Magnum Nature Products

Magnum Nature Products Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Magnum Nature Products, Organic Grocery Store, 176/B, Colombo Road, Gampaha.
(1)

Magnum is Your one-stop solution for Vacuum Packaging, Homemade Food Supply, International & Local Courier Services (any goods), Cooked Ramen (Takeaway & Dining), and Large Imported Items (Chocolates, Cheese, Olive Oil, Nuts & more).

රට යන ඔබට විශේෂ දැනුම්දීමක්! ✈️ටිකට් එකත් අතේ තියාගෙන රට යන්න ලෑස්ති වෙනවාද? එහෙනම් ඉතින් suitcase එකේ ඉඩ මදි කියලා කරදර...
19/07/2026

රට යන ඔබට විශේෂ දැනුම්දීමක්! ✈️

ටිකට් එකත් අතේ තියාගෙන රට යන්න ලෑස්ති වෙනවාද? එහෙනම් ඉතින් suitcase එකේ ඉඩ මදි කියලා කරදර වෙන්න එපා. අපේ Magnum Vacuum Packaging තියෙද්දී ඔයාගේ බඩු ඔක්කොම ලස්සනට pack කරගන්න පුළුවන්!

Magnum Vacuum Packaging මගින් ඔයාට ලැබෙන වාසි:

✅ 100% Safety: කෑම ජාතිවල රසයි, සුවඳයි කිසිම වෙනසක් නැතුව පරිස්සමෙන් තියාගන්න පුළුවන්. Leak වෙන්නෙවත්, නරක් වෙන්නෙවත් නැහැ.
✅ Space Saving: ඔයාගේ ඇඳුම් ඔක්කොම Vacuum Pack කළාම suitcase එකේ ඉඩ ගොඩක් ඉතිරි වෙනවා. ඒ නිසා තවත් ගොඩක් දේවල් ගෙනියන්න පුළුවන්!
✅ Free Labels: කෑම pack වලට අවශ්‍ය කරන Nutritional & Barcode Labels අපි නොමිලේම ලබා දෙනවා!
✅ 25% Special Discount: ඇඳුම් Vacuum Pack කරන ඔයාලා හැමෝටම දැන් 25%ක විශේෂ වට්ටමක්!
ගමන් යන්න කලින්ම ඇවිත් ඔයාගේ වැඩේට ලේසිම විදිය හදාගන්න.

📍 Location: අංක 176/B, කොළඹ පාර, ගම්පහ
📞 Call us: 033 3133 333 | 075 7933 333
🌐 Visit: www.magnumeats.com

29/04/2026

Are you looking for an attractive and friendly work environment? Magnum Nature Products is hiring! We offer the flexibility to work at your own pace and earn based on your dedication.

Why Join Us?

💰 High Wages: Earn based on the number of hours you work.

🤝 Open to All: Applications are welcome from both experienced and inexperienced individuals.

👫 Inclusive: Open to both male and female candidates.

Get in Touch:
📞 Call: +94 757 933 333
💬 WhatsApp: +94 757 933 333
📧 Email: [email protected]
📍 Location: #176 B, Colombo Road, Gampaha, Sri Lanka.

Magnum is Your one-stop solution for Vacuum Packaging, Homemade Food Supply, International & Local Courier Services (any goods), Cooked Ramen (Takeaway & Dining), and Large Imported Items (Chocolates, Cheese, Olive Oil, Nuts & more).

ඔබ සැමට සතුට, සෞභාග්‍යය සහ සම්පත් සපිරි සුභ අලුත් අවුරුද්දක් වේවා!🚀 Magnum අපි ඔබගේ පහසුව වෙනුවෙන්📅 අප්‍රේල් 15 සිට නැවත...
14/04/2026

ඔබ සැමට සතුට, සෞභාග්‍යය සහ සම්පත් සපිරි
සුභ අලුත් අවුරුද්දක් වේවා!

🚀 Magnum අපි ඔබගේ පහසුව වෙනුවෙන්
📅 අප්‍රේල් 15 සිට නැවතත් OPEN!

🍽️ Signature Homemade Cuisine
📦 Professional Vacuum Packaging
🚚 International Courier Service .

💚 අවුරුදු නිවාඩුවෙන් පසුත්
ඔබට අවශ්‍ය සියල්ල
එකම තැනකින්!
www.magnumeats.com

Magnum Nature Products (Pvt) Ltd
Colombo Road ,Gampaha

📞 033 3133 333 | 075 7933 333














Ramen lovers, your favorite flavors are BACK IN STOCK! 🍜🔥Don’t wait — grab yours before it’s gone!176 B,Colombo Road,Gam...
07/04/2026

Ramen lovers, your favorite flavors are BACK IN STOCK! 🍜🔥
Don’t wait — grab yours before it’s gone!
176 B,Colombo Road,Gampaha
Call/WhatsApp: 075 793 3333 📞”

31/01/2026

කිතුලෙන් ගලා එන අතීතයේ උරුමය ස්වභාවිකව අද ඔබට 🍯👌
100% ස්වභාවික Original කිතුල් හකුරු වල රස බලන්න ඔබත් අදම එන්න Magnum එකට🫣💚🫶 Tel 075 793 3333

01/01/2026
When she hands you the parcel, and we teleport it to Sweden!
10/12/2025

When she hands you the parcel, and we teleport it to Sweden!

Address

176/B, Colombo Road
Gampaha
11000

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 22:00
Saturday 09:00 - 22:00
Sunday 09:00 - 22:00

Telephone

+94757933333

Alerts

Be the first to know and let us send you an email when Magnum Nature Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Magnum Nature Products:

Shortcuts

Share