Mr. Wadiya

Mr. Wadiya Welcome to Mr. Wadiya, your home for delicious homemade food! We bring the warmth of home-cooked meals straight to you.
(30)

Like and follow us for mouthwatering photos, irresistible offers, and a taste of goodness.

“ආදායමට හරියන්න හීනහදාගන්න එපා " හීන වලට හරියන්න ආදායම හදාගන්න 🌸සුභම සුභ දවසක්…🙏Mr. Wadiya
21/08/2026

“ආදායමට හරියන්න හීන

හදාගන්න එපා " හීන වලට හරියන්න ආදායම හදාගන්න 🌸

සුභම සුභ දවසක්…🙏

Mr. Wadiya

🖤 අමරණීය හඬක් නිහඬ විය… 🖤සිංහල සංගීතයේ රන් හඬ ලෙසින් පරම්පරා ගණනාවක හදවත් තුළ ජීවත් වූ,අපේ රටේ සංගීත කලාවට අමරණීය මතකයන්...
20/08/2026

🖤 අමරණීය හඬක් නිහඬ විය… 🖤

සිංහල සංගීතයේ රන් හඬ ලෙසින් පරම්පරා ගණනාවක හදවත් තුළ ජීවත් වූ,
අපේ රටේ සංගීත කලාවට අමරණීය මතකයන් එක් කළ
ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මිය අද අපෙන් සමුගෙන ඇත.

ඇගේ හඬ නිහඬ වුවත්…
ඇය ගැයූ ගීත, ඇය දුන් හැඟීම්,
ඇය අපේ සංගීතයට ඉතිරි කළ අමිල දායාදය
කවදාවත් නිහඬ නොවනු ඇත. 🖤

ඔබට නිවන් සුව ලැබේවා! 🙏
ඔබේ හඬ සදාකාලිකවම අපේ හදවත් තුළ රැඳී තිබේවි… 🌹

Mr. Wadiya

ඊයේ රෑ වේයන්ගොඩට ගිය රසවත් එයාලා…😍😍බිරියානි විතරක් නෙවෙයි මේ වගේ රසම රස කහබත් පොට් උනත් අපෙන් ගන්න පුළුවන්…😊කෝ කට්ලට්,පප...
20/08/2026

ඊයේ රෑ වේයන්ගොඩට ගිය රසවත් එයාලා…😍😍

බිරියානි විතරක් නෙවෙයි මේ වගේ රසම රස කහබත් පොට් උනත් අපෙන් ගන්න පුළුවන්…😊

කෝ කට්ලට්,පප්පඩම් කියලද හොයන්නේ…,ඒවා වෙනම කවරේකට දාලා පෙගෙන නිසා අපි යවන්නේ…😊
ආ මම මේක free බිත්තරේකුත් ඇඩ් කරා…බබාලා හම්බෙන්න ඉන්න අම්මලා කීප දෙනෙක් ඕඩර් කරපු නිසා…

1200ට පාඩුද කියලා ඔයාම කියන්නකෝ…🙈

whatsapp 076 798 0857 ඕඩර් එකක් දාන්න එන්නකෝ..💛💛

.wadiya #ගම්පහ

20/08/2026

වීඩියෝ කරද්දි මෙහෙම වැරැදීම් උනේ නැත්නම් ඉතිම් වැඩක් නෑ…🥲

Mr. Wadiya

කඩවතට….diner එක අරන් මම එනවා…දැම්ම ඔයාගේ ඕඩර් එක දාන්න…🌹සීමිත ඇණවුම් ප්‍රමාණයක් ලබා ගන්න බැවින් ඉක්මන් කරන්න…🌹😊whatsapp ...
20/08/2026

කඩවතට….diner එක අරන් මම එනවා…දැම්ම ඔයාගේ ඕඩර් එක දාන්න…🌹

සීමිත ඇණවුම් ප්‍රමාණයක් ලබා ගන්න බැවින් ඉක්මන් කරන්න…🌹😊

whatsapp 076 798 0857

Mr. Wadiya

කාලා ඉවරයිද ඔයාලා…🙈මම දැන් කන්නේ…එන්න මම එක්ක බත් කටක් කන්න….මේවා රස ඒවා…😊Mr. Wadiya
20/08/2026

කාලා ඉවරයිද ඔයාලා…🙈

මම දැන් කන්නේ…එන්න මම එක්ක බත් කටක් කන්න….
මේවා රස ඒවා…😊

Mr. Wadiya

20/08/2026

මේ වෙලාවේ ඔයාලාගේ බඩගින්න අවුස්සනවා කියන්න එපා…🙈

චීස් කට්ලට් එකක් කමුත..😊

Mr. Wadiya

20/08/2026

මේ දිවට රහ දනවන්න හිතන තරම් අමාරු නෑ අනේ…🙈

ඉතිම් කන්න කලින් අස දනවන්න පුළුවන් මගේ කෑම…😊😊

අරන් බලන්න…එකපාරක් කෑවම ඇබ්බැහි වෙන රසක්…🌹


.wadiya #ගම්පහ

වචන මොන තරම් ලස්සනට ඇහුණත් වැඩක් නැහැ,කෙනෙකුගේ ජීවිතය ඇතුළේ ඔයාට තියෙන ඇත්තම තැන මොකක්ද කියලා හැමවෙලේම ඔප්පු කරලා පෙන්වන...
20/08/2026

වචන මොන තරම් ලස්සනට ඇහුණත් වැඩක් නැහැ,

කෙනෙකුගේ ජීවිතය ඇතුළේ ඔයාට තියෙන ඇත්තම තැන මොකක්ද කියලා හැමවෙලේම ඔප්පු කරලා පෙන්වන්නේ ඔවුන්ගේ ක්‍රියාවන් විතරමයි….🍃✨
පරිස්සමට….🌸

සුභම සුභ දවසක්..🌹🌹

Mr. Wadiya

එයාලා යන්නයි යන්නේ…🙈ඕඩර් දීපු හැමෝටම ස්තුතියි…🙏Mr. Wadiya
19/08/2026

එයාලා යන්නයි යන්නේ…🙈

ඕඩර් දීපු හැමෝටම ස්තුතියි…🙏

Mr. Wadiya

Address

Gampaha , Sri Lanaka
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 21:00
Tuesday 08:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 17:00
Friday 08:00 - 21:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94767980857

Alerts

Be the first to know and let us send you an email when Mr. Wadiya posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mr. Wadiya:

Shortcuts

Share