Araliya Restaurant - අරලිය රෙස්ටුරන්ට්

  • Home
  • Sri Lanka
  • Galle
  • Araliya Restaurant - අරලිය රෙස්ටුරන්ට්
Call Directions Contact the business

Araliya Restaurant - අරලිය රෙස්ටුරන්ට් Lunch Buffet .Bite .Dewal .Rice .

27/08/2026

We Are Open To Day

හෙට නියම බ්‍රස්මති තන්දූරි  බිරියනි එකක් .දෙනව චිකන් whole leg එකක් සමග.කලින් කතා කරල order එක දාන්න....
24/08/2026

හෙට නියම බ්‍රස්මති තන්දූරි බිරියනි එකක් .දෙනව චිකන් whole leg එකක් සමග.කලින් කතා කරල order එක දාන්න....

05/08/2026

අරලිය ස්පෙශල් නාසිගුරාන්
08 දෙනකු සදහා........

ඔන්න අද තමයි දවස .අපේ ගමේ නගරයේ කොල්ල රටේ ලෝකේ තරුවක් කරන්න ඔයාලගෙ ආශිර්වාදය දෙන්න.හරියටම රාත්‍රී 7.30 වෙනකොට සියලුම වැඩ...
02/08/2026

ඔන්න අද තමයි දවස .අපේ ගමේ නගරයේ කොල්ල රටේ ලෝකේ තරුවක් කරන්න ඔයාලගෙ ආශිර්වාදය දෙන්න.හරියටම රාත්‍රී 7.30 වෙනකොට සියලුම වැඩ නතර කර ගෙදර රූපවාහිනී ඉදිරියට ඇවිත් ඔබ download කර ගත් හිරු ස්ටර ඇප් එකෙන් අපේ තරුව ඉදිරියට රැගෙන යන්න කොල පාට මනාපයක් ලබා දෙන්න..

ඔන්න ඔබට අපි දැන් ගෙදරටම ගෙනත් දෙනව..කෑම ලොවේ රස නහර පිනා යන පිසූ ආහාර ඔබට ගෙනත් දෙන්න අපි සූදානම්Araliya Restaurant - අ...
26/07/2026

ඔන්න ඔබට අපි දැන් ගෙදරටම ගෙනත් දෙනව..කෑම ලොවේ රස නහර පිනා යන පිසූ ආහාර ඔබට ගෙනත් දෙන්න අපි සූදානම්
Araliya Restaurant - අරලිය රෙස්ටුරන්ට් සිට 01 km free ගෙන්ත් දෙනව...ඔබගේ ආයතනයට පාසලට වැඩ පලට ,ගාමන්ට් එකට අපි ගෙනත් දෙනවා.
අමතන්න 0917200909

හෙට 26.07.2026 බිරියානි dayබිරියානි සවාන්01 person බිරුයනි02 person බිරියනි ලබා ගත හැක.
25/07/2026

හෙට 26.07.2026 බිරියානි day
බිරියානි සවාන්
01 person බිරුයනි
02 person බිරියනි ලබා ගත හැක.

හෙට දින බුෆේ.....23 . 07 .2026බත් වර්ග 03චිකන් කරිය කලුවටවම්බටු මෝජු / බෝංචි කිරටපරිප්පු            / ඇඹරැල්ල කරියපපඩම් ...
22/07/2026

හෙට දින බුෆේ.....
23 . 07 .2026
බත් වර්ග 03
චිකන් කරිය කලුවට
වම්බටු මෝජු / බෝංචි කිරට
පරිප්පු / ඇඹරැල්ල කරිය
පපඩම් / සෝයාමීට් තෙලට
අල බැදුම
පිපිඤ්ඤා සම්බෝලය
කරි වරග 03 ක් සමග
රු.400/= පමණයි.

18/07/2026

Mix sawaan

ඔන්න අද වෙනසක් කරන්න හිතුණා..හැමදාම රොටී කොත්තු කාල එපා වෙලා නේද.     අද අපි දෙනව ඉඳිආප්ප කොත්තු. # චිකන් ඉඳිආප්ප කොත්තු...
15/07/2026

ඔන්න අද වෙනසක් කරන්න හිතුණා..හැමදාම රොටී කොත්තු කාල එපා වෙලා නේද.
අද අපි දෙනව ඉඳිආප්ප කොත්තු.
# චිකන් ඉඳිආප්ප කොත්තු
# pork ඉඳිආප්ප කොත්තු
# beef ඉඳිආප්ප කොත්තු.
වෙනසක් එක්ක කාල බලන්න සෙට් වෙන්න...අද සවස 05 සිට ඔබට ලබා ගත හැක...

Address

ඇල්පිටිය පාර . ඌරගස්මන්හන්දිය
Galle
80350

Opening Hours

Monday 11:00 - 23:00
Tuesday 11:00 - 23:00
Wednesday 11:00 - 23:00
Thursday 11:00 - 23:00
Friday 11:00 - 23:00
Saturday 11:00 - 23:00
Sunday 11:00 - 23:00

Telephone

+94777453008

Website

Alerts

Be the first to know and let us send you an email when Araliya Restaurant - අරලිය රෙස්ටුරන්ට් posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Araliya Restaurant - අරලිය රෙස්ටුරන්ට්:

Shortcuts

Share