Ceyko international Pvt Ltd

Ceyko international Pvt Ltd 𝐖𝐞𝐥𝐜𝐨𝐦𝐞 𝐭𝐨 𝐂𝐞𝐲𝐤𝐨 𝐈𝐧𝐭𝐞𝐫𝐧𝐚𝐭𝐢𝐨𝐧𝐚𝐥 (𝐏𝐯𝐭) 𝐋𝐭𝐝.!

𝐔𝐥𝐭𝐫𝐚 𝐅𝐢𝐥𝐭𝐫𝐚𝐭𝐢𝐨𝐧 𝐒𝐲𝐬𝐭𝐞𝐦𝐬 𝐟𝐨𝐫 𝐜𝐥𝐞𝐚𝐧 𝐰𝐚𝐭𝐞𝐫 𝐢𝐬𝐥𝐚𝐧𝐝 𝐰𝐢𝐝𝐞.
𝐘𝐨𝐮𝐫 𝐩𝐚𝐫𝐭𝐧𝐞𝐫 𝐟𝐨𝐫 𝐡𝐞𝐚𝐥𝐭𝐡𝐢𝐞𝐫 𝐥𝐢𝐯𝐢𝐧𝐠!

produce high-quality, Slandered, Drinking water Purifiers that can remove Cadmium, Arsenic, Led, mercury, Hardness, Fluoride, Calcium, heavy metals, bacteria, and waste materials, etc. The problem of access to clean drinking water has gradually increased as human activity has impacted the environment. Kidney disease, which has been spreading rapidly over the last decade, can be identified as an ad

verse factor. An attempt to provide a scientific and experimental solution for this purpose is called a “Pure Life” drinking water treatment plant. Ceyko International is engaged in the scientific production and introduction of water treatment plants to meet the water problem in the country.

Ceyko International (pvt)Ltd විසින් Pure Life water Filter අප ආයතනයට ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම සහ පසු සේවා නඩත්තු කට...
19/05/2026

Ceyko International (pvt)Ltd විසින් Pure Life water Filter අප ආයතනයට ජල පිරිපහදු යන්ත්‍ර සවි කිරීම සහ පසු සේවා නඩත්තු කටයුතු සඳහා ජල නළ කාර්මිකයින් බඳවා ගනු ලැබේ!

🇰🇷 දකුණු කොරියානු තාක්ෂණය සමඟින් ලංකාවේ දී වැඩ කිරීමට දැන් ඔබටත් මහඟු අවස්ථාවක් උදාවී ඇත.

✅ ආකර්ෂණීය වැටුපක්
✅ මූලික වැටුපට අමතර ගෙවීම්
✅ ස්ථාවර රැකියාවක්
✅ නිරන්තරයෙන් ඉගෙන ගනිමින් වෘත්තීය දියුණුව කරා පියමනින්නට ඔබට අවස්ථාව ඇත.

📍 CEYKO International (PVT) Ltd.
No: 835/10, Siyambalapewatta,
Delgoda, Biyagama, Sri Lanka.

📞 අදම අමතන්න : 0706 746 746

✨️ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද✨️💎පියෝලයිෆ්  පාරිභෝගිකයින්ටත් 💎🇱🇰 ශ්‍රී ලංකාවාසි සියලු දෙනාටත්  ✨️ නිදුක් නිරෝග...
14/04/2026

✨️ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද✨️
💎පියෝලයිෆ් පාරිභෝගිකයින්ටත් 💎
🇱🇰 ශ්‍රී ලංකාවාසි සියලු දෙනාටත් ✨️ නිදුක් නිරෝගී ප්‍රීතිමත් සුභ🌞 අලුත් අවුරුද්දක් 🌛
වේවායි ප්‍රාර්ථනා කරමු .

✨️இனிய, ஆரோக்கியமான, வளமான சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு வாழ்த்துகள்✨️

💎பியூர்லைஃப் வாடிக்கையாளர்களுக்கும் 💎
🇱🇰 அனைத்து இலங்கையர்களுக்கும் ✨️ இனிய, ஆரோக்கியமான மற்றும் வளமான புத்தாண்டு வாழ்த்துகள் 🌛

🇱🇰  ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින  සුභ  පැතුම් 🇱🇰අපි නිදහසේ 78 වන වසර සමරන මේ මොහොතේ,පියෝ ලයිෆ් අපි විසින් ජාතියේ ශක්තිය...
04/02/2026

🇱🇰 ශ්‍රී ලංකාවේ 78 වන නිදහස් දින සුභ පැතුම් 🇱🇰

අපි නිදහසේ 78 වන වසර සමරන මේ මොහොතේ,
පියෝ ලයිෆ් අපි විසින් ජාතියේ ශක්තිය, එකමුතුකම සහ නිදහසේ ජීවත්වීමට ඇති හැකියාවට අපි ගරු කරමු.
පියෝ ලයිෆ් විසින් ඉදිරි පරම්පරාවන්ට සෞඛ්‍යාරක්ෂිත අනාගතයක් බලගන්වමින් තිරසර පානීය ජලය ලබාදෙමින් සුරක්ෂිත ශ්‍රී ලංකාවක් සඳහා දායක වීමට ලැබීම ගැන අපි ආඩම්බර වෙමු.
✨ එක්ව,සහයෝගයෙන්, බලාපොරොත්තු පෙරදැරිව, නවෝත්පාදනය සහ ජාතික අභිමානය සමඟ ඉදිරියට යමු.

🇱🇰 Sri Lanka's 78th Independence Day Greetings 🇱🇰
As we celebrate 78 years of independence,
at purelife we ​​honor the strength, unity and freedom of the nation.
Purelife is proud to contribute to a safe Sri Lanka by empowering a healthy future for generations to come by providing sustainable drinking water.
✨ Together, in solidarity, with hope, let's move forward with innovation and national pride.

🇱🇰 இலங்கையின் 78வது சுதந்திர தின வாழ்த்துக்கள் 🇱🇰

நாம் 78 ஆண்டு சுதந்திரத்தைக் கொண்டாடும் வேளையில்,
purelife இல் நாம் தேசத்தின் வலிமை, ஒற்றுமை மற்றும் சுதந்திரத்தை மதிக்கிறோம்.

நிலையான குடிநீரை வழங்குவதன் மூலம் வருங்கால சந்ததியினருக்கு ஆரோக்கியமான எதிர்காலத்தை மேம்படுத்துவதன் மூலம் பாதுகாப்பான இலங்கைக்கு பங்களிப்பதில் Purelife பெருமை கொள்கிறது.
✨ ஒன்றாக, ஒற்றுமையுடன், நம்பிக்கையுடன், புதுமை மற்றும் தேசிய பெருமையுடன் முன்னேறுவோம்.

06/01/2026

January 1st of 2026 @ purelife company.
fans

සීමාසහිත සිකෝ ඉන්ටර්නැෂනල්  සමාගමේ ප්‍රධාන සාමාන්‍යධිකාරි,රවින්ද්‍ර ගයනාත් මැතිතුමාට සුභ උපන්දිනයක් වේවා ..!We wish your...
04/01/2026

සීමාසහිත සිකෝ ඉන්ටර්නැෂනල් සමාගමේ ප්‍රධාන සාමාන්‍යධිකාරි,රවින්ද්‍ර ගයනාත් මැතිතුමාට සුභ උපන්දිනයක් වේවා ..!

We wish your very Happy birthday to Mr. Ravindra Gayanath, Chairman of ceyko International pvt Limited..!

✨ සුභ නව වසරක් වේවා – 2026! ✨2026 නව වසරට පා තබන මේ සුන්දර මොහොතේ,ඔබගේ පවුලට සෞඛ්‍යය, සමෘද්ධිය, සහ පිරිසිදු ජලයෙන් පිරිප...
31/12/2025

✨ සුභ නව වසරක් වේවා – 2026! ✨

2026 නව වසරට පා තබන මේ සුන්දර මොහොතේ,
ඔබගේ පවුලට සෞඛ්‍යය, සමෘද්ධිය, සහ පිරිසිදු ජලයෙන් පිරිපුන් ජීවිතයක් ලැබේවා යනුවෙන් Pure Life අපි ඔබ පවුලට හදපිරි සුබ පැතුම් පළ කරමු. 💧💙

පසුගිය වසර පුරා Pure Life Water Filter පිළිබඳ විශ්වාසය තැබූ
අපගේ සියලුම පාරිභෝගික හිතවතුන් ට අපගේ කෘතඥතාවය ❤️

👉 2026 දීත්,
• පිරිසිදු ආරක්ෂිත පානීය ජල විසඳුම් සපයමින්
• ඔබේ පවුලේ සෞඛ්‍යය උදෙසා කැපවීම

අපගේ එකම අරමුණයි.
අද සේ ම අපි ඉදිරියටත් ඔබ සමඟයි.

🌿 Pure Life Water Filter
පිරිසිදු ජලය – සෞඛ්‍යමත් ජීවිතයක්
Powered by Ceyko International PVT. ltd


15/12/2025

පානීය ජල සුරක්ෂා 2025 💧🤝
(ගංවතුරෙන් අසරණ වූ ජනතාව වෙනුවෙන්)

සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබාදීම සඳහා
ජල පිරිපහදු යන්ත්‍ර 1000 ක් ලබාදීමේ මානුෂීය සත්කාරයට ඔබත් දායක වන්න! 🙏💙

වසර 10 ක පාරිභෝගික විශ්වාසය දිනාගත් පියෝලයිෆ් විසින්
දකුණු කොරියානු UF Technology 🇰🇷 යොදා නිෂ්පාදනය කරන
උසස් තත්ත්වයේ ජල පිරිපහදු යන්ත්‍ර සඳහා
වටිනාකමේන් 50% ක් අඩුකර ලබා දෙනු ලබයි.

ඔබ
• පරිත්‍යාගශීලි පුද්ගලයෙක්ද ❤️
• සමාජ සේවා සංවිධානයක්ද 🤝
• පෞද්ගලික ආයතනයක්ද 🏢
• රාජ්‍ය ආයතනයක්ද 🏛️

එසේ නම්, අපගේ මේ මානුෂීය මෙහෙවරට එක්වන්න.
අපි එක්ව දරන මෙම කාර්යය ජීවිත රැසකට සෞඛ්‍යාරක්ෂිත පානීය ජලය ලබාදෙන අගනා පුණ්‍ය කාර්යයකි. 💧🌍

📍 නියමු ව්‍යාපෘතිය – බස්නාහිර පළාත
📈 ඉතා කෙටි කාලයක් තුළ අනෙකුත් පළාත් සඳහා ද පුළුල් කරනු ඇත
📦 ඔබටම පරිත්‍යාග කළ හැක

📞 T.P : 0707 746 746

Drinking Water Security 2025 💧🤝
(For the flood-affected people)

Contribute to the humanitarian effort of providing 1000 water purifiers to provide safe drinking water! 🙏💙

Piolife, which has won the trust of customers for 10 years, is offering 50% off its high-quality water pure life manufactured using South Korean UF Technology 🇰🇷.

Are you
• A charitable individual ❤️
• A social service organization 🤝
• A private institution 🏢
• A government institution 🏛️

If so, join our humanitarian mission.

This work we are undertaking together is a valuable charity that will provide safe drinking water to many lives. 💧🌍

📍 Pilot Project – Western Province
📈 Will be expanded to other provinces in a very short time
📦 You can donate yourself

📞 T.P : 0707 746 746

😮 මෙන්න නිට්ටඹුවඅවට සිටින ඔබට මහඟු අවස්ථාවක් !!!👨‍🔬 ඔබ බීමට ගන්නා ජලයෙහි ගුණාත්මක භාවය නොමිලේ පරීක්ෂා කරගන්න.  2025 දෙසැ...
10/12/2025

😮 මෙන්න නිට්ටඹුවඅවට සිටින ඔබට මහඟු අවස්ථාවක් !!!

👨‍🔬 ඔබ බීමට ගන්නා ජලයෙහි ගුණාත්මක භාවය නොමිලේ පරීක්ෂා කරගන්න.

2025 දෙසැම්බර් 12 සහ 13 දිනයන් වල උදෑසන 10:00 සිට සවස 5.00 දක්වා;
නිට්ටඹුව තිලකවර්ධන ආයතනය ඉදිරිපිට ලක්සැල ලයිෆ්ස්ටයිල් පරිශ්‍රයේදී.....

🥛 මතක ඇතුව බීමට ගන්නා ජල සාම්පලයක් (300ml )ක් රැගෙන එන්න.

වැඩි විස්තර සඳහා දැන්ම අපිට Call එකක් දෙන්න. නැත්නම් WhatsApp Message එකක් දාන්න.

☎️ Call: 0706735103
0706746746

WhatsApp
👇
https://www.purelifewaterlk.com

🎉✨ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ! 🇰🇷💄දකුණු කොරියානු K-BEAUTY තාක්ෂණයෙන් යුත් පුහුණු වැඩසටහන් ඔබ වෙත පැමිණෙයි ! 🌸📅 දිනයන්: න...
20/11/2025

🎉✨ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ! 🇰🇷💄

දකුණු කොරියානු K-BEAUTY තාක්ෂණයෙන් යුත් පුහුණු වැඩසටහන් ඔබ වෙත පැමිණෙයි ! 🌸

📅 දිනයන්: නොවැම්බර් 23, 24, 25

📍 ස්ථානය: කැලණිය විශ්වවිද්‍යාලය – පරිඝණක තොරතුරු තාක්ෂණ පිඨය

මෙම විශේෂ අවස්ථාව Open Cyber University, Korea International Beauty Instructor Association,
Cosmico Korea, සහ Federation of Film Media Culture Entertainment සමග එක්ව සංවිධානය කර ඇත! 💅🎓
ඔබටත් මෙම අධ්‍යාපනික අවස්ථාවට සහභාගි වීමට ආරාධනා! 💫

🌿 විශේෂ සහභාගීත්වය —

UF තාක්ෂණයෙන් යුත් පියෝලයිෆ් ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන ආයතනය — “Ceyko International Pvt Ltd”

💥 Facebook Giveaway 🎁 💥

ඔබටත් දිනාගතහැකි ත්‍යාග :

🏆 Rs. 50,000/= ක් වටිනා K-BEAUTY Gift Voucher 3ක්
💧 Rs. 50,000/= ක් වටිනා Alkaline ජල පිරිපහදු යන්ත්‍ර 3ක්
🪄 ඔබ කළ යුත්තේ :
1️⃣ අපගේ Facebook පිටුව Like කරන්න 👍
2️⃣ මෙම Post එකට ඔබගේ යහළුවන් තුන් දෙනෙක් Tag කරන්න 👭👬
3️⃣ ඔබගේ Facebook ගිණුමේ මෙම Post එක Share කරන්න 🔁
💫 ඔබත් K-BEAUTY revolution එකට සම්බන්ධ වෙන්න!

🎉✨ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ! 🇰🇷💄දකුණු කොරියානු K-BEAUTY තාක්ෂණයෙන් යුත් පුහුණු වැඩසටහන් ඔබ වෙත පැමිණෙයි ! 🌸📅 දිනයන්: න...
14/11/2025

🎉✨ ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට ! 🇰🇷💄

දකුණු කොරියානු K-BEAUTY තාක්ෂණයෙන් යුත් පුහුණු වැඩසටහන් ඔබ වෙත පැමිණෙයි ! 🌸

📅 දිනයන්: නොවැම්බර් 23, 24, 25
📍 ස්ථානය: කැලණිය විශ්වවිද්‍යාලය – පරිඝණක තොරතුරු තාක්ෂණ පිඨය

මෙම විශේෂ අවස්ථාව Open Cyber University, Korea International Beauty Instructor Association,
Cosmico Korea, සහ Federation of Film Media Culture Entertainment සමග එක්ව සංවිධානය කර ඇත! 💅🎓

ඔබටත් මෙම අධ්‍යාපනික අවස්ථාවට සහභාගි වීමට ආරාධනා! 💫

🌿 විශේෂ සහභාගීත්වය —
UF තාක්ෂණයෙන් යුත් පියෝලයිෆ් ජල පිරිපහදු යන්ත්‍ර නිෂ්පාදන ආයතනය — “Ceyko International Pvt Ltd”

💥 Facebook Giveaway 🎁 💥

ඔබටත් දිනාගතහැකි ත්‍යාග :

🏆 Rs. 50,000/= ක් වටිනා K-BEAUTY Gift Voucher 3ක්
💧 Rs. 50,000/= ක් වටිනා Alkaline ජල පිරිපහදු යන්ත්‍ර 3ක්

🪄 ඔබ කළ යුත්තේ :

1️⃣ අපගේ Facebook පිටුව Like කරන්න 👍
2️⃣ මෙම Post එකට ඔබගේ යහළුවන් තුන් දෙනෙක් Tag කරන්න 👭👬
3️⃣ ඔබගේ Facebook ගිණුමේ මෙම Post එක Share කරන්න 🔁

💫 ඔබත් K-BEAUTY revolution එකට සම්බන්ධ වෙන්න!

Address

Siyabalape Waththa
Gampaha
11700

Alerts

Be the first to know and let us send you an email when Ceyko international Pvt Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Ceyko international Pvt Ltd:

Share