16/05/2024
ඔයත් අතුලාන්තයෙන්ම ලස්සන වෙන්න Original Iran Super Negin Saffron ම භාවිතා කරන්න . 🥰
අතීතයේ සිටම කාන්තාවන් ලස්සන වෙන්න භාවිතා කළ ස්වාභාවික දෙයක් තමයි Saffron කියන්නේ. 😊
මේ අතරිනුනුත් හොදම Saffron වර්ගය තමයි Original Iran Super Negin Saffron කියන්නේ.
Saffron වලින් ඔයාට ලැබෙන ප්රතිපල මොනවද කියල දන්නවාද?
✅සම දීප්තිමත් කරනවා.
✅හොදින් කොණ්ඩය වැවෙනවා.
✅ඇස් පෙනීමේ ශක්තිය වැඩි කරනවා.
✅සම බැක්ටීරියා අසාදන වලින් ආරක්ෂා කරනවා.
✅සුවබර නින්දක් ලබා දෙනවා.
✅හදවතේ සෞඛ්යය රැක දෙනවා.
මීට අමතරව තවත් ප්රතිපල රාශියක් ඔයාට හිමිකර දෙන්න මේ Saffron වලට පුලුවන්.
භාවිතයට උපදෙස්:
මේ Saffron රේණු 3ක් වතුර වීදුරුවකට දාලා රෑ ඔයා නින්දට යනකොට තියන්න. උදේ වෙද්දී ඔයාට පුලුවන් මේ වතුර එකේ පැහැදිලි වෙනසක් බලාගන්න. උදේට ඔයාට මේ වතුර එක බොන්න ගන්න පුලුවන්. 😊
(මෙම රේණු වල උපරිම සාරය ලබාගන්න පැය 12ක් පමණ කාලයක් වතුර විදුරුවක දාමා තබන්න.)
මිල රු 1800.00 පමණයි.
නිවසටම ගෙන්වා ගැනීමට රු 350.00 යි
Original Iran Super Negin Saffron භාවිතා කර ඔබත් සැබෑ අලංකාරවත් සමකට හිමිකම් කියන්න.
මිලදී ගැනීම සඳහා දැන්ම අපට කතා කරන්න.
071 514 7277