Rasa's Foods

Rasa's Foods කෘතීම රසකාරකවලින් තොරව කටට රසට කෑම කන්න කතා කරන්න අපිට.උත්සව අවස්ථා සදහා ද ඇණවුම් භාර ගැනේ. Voice or Whatsapp 0774565539

" මේ ආරම්භ වුණේ මගේ ජීවිතය ලස්සන ට වෙනස් වෙන , මගේ ජීවිතයේ හොඳම ආරම්භයයි !!! ජයග්‍රහණ, සාර්ථක වීම් , සතුට , ආදරය හැමදේම ...
01/06/2025

" මේ ආරම්භ වුණේ මගේ ජීවිතය ලස්සන ට වෙනස් වෙන , මගේ ජීවිතයේ හොඳම ආරම්භයයි !!! ජයග්‍රහණ, සාර්ථක වීම් , සතුට , ආදරය හැමදේම හැම මොහොතකම ලැබෙන ආදරණීය මාසයයි !!!! ......

ජූනි මාසය පුරාවට මම ඉතාමත් සතුටින් !
ජූනි මාසය පුරාවට මම ඉතාමත් සාර්ථකයි !
ජූනි මාසය පුරාවට මම ඉතාමත් සෞඛ්‍ය සම්පන්නයි !
ජූනි මාසය මගේ ජීවිතේ ලස්සනම මාසයයි !
මට අවශ්‍ය සියලුම දේ මා වෙතට ආකර්ෂණය වෙන , ප්‍රාතිහාර්යයන් පිරුණු මාසයයි !!!

විශ්වයට ස්තූතියි !
විශ්වයට ස්තූතියි මේ පුදුමාකාර මාසයට !
විශ්වයට ස්තූතියි මේ අපූරු ලස්සන මාසයට !
විශ්වයට ස්තූතියි මගේ ජීවිතයට හොඳම දේ ලබා දෙනවාට !
විශ්වයට ස්තූතියි මේ සියලු දේ වෙනුවෙන් !!! "

දන්නවද මේ ආරම්භ වුණේ ඔයාගේ ජීවිතේ ලස්සන ම මාසයයි ! පුදුමාකාර ප්‍රාතිහාර්යයන් සිද්ධවෙන අපූරු මාසයක් මේ ! ✨🍯💛🧿

-Gumiho's Diary-

රෑට දඩිබිඩියෙ හදපු චිලිපේස්ට් එකක් එක්ක Egg Fried Rice😍😋
11/05/2025

රෑට දඩිබිඩියෙ හදපු චිලිපේස්ට් එකක් එක්ක Egg Fried Rice😍😋

ඉරිදා නිවාඩු දවසෙ දවල් කෑම එක😍කැකුළු බත් කිරි හොදිකොස් මැල්ලුම් මාළු මිරිසට
04/05/2025

ඉරිදා නිවාඩු දවසෙ දවල් කෑම එක😍

කැකුළු බත්
කිරි හොදි
කොස් මැල්ලුම්
මාළු මිරිසට

අද රෑට😍 සුදු ඉදිආප්ප හදලාපරිප්පු කිරට මාළු මිරිසට
03/05/2025

අද රෑට😍

සුදු ඉදිආප්ප හදලා
පරිප්පු කිරට
මාළු මිරිසට

අද රෑ කෑම එක😍 කැකුළු බත් හාල්මැස්සො කිරි හොදි කොස් මැල්ලුම් කතුරුමුරුංගා කොළ කිරෙන් තම්බලා උම්බලකඩ සම්බෝල
02/05/2025

අද රෑ කෑම එක😍

කැකුළු බත්
හාල්මැස්සො කිරි හොදි
කොස් මැල්ලුම්
කතුරුමුරුංගා කොළ කිරෙන් තම්බලා
උම්බලකඩ සම්බෝල

අද රෑ කෑම එක😍කැකුළු බත් කිරි කොස්කෙසෙල් මුව හාල්මැස්සො දාලා තෙල් දාලා පපඩම්
01/05/2025

අද රෑ කෑම එක😍

කැකුළු බත්
කිරි කොස්
කෙසෙල් මුව හාල්මැස්සො දාලා තෙල් දාලා
පපඩම්

අද රෑට මන් ආසම මෙනු එකක් 😍කැකුළු බත් මාළු කිරි හොදි කලවම් පළා මැල්ලුම් මන් මාර ආසයි කිරි හොදියි පළා මැල්ලුමුයි එකට කන්න😍
20/04/2025

අද රෑට මන් ආසම මෙනු එකක් 😍

කැකුළු බත්
මාළු කිරි හොදි
කලවම් පළා මැල්ලුම්

මන් මාර ආසයි කිරි හොදියි පළා මැල්ලුමුයි එකට කන්න😍

අද රෑ කෑම එක😍කැකුළු බත් පරිප්පු කිරෙන් හින්දලා කෙසෙල්මුව තෙල් දාලා උම්බලකඩ සම්බෝල බිත්තර තම්බලා
19/04/2025

අද රෑ කෑම එක😍

කැකුළු බත්
පරිප්පු කිරෙන් හින්දලා
කෙසෙල්මුව තෙල් දාලා
උම්බලකඩ සම්බෝල
බිත්තර තම්බලා

අද උදේ කෑම එක😍 සුදු බත් පොල් සම්බෝල මාළු ඇඹුල් තියල්
16/04/2025

අද උදේ කෑම එක😍

සුදු බත්
පොල් සම්බෝල
මාළු ඇඹුල් තියල්

Vanila Ice Cream with Strawberry Jelly 😍😋
15/04/2025

Vanila Ice Cream with Strawberry Jelly 😍😋

එන්න කෙසෙල් කොළේ රසම රස කහ බත් කටක් කන්න😍😋අද කෑම එකේ තියෙන්නෙ   ❤️කහ බත්   ❤️පරිප්පු හින්දලා    ❤️මාළු ඇඹුල් තියල්    ❤️...
15/04/2025

එන්න කෙසෙල් කොළේ රසම රස කහ බත් කටක් කන්න😍😋

අද කෑම එකේ තියෙන්නෙ
❤️කහ බත්
❤️පරිප්පු හින්දලා
❤️මාළු ඇඹුල් තියල්
❤️කතුරුමුරුංගා කොළ මැල්ලුම්
❤️මල් පපඩම්

අලුත් අවුරුද්දෙ මුල්ම රෑ කෑම😍කැකුළු බත් අල කිරට හදලාමාළු මිරිසට හදලා පපඩම් බැදලා
14/04/2025

අලුත් අවුරුද්දෙ මුල්ම රෑ කෑම😍

කැකුළු බත්
අල කිරට හදලා
මාළු මිරිසට හදලා
පපඩම් බැදලා

Address

Angulugaha
Galle

Website

Alerts

Be the first to know and let us send you an email when Rasa's Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category