CS Foods

CS Foods A real place for real Natural foods for your day today lives

පිරිසිදු නෑඹුල් පොල්තෙල්Virgin Coconut Oil@       සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණ...
08/07/2026

පිරිසිදු නෑඹුල් පොල්තෙල්
Virgin Coconut Oil

@ සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් මේ නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර මගින් අඩු උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක 50-60) යටතේ (cold press method) අනුව නිෂ්පාදනය කරනු ලබය

නැවුම් නෑඹුල් පොල්තෙල් සතු අද්විතීය ඖෂධීය ගුණ;

# ආහාර ජීර්ණය හා පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි

# දත් හා අස්ථිවල ශක්තිය වර්ධනය වීම

# තෛරොයිඩ් හා අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි

# ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

# ආමාශගත රෝග බොහෝමයක් සුව කරයි

# විටමින්, ඛනිජ හා ඇමයිනෝ අම්ල අවශෝෂණය කිරීමට සහය වේ

# ක්ෂුද්‍ර මුලද්‍රව්‍යවලින් සමන්විතය

# කොලොස්‌ට්‍රොල් මට්ටම පාලනය කරයි

# ආතතියෙන් සහනය ලැබේ

# බර අඩු වීම
* මෙයට හේතුව එහි අඩංගු සෞඛ්‍යයට හිතකර මධ්‍යදාම මේද අම්ලයන්ය. මෙම මේද අම්ලයන් සාමාන්‍ය මේද මෙන් රුධිර පද්ධතියේ සංසරණය නොවී, කෙලින්ම අක්‌මාවට ගොස්‌ කාබෝහයිඩේට්‌ස්‌ මෙන් වහා ශක්‌තිය බවට පරිවර්තනය වේ. මෙලෙසින් මේදය ලෙසින් සිරුර තුළ ගබඩා වෙනවා වෙනුවට පොල්තෙල් වල අඩංගු මේදය, ශක්‌තිය නිපදවීම සඳහා සිරුර උපයෝගී කරගනී

# එච්. අයි. වී. (H.I.V.), හර්පීස්‌, ඉන්ෆ්ලුවන්සා සහ වෙනත් රෝග කාරක බැක්‌ටීරියාවන් විනාශ කිරීම

# මියගිය මොළයේ සෛල වලට නව ජීවයක්‌ ලබාදී, ඇල්සයිමර් රෝගය යම් දුරකට සුවපත් කරයි

# වකුගඩු රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා සෛල නැසීමේ විශේෂ හැකියාව

# හිසකෙස්වල ආරක්ෂාව

අනෙකුත් විශේෂ භාවිතයන්;

# පානයන් ලෙස (දිනකට තේ/මේස හැන්දක් බැගින්), බටර් ආකාරයෙන් හා මොර ගුලි වැනි කරල් ලෙස සකසා භාවිත කිරීම

# රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය - රෝම කුප අතරින් ගමන් කර සමතුලට කාවැදීමේ හැකියාව නිසා

# විවිධ රෝග සඳහා (පිලිකා, ඒඩ්ස් වැනි) ඖෂධ නිෂ්පාදනයේදී

# බටහිර වෛද්‍යවරු රෝග ගණනාවකට ප්‍රතිකාර වශයෙන් නැවුම් පොල්තෙල් යොදාගනු ලැබේ. යුරෝපයේ සමහර ඖෂධ සමාගම් ඖෂධීය ආලේපන වශයෙන් පොල්තෙල් අලෙවි කරති. හදවත් රෝගීන්ට හදිසි අවස්‌ථාවලදී හදවතට ඔක්‌සිජන් සැපයුම වැඩිකිරීම සඳහා දිව යටට ඉසිනයක්‌ (spray) ලෙස භාවිත කරනු ලබන ටී.එන්.ටී. ඉසිනයේ ද්‍රවකය (Solvent) පොල්තෙල්ය. පොල්තෙල් වල අඩංගු එම්.සී.ටී. වලින් කරනු ලබන විස්‌තාරණයෙන් පේශීන් ලිහිල් කර රුධිරය නිදහසේ ගලා යැමට මග සලසයි.

# ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය

මේ සියලු ඖෂධීය ගුණාංගයන් අඩංගු වී ඇත්තේ සෞඛ්‍යයට හිතකර අන්දමින් විද්‍යානුකූලව සිඳින ලද, නියමිත තත්වයන්ට අනුකූල පිරිසිදු නෑඹුල් පොල්තෙල්වලය. එසේම, කාබනික/ ස්වභාවික පොහොර යෙදු පොල් ගස්වලින් ගනු ලබන පොල් ගෙඩි භාවිතයෙන් නිපදවන නැවුම් පොල් තෙල් කාබනික නෑඹුල් පොල් තෙල්(Organic Virgin Coconut Oil) ලෙස හැදින්වේ.
එයට ලෝකයේ ඉහලම ඉල්ලුමක් පවතී.

බෝතල් 01 - ( 500 ml ) = 1100/= Rs බෙදාහැරීමේ ගාස්තු රහිතව
" " " " " " " " .
1 ltr / 5 ltr / 10 ltr සහ තොග වශයෙන්ද ලබාගතහැකී.

Contact = 070 5991322

08/07/2026
07/07/2026

Best and affordable one and only virgin coconut oil brand that you can trust

28/06/2026

After a Long Long time......
We are proudly back......
Now you can visit our outlet@

17/07/2024

Get Ready to experience the Best Products in the Market .......

Hi Everyone a valuable chance is waiting for you.Now you can win a 1.5 Ltrs of Pure Virgin Coconut Oil bottle.( 750 ml 2...
28/05/2023

Hi Everyone a valuable chance is waiting for you.
Now you can win a 1.5 Ltrs of Pure Virgin Coconut Oil bottle.
( 750 ml 2 bottles )
Only you have to do is....
Visit our page ,
Like and Follow,
Share our VCO post on your profile.
Just send a SS to our inbox.
(Liked , followed & shared)
2 Lucky winners will be announced
And awarded...
Hurry up.
Game starts now on wards,
End on 10 th of June 2023.

පිරිසිදු නෑඹුල් පොල්තෙල්Virgin Coconut Oil©    සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක...
24/05/2023

පිරිසිදු නෑඹුල් පොල්තෙල්
Virgin Coconut Oil

© සාම්ප්‍රදායිකව පොල් තෙල් නිෂ්පාදනය කරන ක්‍රමවේදයන්ගෙන් වඩා වෙනස් දියුණු ක්‍රම ඔස්සේ අතිශය පිරිසිදු ලෙස නිෂ්පාදනය කරනු ලබන පොල් තෙල් මේ නමින් හැදින් වේ. මෙහිදී පොල්තෙල්වලට ආවේනික පෝෂණ ගුණය කිසිවක විනාශ නොවන අතර සෞඛ්‍යයට කිසිදු අහිතකර තත්වයක් ඇති නොවන බවද තහවුරු කර තිබේ. සුදු යකඩවලින් සැදූ යන්ත්‍ර මගින් අඩු උෂ්ණත්වයක් (සෙල්සියස් අංශක 50-60) යටතේ (cold press method) නිෂ්පාදනය කරනු ලබය

නැවුම් නෑඹුල් පොල්තෙල් සතු අද්විතීය ඖෂධීය ගුණ;

# ආහාර ජීර්ණය හා පරිවෘත්තිය ක්‍රියා ක්‍රමවත් කරයි

# දත් හා අස්ථිවල ශක්තිය වර්ධනය වීම

# තෛරොයිඩ් හා අන්තරාසර්ග පද්ධතියේ ක්‍රියාකාරිත්වය වර්ධනය කරයි

# ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි

# ආමාශගත රෝග බොහෝමයක් සුව කරයි

# විටමින්, ඛනිජ හා ඇමයිනෝ අම්ල අවශෝෂණය කිරීමට සහය වේ

# ක්ෂුද්‍ර මුලද්‍රව්‍යවලින් සමන්විතය

# කොලොස්‌ට්‍රොල් මට්ටම පාලනය කරයි

# ආතතියෙන් සහනය ලැබේ

# බර අඩු වීම
* මෙයට හේතුව එහි අඩංගු සෞඛ්‍යයට හිතකර මධ්‍යදාම මේද අම්ලයන්ය. මෙම මේද අම්ලයන් සාමාන්‍ය මේද මෙන් රුධිර පද්ධතියේ සංසරණය නොවී, කෙලින්ම අක්‌මාවට ගොස්‌ කාබෝහයිඩේට්‌ස්‌ මෙන් වහා ශක්‌තිය බවට පරිවර්තනය වේ. මෙලෙසින් මේදය ලෙසින් සිරුර තුළ ගබඩා වෙනවා වෙනුවට පොල්තෙල් වල අඩංගු මේදය, ශක්‌තිය නිපදවීම සඳහා සිරුර උපයෝගී කරගනී

# එච්. අයි. වී. (H.I.V.), හර්පීස්‌, ඉන්ෆ්ලුවන්සා සහ වෙනත් රෝග කාරක බැක්‌ටීරියාවන් විනාශ කිරීම

# මියගිය මොළයේ සෛල වලට නව ජීවයක්‌ ලබාදී, ඇල්සයිමර් රෝගය යම් දුරකට සුවපත් කරයි

# වකුගඩු රෝග, හෘද රෝග, අධික රුධිර පීඩනය, දියවැඩියාව, පිළිකා සෛල නැසීමේ විශේෂ හැකියාව

# හිසකෙස්වල ආරක්ෂාව

අනෙකුත් විශේෂ භාවිතයන්;

# පානයන් ලෙස (දිනකට තේ/මේස හැන්දක් බැගින්), බටර් ආකාරයෙන් හා මොර ගුලි වැනි කරල් ලෙස සකසා භාවිත කිරීම

# රූපලාවන්‍ය ද්‍රව්‍ය නිෂ්පාදනය - රෝම කුප අතරින් ගමන් කර සමතුලට කාවැදීමේ හැකියාව නිසා

# විවිධ රෝග සඳහා (පිලිකා, ඒඩ්ස් වැනි) ඖෂධ නිෂ්පාදනයේදී

# බටහිර වෛද්‍යවරු රෝග ගණනාවකට ප්‍රතිකාර වශයෙන් නැවුම් පොල්තෙල් යොදාගනු ලැබේ. යුරෝපයේ සමහර ඖෂධ සමාගම් ඖෂධීය ආලේපන වශයෙන් පොල්තෙල් අලෙවි කරති. හදවත් රෝගීන්ට හදිසි අවස්‌ථාවලදී හදවතට ඔක්‌සිජන් සැපයුම වැඩිකිරීම සඳහා දිව යටට ඉසිනයක්‌ (spray) ලෙස භාවිත කරනු ලබන ටී.එන්.ටී. ඉසිනයේ ද්‍රවකය (Solvent) පොල්තෙල්ය. පොල්තෙල් වල අඩංගු එම්.සී.ටී. වලින් කරනු ලබන විස්‌තාරණයෙන් පේශීන් ලිහිල් කර රුධිරය නිදහසේ ගලා යැමට මග සලසයි.

# ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය

මේ සියලු ඖෂධීය ගුණාංගයන් අඩංගු වී ඇත්තේ සෞඛ්‍යයට හිතකර අන්දමින් විද්‍යානුකූලව සිඳින ලද, නියමිත තත්වයන්ට අනුකූල පිරිසිදු නෑඹුල් පොල්තෙල්වලය. එසේම, කාබනික/ ස්වභාවික පොහොර යෙදු පොල් ගස්වලින් ගනු ලබන පොල් ගෙඩි භාවිතයෙන් නිපදවන නැවුම් පොල් තෙල් කාබනික නෑඹුල් පොල් තෙල්(Organic Virgin Coconut Oil) ලෙස හැදින්වේ.
එයට ලෝකයේ ඉහලම ඉල්ලුමක් පවතී.

බෝතල් 01 - ( 750 ml ) = 925 /=lkr බෙදාහැරීමේ ගාස්තු රහිතව.
බෝතල් 2/1 - ( 375 ml ) = 490 /=kr " " " " " " " " .
4 ltr / 5 ltr / 10 ltr සහ තොග වශයෙන්ද ගතහැකී.

Whtsapp = 070 711 20 30

15/02/2023

Everyone get ready for a new comer

Address

Ihalagama
Gampaha
11000

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00

Telephone

+94707112030

Website

Alerts

Be the first to know and let us send you an email when CS Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to CS Foods:

Shortcuts

Share

Category