G & C Cake House

G & C  Cake  House Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from G & C Cake House, Food Delivery Service, Gampaha.

Birthday Cake's
Wedding Cake's
Anniversary Cake's
Engagement Cake's

Birthday Cake Structure's
Wedding Cake Structure's
Engagement Cake Structure's
Anniversary Cake Structure's

Muffin ( කප් කේක් ) Normal & Icing

ORDER  NOWBirthday  CakeBirthday  Cake  StructuresAnniversary  CakeAnniversary  Cake  StructuresEngagement  CakeEngageme...
01/02/2025

ORDER NOW

Birthday Cake
Birthday Cake Structures
Anniversary Cake
Anniversary Cake Structures
Engagement Cake
Engagement Cake Structures
Wedding Cake
Wedding Cake Structures
Muffin (කප් කේක්) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱 0750 692 323

DELIVERY AVAILABLE

🛵🚗 ගම්පහ/ ගණේමුල්ල/කිරිබත්ගොඩ/ යක්කල/ නිට්ටබුව.
🛵🚗 ගම්පහ අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

23/06/2024
TODAY  ORDER,ORDER   NOW  🗒️ Birthday  Cake  🗒️ Birthday  Cake  Structures   🗒️ Anniversary  Cake  🗒️ Anniversary  Cake ...
13/06/2024

TODAY ORDER,

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️Wedding Cake Structures
🗒️Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP 📞☎️📱
0759 353 233

මේක ටිකක් දුරකින් ලැබුනු Ordre එකක්. මේ ලස්සන කේක් එක චූටි පුතෙකුට එයාගෙ අම්මිගෙනුයි තාත්තිගෙනුයි❤

එයාගෙ පාසලට ගෙනියන්න හදපු ඩාක් චොක්ලට් වලින් රස කරපු රසම රස චොක්ලට් කේක් එකක්❤️

අම්මගෙ තාත්තගෙ ආදරේට තව මොනවා සමාන කරන්නද? එයාලගෙ ආදරේ ගොඩාක් වටිනවා.❤️

දරුවොන්ගෙ සතුට වෙනුවෙන් කැපවුනු ආදරණීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පොල්ගස්ඕවිට ඉදන් තමයි මට මේ Order එක බාර දුන්නෙ.

ඉතින් මම හිතනවා ඔයාලා බලාපොරොත්තු උනාටත් වඩා මම ඒක ලස්සනට කරා කියලා.

පුතා ආසම චොක්ලට් වලින්, එයා ආසම විදිහට ලස්සනට කරපු රසම රස කේක් එකක් 😘

චොක්ලට් ඩ්‍රිප් කේක්❤️❤️❤️❤️❤️❤️❤️

🎂🎂Happy Birthday MANAHARA 🎂🎂🎂

මාව විශ්වාස කරලා මේ ORDER එක G & C Cake House වෙත බාර දුන්නට ගොඩාක් ස්තූතියි 👍

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

TODAY   ORDER,ORDER   NOW  🗒️ Birthday  Cake  🗒️ Birthday  Cake  Structures   🗒️ Anniversary  Cake  🗒️ Anniversary  Cake...
13/06/2024

TODAY ORDER,

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️Wedding Cake Structures
🗒️Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP 📞☎️📱
0759 353 233

මේක ටිකක් දුරකින් ලැබුනු Ordre එකක්. මේ ලස්සන කේක් එක චූටි පුතෙකුට එයාගෙ අම්මිගෙනුයි තාත්තිගෙනුයි❤

අම්මගෙ තාත්තගෙ ආදරේට තව මොනවා සමාන කරන්නද? එයාලගෙ ආදරේ ගොඩාක් වටිනවා.❤️

දරුවොන්ගෙ සතුට වෙනුවෙන් කැපවුනු ආදරණීය අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි පොල්ගස්ඕවිට ඉදන් තමයි මට මේ Order එක බාර දුන්නෙ.

ඉතින් මම හිතනවා ඔයාලා බලාපොරොත්තු උනාටත් වඩා මම ඒක ලස්සනට කරා කියලා.

පුතා ආසම චොක්ලට් වලින්, එයා ආසම විදිහට ලස්සනට කරපු රසම රස කේක් එකක් 😘

චොක්ලට් ඩ්‍රිප් කේක්❤️❤️❤️❤️❤️❤️❤️

🎂🎂Happy Birthday MANAHARA 🎂🎂🎂

මාව විශ්වාස කරලා මේ ORDER එක G & C Cake House වෙත බාර දුන්නට ගොඩාක් ස්තූතියි 👍

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

ORDER  NOWBirthday  CakeBirthday  Cake  StructuresAnniversary  CakeAnniversary  Cake  StructuresEngagement  CakeEngageme...
02/06/2024

ORDER NOW

Birthday Cake
Birthday Cake Structures
Anniversary Cake
Anniversary Cake Structures
Engagement Cake
Engagement Cake Structures
Wedding Cake
Wedding Cake Structures
Muffin (කප් කේක්) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱 0759 353 233

DELIVERY AVAILABLE

🛵🚗 ගම්පහ/ ගණේමුල්ල/කිරිබත්ගොඩ/ය
යක්කල/ නිට්ටබුව.
🛵🚗 ගම්පහ අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

ORDER  NOW📒 Birthday  Cake 📒 Birthday  Cake  Structures 📒 Anniversary  Cake 📒 Anniversary  Cake  Structures📒 Engagement ...
22/02/2023

ORDER NOW

📒 Birthday Cake
📒 Birthday Cake Structures
📒 Anniversary Cake
📒 Anniversary Cake Structures
📒 Engagement Cake
📒 Engagement Cake Structures
📒 Wedding Cake
📒 Wedding Cake Structures
📒 Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱
0778 403 979

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

ORDER  NOW🗒️ Birthday  Cake 🗒️ Birthday  Cake  Structures 🗒️ Anniversary  Cake 🗒️ Anniversary  Cake  Structures 🗒️ Engag...
13/02/2023

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️ Wedding Cake Structures
🗒️ Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱
0778 403 979

අද තවත් ORDER එකක්. මේකනම් ඊයේ රෑ ලැබුනු Order එකක්. 😘 එයාලට කප් කේක් 45 ක් ඕනේ කිව්වා. ☺️

හදිස්සියේ දීපූ order එකක් නිසා. ටිකක් රෑ වුනා.☺️ හැබැයි එයාලා ඕනේ කියපු වෙලාවටත් කලින් order එක උදෙන්ම බාරදුන්නා.

මාව විශ්වාස කරලා මේ ORDER එක G & C Cake House වෙත බාරදුන්නට ගොඩාක් ස්තූතියි👍

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

ORDER  NOW🗒️ Birthday  Cake 🗒️ Birthday  Cake  Structures 🗒️ Anniversary  Cake 🗒️ Anniversary  Cake  Structures 🗒️ Engag...
13/02/2023

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️ Wedding Cake Structures
🗒️ Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱
0778 403 979

මේක මට ලැබුනු තවත් විශේෂ Order එකක්.

මේ order එක මට ලැබුනෙ එක්තරා ආයතනයකින්. ❤ එයාලගෙ office එකේ උත්සවයකට.

ඉතින් එයාලා මට කෙක් කෑලි 110 Order එකක් තමයි දුන්නෙ. මට පුදුම සතුටක් දැනුනෙ. ☺️
ඉතින් ගොඩාක් මහන්සි වෙලා හදලා අද order එක එයාලට දුන්නා. ❤

මාව විශ්වාස කරලා මේ ORDER එක G & C Cake House වෙත බාරදුන්නට ගොඩාක් ස්තූතියි👍

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

ORDER NOW🗒️ Birthday  Cake🗒️ Birthday  Cake  Structures 🗒️ Anniversary  Cake🗒️ Anniversary  Cake  Structures 🗒️ Engageme...
13/02/2023

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️ Wedding Cake Structures
🗒️ Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱
0778 403 979

ලස්සන දවසක් තවත් ලස්සන කරන්න පුලුවන් රසවත් විදිහට😘😘

ඉතින් ඔයාලගෙ ලස්සන දවස් රසවත් කරගන්න අපිත් එක්ක එකතු වෙන්න...

ඔව්..... දැන්ම කෝල් එකක් දෙන්න ☺

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

ORDER  NOW🗒️ Birthday  Cake🗒️ Birthday  Cake  Structures 🗒️ Anniversary  Cake🗒️ Anniversary  Cake  Structures 🗒️ Engagem...
07/02/2023

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️ Wedding Cake Structures
🗒️ Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱
0778 403 979

ඔන්න තවත් ලස්සන දවසක් 🌻 පෙර පාසල් යන චූටි පුතෙකුට එයාගෙ උපන් දිනේට එයාගෙ යාලුවොන්ට දෙන්න

එයාගෙ අම්මයි තාත්තයි ආදරණීය ORDER එකක් G & C CAKE HOUSE වෙත බාර දුන්නා.

ඇත්තටම මේක ගොඩාක් ආදරණීය ORDER එකක් ❤ ඒ මොකද දන්නවද????? ඒක දිග කතාවක්😘 මම කෙටියෙන් කියන්නම්....

මට FB එකෙන් order එකක් ආවා. ඉතින් මම ඒ order ලස්සනට රසවත්ව එයාලා බලාපොරොත්තු වුනාටත් වඩා හොදට කරලා දුන්නා. ඉතින් එදා ඒ CAKE කෑල්ලක් කාලා රස වැටුනු අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි තමයි මට මේ ORDER එක බාර දුන්නෙ.

ඉතින් ගොඩාක් සතුටුයි ඇත්තටම. මොකද ඒක ලොකු අගය කිරීමක් 😘 ඒක මගේ ඉදිරි ගමනට ලොකු ශක්තියක්.

ඉතින් මේ order එකත් මම ගොඩක් රසට ලස්සනට එයාලට හදලා දුන්නා ❤❤❤

🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂🎂
මාව විශ්වාස කරලා මේ ORDER එක G & C Cake House වෙත බාර දුන්නට ගොඩාක් ස්තූතියි 👍

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

❤❤❤  ARE  YOU  READY  TOO ❤❤❤  ❤ ඔන්න යාලුවනේ G & C Cake House  වෙතින් ලගම එන  ❤VALENTINE❤  එකටඔයාලගෙ ආදරේ තවත් වැඩි කරග...
24/01/2023

❤❤❤ ARE YOU READY TOO ❤❤❤

❤ ඔන්න යාලුවනේ G & C Cake House වෙතින් ලගම එන ❤VALENTINE❤ එකට

ඔයාලගෙ ආදරේ තවත් වැඩි කරගන්න, රසම රස😋 ආදරණීය❤ GIFT එකක් අරගෙනයි ආවේ ❤❤❤❤❤❤

ඔයා ආදරේ කරන ❤ පෙම්වතියට
❤ පෙම්වතාට

රසම රස පුංචි කේක් එකක් / රසම රස චොක්ලට් බොක්ස් එකක් ❤ ආදරෙන් තෑගි කරන්න ඔයාලත් කැමතිද ?????? ❤

එහෙනම් දැන්ම Call කරන්න 📞☎️📱
නැත්තන් MSG එකක් දාන්න 📱
0778 403 979📞☎️📱

Special VALENTINE Gift Packages

❤ 1

❤ Small Cake
❤ 2 Muffins
❤ 2 Apple Cakes
❤ 2 Special Rose Cakes
❤ Valentine card

❤ 2

❤ Special Chocolate Box


❤ ඉතින් යාලුවනේ ඔයාලා තෝරගන්න මේ ඕනම Package එකකට ❤ G & C Cake House ❤ අපි ගානේ ඔයාලා ආදරේ කරන ඒ ආදරවන්තියට හෝ ආදරවන්තයට දෙන්න හුරුබුහුටි, ලස්සනම ලස්සන ❤PILLOW❤ එකකුයි ❤RED ROSE❤ එකකුටි FREE දෙනවා ❤❤❤❤ මම දාන PHOTOS වලින් ඔයාලට කැමත් PILLOW එකක් තෝරගන්න පුලුවන් ❤

ඔයාලගෙ ORDER එක 11/02/2023 වෙනිදට කලින් දාන්න 😘😘😘😘

0778 403 979 වැඩි විස්තර දැනගන්න දැන්ම අපිට කතා කරන්න 📞☎️📱

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / බැලුම්මහර /
අංගොඩ / කඩුවෙල / කිරිබත්ගොඩ

🛵🚗 කොළඹ අවට සහ කඩවත අවට
විශේෂයි.

ORDER NOW🗒️ Birthday  Cake🗒️ Birthday  Cake  Structures 🗒️ Anniversary  Cake🗒️ Anniversary  Cake  Structures 🗒️ Engageme...
22/01/2023

ORDER NOW

🗒️ Birthday Cake
🗒️ Birthday Cake Structures
🗒️ Anniversary Cake
🗒️ Anniversary Cake Structures
🗒️ Engagement Cake
🗒️ Engagement Cake Structures
🗒️ Wedding Cake
🗒️ Wedding Cake Structures
🗒️ Muffin ( කප් කේක් ) Normal & Icing

Call us or join with us on WHATSAPP📞☎️📱
0778 403 979

තමන් ආදරේ කරන ඕනම කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් ආදරණීයම විදිහ ❤

රසම රස කේක් එකක් වෙන්නත් පුලුවන් ☺️

🎂🎂 HAPPY BIRTHDAY 🎂🎂

මාව විශ්වාස කරලා මේ ORDER එක G & C Cake House වෙත බාරදුන්නට ගොඩාක් ස්තූතියි 👍

DELIVERY AVAILABLE,

🛵🚗 ගම්පහ / ගණේමුල්ල / කිරිබත්ගොඩ
🛵🚗 කඩවත අවට විශේෂයි.

සියලුම කේක් නිෂ්පාදන ඔබට අවශ්‍ය පරිදි ඇණවුම් කල හැක.

Address

Gampaha
01

Opening Hours

Monday 06:00 - 22:00
Tuesday 06:00 - 22:00
Wednesday 06:00 - 22:00
Thursday 06:00 - 22:00
Friday 06:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 08:00 - 22:00

Telephone

+94759353233

Website

Alerts

Be the first to know and let us send you an email when G & C Cake House posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share