Biryaniholics

Biryaniholics Mouth-watering Biryani Delivered to your door step. Based in Ganemulla

📰👀 BREAKING NEWS! 🚨🥩🍚Finally… the secret is officially out! 🤫➡️🔥After keeping this one under wraps for so long, Biryanih...
18/08/2026

📰👀 BREAKING NEWS! 🚨🥩🍚

Finally… the secret is officially out! 🤫➡️🔥

After keeping this one under wraps for so long, Biryaniholics has introduced something NEW… BEEF BIRYANI! 🥩❤️‍🔥

අපේ Biryani lovers ලාට අලුත්ම experience එකක්… 😍
Juicy beef + flavour-packed Dum Biryani = එකම pot එකක pure happiness! 🤤🔥

දැන් මේක newspaper එකේත් ගියා නම්… secret එකක් නෙමෙයි නේද? 😂📰

📲 Orders WhatsApp කරන්න – 0774162609
📍 Ganemulla | Pre-orders only

18/08/2026

🤫 අපි මෙච්චර කල් මේක secret එකක් විදිහට තියාගත්තා… 👀🔥
But now… THE SECRET IS OUT! 🤎🍖

අපේ BEEF BIRYANI එක finally officially on the menu! 😍🔥
Rich, flavour-packed, juicy beef එක්ක අපේ signature Biryani experience එක! 🤤

Video එකේ තියෙන pots & sawans දැක්කම තේරෙයි… මේක secret එකක් විදිහට තියාගෙන ඉන්න බැරි තරම් good! 😂❤️

දැන් secrets නෑ… BEEF BIRYANI is officially here! 🥩🍚🔥

📲 Orders WhatsApp කරන්න – 0774162609
📍 Biryaniholics – Ganemulla

17/08/2026

No long descriptions need
If you plan on a family party that includes biryanis ....
just send a whatsapp message to 0774162609
We are from Ganemulla
Delivery available (charges applicable)

🇦🇺❤️ ඕස්ට්‍රේලියාවේ ඉඳන් සීදූවේ විශේෂ පවුලේ උත්සව අවස්ථාවකට… 🇱🇰🥘දුර කොච්චර තිබුණත්, ආදරණීය අය වෙනුවෙන් හොඳ කෑමක් යවන්න ඒ...
17/08/2026

🇦🇺❤️ ඕස්ට්‍රේලියාවේ ඉඳන් සීදූවේ විශේෂ පවුලේ උත්සව අවස්ථාවකට… 🇱🇰🥘

දුර කොච්චර තිබුණත්, ආදරණීය අය වෙනුවෙන් හොඳ කෑමක් යවන්න ඒ දුර බාධාවක් නෙවෙයි 🥹❤️

මේ අපිට මේ customer ගෙන් ලැබුණු දෙවැනි Order එක 🇦🇺✨

අපිව විශ්වාස කරලා තමන්ගේ පවුලේ විශේෂ දවසකට අපේ Biryani තෝරගත්තට ගොඩක් ස්තූතියි! 🥰 🥹🙏❤️

ඒත් එක්කම ලැබුණු Customer Feedback එක… 🥹👇
මෙහෙම වචන තමයි අපිට තවත් ආදරෙන් මේ වැඩේ කරගෙන යන්න ලොකුම Motivation එක! ❤️🙏

ඔයාලගේ විශේෂ දවසට රස අපෙන්… ❤️🍗🍤
දුර කොච්චර තිබුණත්, ආදරෙන් යවන කෑමක රස හැමදාම ළඟයි! 🥹❤️

📍 ගණේමුල්ල
📲 WhatsApp: 0774162609

#ගණේමුල්ල

16/08/2026

Kotahenaටයි Yakkalaටයි ගිය අපේ Sawan දෙක! 😍🍗🍤

මේ දෙකම 10 Person Chicken & Prawn Mix Sawan ❤️🔥

අපේ Biryaniholics family එකේ අය දන්නවනේ… Chicken + Prawn mix එක කියන්නේ වෙනමම level එකක්! 🤤🍗🍤

Ganemulla අපේ kitchen එකෙන් හදලා, pack කරලා, තමයි මේ orders දෙකම ගියේ 🥰

ඔයාලගෙ get-together එකටත් මේ වගේ Sawan එකක් ඕනෙද? 😋
Just WhatsApp us & place your order! ❤️

Whatsapp 0774162609

🌱 Vegetarian Biryani lovers, we haven’t forgotten you! 😍🍃ගොඩක් දෙනෙක් අපෙන් අහපු දෙයක් තමයි “Veg Biryani නැද්ද?” කියලා… ...
15/08/2026

🌱 Vegetarian Biryani lovers, we haven’t forgotten you! 😍🍃

ගොඩක් දෙනෙක් අපෙන් අහපු දෙයක් තමයි “Veg Biryani නැද්ද?” කියලා… ❤️

So, of course we had to bring an option for our vegetarian customers too! 🥰🌱🍚

1,400/- single person pot

දැන් Biryani lovers හැමෝටම තමන්ගේ favourite flavour එක enjoy කරන්න පුළුවන්! 😋

Veg Biryani available by pre-order.
📲 Orders & inquiries – 077 416 2609
📍 Ganemulla

Few of the orders that went out during the past few days...පසුගිය දින කිහිපය තුළ අපේ kitchen එකෙන් පිටත්ව ගිය orders කිහ...
15/08/2026

Few of the orders that went out during the past few days...

පසුගිය දින කිහිපය තුළ අපේ kitchen එකෙන් පිටත්ව ගිය orders කිහිපයක්… ❤️🍽️

Biryani lovers, ඔයාලගේ next gathering එකට අපෙන් delicious Biryani එකක් order කරගන්න! 😍🍗🍤

Birthday එකක්ද? Family get-together එකක්ද? Office treat එකක්ද? නැත්නම් නිකන්ම Biryani craving එකක්ද? 😋
ඔයාලගේ crowd එකට ගැළපෙන විදිහට order එක customise කරගන්නත් පුළුවන්.

📲 Orders place කරන්න WhatsApp: 077 416 2609
📍 Ganemulla
🚚 Delivery available | Pick-up available
⏰ Pre-orders only – Please place your order one day in advance.

ඔබේ order එක දැන්ම WhatsApp කරන්න! ❤️

15/08/2026

It’s the 50th take… and we’re still not getting it right! 😂🎬

Behind every “Biryani” video is a whole lot of bloopers! 🤣❤️

20K strong and growing! ❤️Thank you for your continuous love, support & trust.This journey wouldn’t be possible without ...
14/08/2026

20K strong and growing! ❤️

Thank you for your continuous love, support & trust.
This journey wouldn’t be possible without YOU! 🫶

With love,
Team Biryaniholics ❤️

13/08/2026

🎓❤️ WHEN WAS THE LAST TIME YOU MET YOUR SCHOOL FRIENDS? 👀

කාලෙකින් school friends ටික set වෙලා meet වුණේ නැද්ද? 😍
“අපි කවද්ද බං ආයෙත් set වෙන්නේ?” කියලා හැමදාම කිය කිය ඉන්නවද? 😂

එහෙනම් මේ weekend එකේ එක friend කෙනෙක්ගේ ගෙදරට set වෙලා… 🏠❤️
Good friends + good stories + LOTS of laughs + a big clay pot of Biryani = PERFECT GET-TOGETHER! 🍲🔥

Chicken 🍗 | Prawn 🍤 | Beef 🥩 | Veg 🥕
හැමෝගෙම ආස flavours වලට අපි ළඟ pot එකක් තියෙනවා! 😋

ඉතින් school friends ටික tag කරලා කියන්න…
“මේ weekend එකේ set වෙමුද?” 👀😂

📍 Ganemulla
📲 Orders & inquiries – DM us
077 416 2609

Address

Ranasinghe Mawatha, Neduna
Ganemulla
11020

Opening Hours

Monday 11:00 - 19:00
Tuesday 11:00 - 19:00
Wednesday 11:00 - 19:00
Thursday 11:00 - 19:00
Friday 11:00 - 19:00
Saturday 11:00 - 19:00
Sunday 11:00 - 19:00

Telephone

+94779903453

Website

Alerts

Be the first to know and let us send you an email when Biryaniholics posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Biryaniholics:

Shortcuts

Share