Goat Milk Sri Lanka

Goat Milk Sri Lanka Our own fresh goat milk | අපේම රටේ නැවුම් එළු කිරි නිශ්පාදන

එළු අම්මා කෙනෙක් අලුත් ජීවිතයක් ලෝකයට ගෙනෙන්නෙ කොහොමද කියලා දැකලා තියෙනවද? 🐐💖මේ සුන්දර මොහොත YouTube එකේ 👉 දැන්ම බලන්නඅප...
06/01/2026

එළු අම්මා කෙනෙක් අලුත් ජීවිතයක් ලෝකයට ගෙනෙන්නෙ කොහොමද කියලා දැකලා තියෙනවද? 🐐💖
මේ සුන්දර මොහොත YouTube එකේ 👉 දැන්ම බලන්න
අපේ ගොවිපොළේ අලුත්ම බබා ❤️

This is farm life, real and beautiful.
A baby goat takes its first breath at Orange Field Estate Farm 🌿

ගොවිපලේ අලුත්ම බබා.. In this video, we share a special moment from our farm, the beginning of a new life, surrounded by nature , love and care. 🐐💚

🐐 නිසි පෝෂණය යටතේ වර්ධනය කළ නිරෝගී සානන් එළුවන් – ගම්පොලඔබගේ ගොවිපළට ශක්තිමත්, නිරෝගී එළුවන් අවශ්‍යද?අප සතුව සානන් එළුවන...
12/11/2025

🐐 නිසි පෝෂණය යටතේ වර්ධනය කළ නිරෝගී සානන් එළුවන් – ගම්පොල

ඔබගේ ගොවිපළට ශක්තිමත්, නිරෝගී එළුවන් අවශ්‍යද?
අප සතුව සානන් එළුවන් ඇත.
මාස 4 -5 පමණ වයස ඇති.

✅ පිරිසිදු ජාතිකත්වය – අභිජනනය සඳහා සුදුසුයි
✅ නිසි පෝෂණය සහ නිරෝගීතාව – පිරිසිදු ගොවි පරිසරයක වර්ධනය කරන ලද
✅ ප්‍රවාහන අවසර – කෘෂිකර්ම වෛද්‍ය කාර්යාලයෙන් සකස් කළ හැක

📍 ස්ථානය: ගම්පොල
📞 Call / WhatsApp: 071 828 6453
💬 WhatsApp https://wa.me/94718286453

ගුණාත්මක සතුන් මිලදිගෙන ඔබේ ගොවිපළට වටිනා ආයෝජනයක් කරන්න! 🐐✨

🐐 Purebred Healthy Saanen Goats for Sale – Gampola

Looking for strong, healthy goats to add to your farm?
We have purebred Original Saanen goats aged 4–5 months, raised with the best care and nutrition.

✅ Purebred & Healthy – Excellent for breeding.
✅ Well-grown & Active – Raised in a clean farm environment
✅ Transportation Permits – Can be arranged through the Veterinary Office

📍 Location: Gampola
📞 Call / WhatsApp: 071 828 6453
💬 WhatsApp https://wa.me/94718286453

Bring home quality – invest in the best Saanen goats today! 🐐✨

16/10/2025

Goat Milk Production 🥛🐐💓

Too many babies, not enough cuddles 😍Best season of the year ❤️🐐
16/10/2025

Too many babies, not enough cuddles 😍
Best season of the year ❤️🐐

Walliamma’s hands are full of love — and goat babies 🐐💕
16/10/2025

Walliamma’s hands are full of love — and goat babies 🐐💕

Babies holding babies ❤️ 🐐
16/10/2025

Babies holding babies ❤️ 🐐



🐐 පිරිසිදු නැවුම් එළු කිරි දැන් ඔබේ නගරයේhttps://wa.me/94755742531✅ සෙම් රෝග සුවපත් කරයි✅ ධාතු පෝෂකයකි✅ ඇස් පෙනීම වැඩිකර...
06/06/2025

🐐 පිරිසිදු නැවුම් එළු කිරි දැන් ඔබේ නගරයේ

https://wa.me/94755742531

✅ සෙම් රෝග සුවපත් කරයි
✅ ධාතු පෝෂකයකි
✅ ඇස් පෙනීම වැඩිකරයි
✅ හිසකෙස් නිරෝගිමත් කරයි
✅ සරුබව සුරකියි
✅ තරුණ පෙනුම හා ශක්තිය රැකදෙයි
✅ සම පැහැපත් කරයි

Goat Milk Sri Lanka
දිවියට ගෙන දේ ජවයක්
ඔරේන්ජ් ෆීල්ඩ් වත්ත ගොවිපොළෙන්

📦 මිල ගණන්:
🥛 500ml – රු. 580/-
🥛 350ml – රු. 430/-
🥛 200ml – රු. 290/-

Orange field estate, Panvilatanna, Gampola, Sri Lanka
Farm Registration - 214207208
BR - මපස /ප්‍රාලේ /දොලුව /814

ගොවිපොළ - 071 828 6453
කොළඹ / මහනුවර / ගාල්ල - 071 828 6453

🐐 Fresh & Pure Goat Milk Now Available in Your City!

https://wa.me/94755742531

Looking for a natural boost to your daily health? Try our farm-fresh goat milk straight from Orange Field Estate, Gampola.

✅ Helps relieve respiratory issues
✅ Packed with essential nutrients
✅ Improves eyesight
✅ Strengthens and nourishes hair
✅ Preserves youthfulness and energy
✅ Brightens and softens skin

💯 100% Natural | Farm Direct | Fresh Daily

📦 Prices:
🥛 500ml – Rs. 580
🥛 350ml – Rs. 430
🥛 200ml – Rs. 290

Goat Milk Sri Lanka – Nature’s Energy for Life
From our clean and trusted farm to your home.

📍 Orange Field Estate, Panvilatanna, Gampola
📞 Farm & Delivery: 071 828 6453 (Colombo / Kandy / Galle covered)

📌 Farm Registration No: 214207208
📌 BR: මපස /ප්‍රාලේ /දොලුව /814


#එළුකිරි #එළඟිතෙල් #කිතුල්පැණි 🇱🇰

එළු පොහොර 🐐 විකිණීමට! 🌱✅ 100% ස්වභාවික📍 [ගම්පොල]📞 අමතන්න/WhatsApp: [ 0718286453 ]https://wa.me/94718286453💰 තොග ඇනවුම් ස...
13/01/2025

එළු පොහොර 🐐 විකිණීමට! 🌱
✅ 100% ස්වභාවික

📍 [ගම්පොල]
📞 අමතන්න/WhatsApp: [ 0718286453 ]

https://wa.me/94718286453

💰 තොග ඇනවුම් සඳහා වට්ටම්!

🐐 Goat Fertilizer for Sale! 🌱
✅ 100% Organic

📍 [ගම්පොල]
📞 Call/WhatsApp: [ 0718286453 ]

https://wa.me/94718286453

💰 Discounts for bulk orders!

Address

Orangefield Estate Farm, Millagahamula, Panvilatanna
Gampola
20500

Alerts

Be the first to know and let us send you an email when Goat Milk Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Goat Milk Sri Lanka:

Share

Category

ABOUT US

A wide range of quality dairy products. Rich in great taste, nutrients & healthy. Manufactured in Sri Lanka using our own fresh goats milk.

Our products are approved by food research unit of department of agriculture.

Say yes for the goats milk.

රසයෙන් හා ගුණයෙන් පරිපූර්ණ වූ අපේම රටේ නැවුම් එළු කිරි වලින් සෞඛ්‍යාරක්ශිතව නිපදවන ගුණාත්මක බවින් යුතු නිෂ්පාදන පෙලකි. මෙම නිෂ්පාදන පරිසර හිතකාමී තාක්ෂණක් යටතේ නිපදවන අතර අහිතකර කල්තබා ගැනීමේ රසායනික ද්‍රවය අඩංගු නොවේ. සෞඛ්‍යයාරක්ශිත දිවියකට ඔබත් එළු කිරි නිෂ්පාදන ආහාර වේලට එකතු කරගන්න. OUR MISSION Supply and provide a complete range of quality and affordable as well as tasty products using our own fresh goat milk. we build trust with our customers. We commit to develop and grow our team so that they are able to operate in a safe, caring and secure environment.