Moon Food

Moon Food WELCOME YOU WARMLY... Discover Moon's Food for delicious recipes, cooking tips, and culinary inspiration.
(20)

From quick dinners to gourmet dishes, we’ve got tasty ideas for every cook. Follow us for easy recipes and food trends to elevate your meals!"

25/08/2026

We are delighted to be a part of your beautiful celebration 💐🍾🎊

Authentic srilankan wedding cake 250 pieces
to Negambo for a wedding

Venue :Avenra garden hotel Negambo
Date : 19th August

Thank you so much for your valuable order 💌

💌Looking for the perfect, tastiest Authentic sri lankan wedding cake favours?💌✨Place your orders for Wedding cake baked ...
24/08/2026

💌Looking for the perfect, tastiest Authentic sri lankan wedding cake favours?💌

✨Place your orders for Wedding cake baked with love using high quality ingredients (no dates added) to make your big day extra special with our exquisite Royal Wedding Cake pieces..

💌We can customise your Wedding Cakes according to our Premium Wedding cake packages.

📞Call/ WhatsApp ⁨Moon Food @0755000577 us now to place your orders and make your special day extra special..💕

සාම්ප්‍රදායික රසය නොවෙනස්ව උසස් අමුද්‍රව්‍ය යොදා ගනිමින් සාදන ලද වෙඩින් කේක්.ඔබගේ ලස්සනම දවස රසවත් කරන්න කතා කරන්න අපිට.
075 500 0577

22/08/2026

එන්නකෝ ......අපි කොටු පුරවමු.. 😀😀🤭

අනේ...ඉතින් චුට්ටක් දුක හිතුන දවසක් ඊයේ......🥹තවත් අවුරුද්දක් ගෙවිලා මම වයසට ගියානේ...ඕවා නම් මොනවාද අනේ..අපි හිනා වෙලා ...
21/08/2026

අනේ...ඉතින් චුට්ටක් දුක හිතුන දවසක් ඊයේ......🥹
තවත් අවුරුද්දක් ගෙවිලා මම වයසට ගියානේ...
ඕවා නම් මොනවාද අනේ..අපි හිනා වෙලා ඉමු 😀😀😀😀
💌💌💌

දඩි බිඩියේ වටලප්පන් හදලත් යැව්වා ඉතින්......💌💌🥰 Watalappan 🌹🌹ඔයාලාගෙත් රස මතකයන් සදහා කතා කරන්න අපිට...Moon Food@ 075500...
20/08/2026

දඩි බිඩියේ වටලප්පන් හදලත් යැව්වා ඉතින්......💌💌🥰

Watalappan 🌹🌹

ඔයාලාගෙත් රස මතකයන් සදහා කතා කරන්න අපිට...Moon Food
@ 0755000577
කෘතිම රසකාරක අඩ0ගු කර නොමැත .

19/08/2026

හායි....ළමායී...🥰🥰
මේ දවස් ටිකේ මාව ඔයාලාට පේන්න නෑ නේද...🤭🤭
මම ඉතින් චුට්ටක් පොඩි වැඩක් නේ....😀😀🤭
මේ දවස් වල කපනවා කපනවා යාළු...බලන්නකෝ හොදයි ද කියලා..💌💌🌹

පුංචි පුතාගේ birthday party එක ලස්සන කරන්න Moon Food අපෙන් ගිය Naruto theme cake එක.ලස්සන ද බලන්නකෝ..💌💌🌹
17/08/2026

පුංචි පුතාගේ birthday party එක ලස්සන කරන්න Moon Food අපෙන් ගිය Naruto theme cake එක.
ලස්සන ද බලන්නකෝ..💌💌🌹

13/08/2026

උත්සව අවස්ථාවක් සදහා ගිය 💌💌🥰

Chicken cutlets 🐣🐣🌸🌸


ඔයාලාගෙත් රස මතකයන් සදහා කතා කරන්න අපිට...Moon Food
@ 0755000577
කෘතිම රසකාරක අඩ0ගු කර නොමැත .

10/08/2026

My 🥰

උත්සව අවස්ථාවක් සදහා ගිය 💌💌🥰Egg sandwiches and fish rolls 🐣🐣🌸🌸 ඔයාලාගෙත් රස මතකයන් සදහා කතා කරන්න අපිට...Moon Food@ 0755...
10/08/2026

උත්සව අවස්ථාවක් සදහා ගිය 💌💌🥰

Egg sandwiches and fish rolls 🐣🐣🌸🌸


ඔයාලාගෙත් රස මතකයන් සදහා කතා කරන්න අපිට...Moon Food
@ 0755000577
කෘතිම රසකාරක අඩ0ගු කර නොමැත .

Address

Gampaha

Website

Alerts

Be the first to know and let us send you an email when Moon Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category