Chef Mashi

Chef Mashi Clean Home- Made Food Without adding Artificial Flavors Delivery available around Gampaha, Nittambuwa.

04/01/2023
Thank You Mr. Suitha for placing order with us....
02/01/2023

Thank You Mr. Suitha for placing order with us....

WE ARE READY TO SERVE YOU.....
22/12/2021

WE ARE READY TO SERVE YOU.....

Thank you Christ King College,  Weliveriya for placing order with us
20/12/2021

Thank you Christ King College, Weliveriya for placing order with us

We are ready to serve you.....
28/07/2021

We are ready to serve you.....

We Are Open For Business!                                                            Call Us & Place Your Order Now 077 ...
01/07/2021

We Are Open For Business!
Call Us & Place Your Order Now 077 713 7368

🍴ඔබගේ සියලුම උත්සව අවශ්‍යතා සඳහා දැන්ම අප අමතන්න 📲 0777 13 73 68💖ඔබට ඉතාමත් පිරිසිදුව කෘතිම රසකාරක වලින් තොර ආහාර ලබා දී...
09/03/2021

🍴ඔබගේ සියලුම උත්සව අවශ්‍යතා සඳහා දැන්ම අප අමතන්න
📲 0777 13 73 68

💖ඔබට ඉතාමත් පිරිසිදුව කෘතිම රසකාරක වලින් තොර ආහාර ලබා දීමට අප සූදානම් 💖

***වරක් ඇනවුම් කර වෙනස වටහා ගන්න ***
♨️

😕ඔබටත් 'රසකාරක' කාලා කාලා එපා වෙලාද ?😣🥰අදම අප හා සම්බන්ද වී ප්‍රනීත 'රසකාරක වලින් තොර'  කෑම වේලක් ලබාගන්න...🤩☎️ 0777 13 ...
02/02/2021

😕ඔබටත් 'රසකාරක' කාලා කාලා එපා වෙලාද ?😣

🥰අදම අප හා සම්බන්ද වී ප්‍රනීත 'රසකාරක වලින් තොර' කෑම වේලක් ලබාගන්න...🤩
☎️ 0777 13 73 68
( Doorstep Delivery Available )

29/12/2020

🙏 2021 ආරම්භය සතුටින් පවුලේ සියලුදෙනා සමඟ සමරන්න අපත් සමඟ එකතු වන්න....🔥🟡නියම දුංතෙල් යොදා සකස් කල දුංතෙල් බත සමඟ කලියා ...
27/12/2020

🙏 2021 ආරම්භය සතුටින් පවුලේ සියලුදෙනා සමඟ සමරන්න අපත් සමඟ එකතු වන්න....🔥

🟡නියම දුංතෙල් යොදා සකස් කල දුංතෙල් බත සමඟ කලියා ව්‍යාංජනය (අල සහ වම්බටු යොදා සකස් කරන
රසවත් ව්‍යාංජනයකි ) , මැලේ අච්චාරුව , අන්නාසි පෙති , ගැඹුරු තෙලෙහි බදින ලද බිත්තර 4, මාලු
යොදා සකසන කට්ලට් 4, තායි රසට චිලී පේස්ට් ...

⭕️⭕️සෑම ඇනවුමකටම වටලප්පන් නොමිලේ ලබා දේ ⭕️⭕️

🟢chicken රසට කැමති අයට තන්දුරි චිකන් ද Beef රසට කැමති අයට සාතේ ක්‍රමයට සැකසූ බීෆ් කරියක්ද
pork රසට කැමති අයට black pork කරියක්ද Lamb(බැටලු මස් ) රසට කැමති අයට Lamb black
කරියක්ද ලෙස ලබා ගත හැක...

🔵ඔබේ පවුලේ සාමාජිකයන් ප්‍රමාණය අනුව සාකච්චා කර ඇණවුම් සකස් කර ගත හැක..

🟣ගම්පහ , යක්කල , නිට්ටඹුව ඇතුලත බෙදාහැරීම් සිදු කර දේ ..
⚫️දිවා හෝ රාත්‍රී ආහාර වශයෙන් ලබා ගත හැකි අතර අවශ්‍ය වේලාවට පැය 8කට පෙර මෙම ඇණවුම්
ලබා දීමෙන් ඔබට අවශ්‍ය වේලාවටම ආහාර ලබා ගත හැක..

⚪️පෙරවරු 6 සිට පස්වරු 9 දක්වා සේවාව ලබා ගත හැක..

♦️♦️♦️ ඇණවුම් සඳහා 0777 13 73 68 අංකය හරහා අප හා සම්බන්ද වන්න.. ♦️♦️♦️

ස්තූතියි......

Address

Gampaha
285/3

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00
Sunday 09:00 - 21:00

Telephone

+94777137368

Website

Alerts

Be the first to know and let us send you an email when Chef Mashi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share