15/08/2026
Thank you for your business!
We look forward to working with you again.
s food gallery ❤️
පිටරටක හිටියත් බෝඩිමේ හිටියත් ගමේ , ගෙදර රස නැතුවම බැරිද ?
විදේශගත වෙලා ඉන්න ඔයාට ලංකාවෙ රසවත් කෑම වේලක රසය අමතක වෙලා නැතුව ඇති ... ඒ වගේම ගෙදරින් ඈත් වෙලා බෝඩිමේ ඉන්න ඔයාට කාර්යබහුල ජීවිතයත් එක්ක ඒ රසට කෑමක් හදාගන්න වෙලාවක් නැතුව ඇති ඉතින් ඒ අඩුව පුරවන්න දැන්
Kavi's Food Gallery සූදානම් !
පිරිසිදුකම,ගුණාත්මකභාවය 100% ක්ම රකිමින්, *කිසිදු කෘතිම රසකාරකයක් හෝ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය එකතු නොකර* සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික ක්‍රමයට සකස් කළ,
කජු පියලි බැදුම්, රටකජු බැදුම් , සිංහල අච්චාරු ආදී අච්චාරු වර්ග ,කරවල බැදුම් ,හාල්මැස්සො බැදුම්, කොස් බයිට් ,වම්බටු මෝජු , චිකන් බැදුම් , මාලු ඇඹුල්තියල්, ඕනෑම කෑමකට ගෑවුනත් කන්න පුලුවන් තෙල් අඩු සුපිරි චිලි පේස්ට් (Chili Paste) වගේම
තෙල්කාන්දු නොවන ඇසුරුම් සහිතව
✈️📦📞
WhatsApp 0764723568
#ගාල්ල
#ගාල්ලඋපන්දිනසැමරුම්කේක්
#ගාල්ලකේක්
#උපන්දිනකේක්ගාල්ල
#රසකේක්ගාල්ල
#ගාලුකෑම
#ගාලුඋපන්දිනසැමරුම්කේක්
#උපන්දිනපුදුමකිරීම්
#බත්ඩේසප්‍රයිස්
#බත්ඩේසැමරුම්ගාල්ල
#කල්තියාගන්නකෑම
#බයිට්
#මෝජු
#බැදුම්
#මාලුඇබුල්තියල්
#ඩෙවල්
#රටයවනකෑම
#වැකියුම්