URBAN EATS - GALLE

URBAN EATS  - GALLE 🌆 Urban Eats 🌆

Experience the best of street food with Urban Eats! Located in Makuluwa, we serve delicious, authentic street food crafted with love.

Come for the food, stay for the vibe!

20/05/2025

URBAN EATS - GALLE

මේ තියෙන්නෙ අපේ අපේ 490/= set menu එක මේකනම් දැං පිස්සුව්ව්ක් වෙලා, කොහොම උනත් හැමදාම හොඳම තත්ත්වයන් දෙන්නම් මේ වගේ අඩුම...
18/05/2025

මේ තියෙන්නෙ අපේ අපේ 490/= set menu එක මේකනම් දැං පිස්සුව්ව්ක් වෙලා,
කොහොම උනත් හැමදාම හොඳම තත්ත්වයන් දෙන්නම් මේ වගේ අඩුම මුදලකට, කාපු අය දන්නව මේකෙ ආතල්එක ❤️
මකුළුව හන්දියට ඇවිත් අරගෙනයන්න
0779116865

නැත්නම් Pikme food Oder එකක් දාන්න ❤️
ආදරෙයි අපෙං කෑම ගන්න නොගන්න් හැමෝටම 😍😍❤️

මේ තමයි අපේ Menu එක 😍එදා ඉදලම රසයෙන් වගේම ප්‍රමානයෙනුත් උපරිම සාධාරණයක් කරන්න set එකක් තමයි Urban Eats කියන්නෙ එන්න ඇවිත...
15/05/2025

මේ තමයි අපේ Menu එක 😍
එදා ඉදලම රසයෙන් වගේම ප්‍රමානයෙනුත් උපරිම සාධාරණයක් කරන්න set එකක් තමයි Urban Eats කියන්නෙ
එන්න ඇවිත් බලන්න 😌😍

0779116865

06/05/2025

මේ set menu එක අපෙන් ඔයාලට දෙන්නෙ 490/= ට 350/= ටත් එකක් දෙන්න පුලුවන්,
මේක ගනිපු අයදන්නව මේකෙ කොලිටිය,
ඉතිං මකුළුව හන්දියෙ තියෙන Urban EATS එකෙන් ඕනෙම වෙලාවක මේක ගන්න පුලුවන් (උදේ 11.00am - 9.00pm)
ඇත්තටම මේකෙන් අපිට ලොකු ලාබයක් නෑ ඒත් ඔයාලට අපේ qulity එක පෙන්නන්න තමයි මේක තියෙන්නෙ,
මීට අමතරව,
05 දෙනාගෙ සවාන් - 2,500/=
10 දෙනාගෙ සවාන් - 4,500/=
පොට් බිරියානි - 1,450/=
නාසිගුරාන්ග් වගේ කෑම ගොඩාක් තියෙනව try කරල බලන්න
077 9116865 Voice or Whatsapp ගන්න

🌆 Urban Eats 🌆

Experience the best of street food with Urban Eats! Located in Makuluwa, we serve delicious, authentic street food crafted with love. Come for the food, stay for the vibe!


490 මේක සුපිරියක් තමයි ඉතිං  0779116865 call කරන්න අපි මකුළුවෙ Urban Eats
01/05/2025

490 මේක සුපිරියක් තමයි ඉතිං
0779116865 call කරන්න
අපි මකුළුවෙ Urban Eats

27/04/2025

අද Chicken Rice එක 500/=
Egg එක 350/=
අපිට call කරන්න
0779116865

Address

Udugama Road, Makuluwa
Galle
80000

Website

Alerts

Be the first to know and let us send you an email when URBAN EATS - GALLE posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share