අලුත් මීකිරි Aluth meekiri - ගනේමුල්ල

අලුත් මීකිරි Aluth meekiri - ගනේමුල්ල කල්තබාහගන්නා රසායනද්‍රව්‍ය අඩන්ගු නොවන, දිනපතා නිශ්පාදනය කර ගෙන එන, අලුත් මීකිරි.
වතුර, ජෙලටින්, රසකාරක, කිරිපිටි, එලකිරි කවලන් නැත.

Delivery Fees
Rs.100 - Ganemulla, Ragama, kadana, ja-ela, seeduwa

කන්තලේ මීකිරි kantale meekir

Followersලට අපෙන්! ඔන්න අපේ අලුත් මීකිරි FACEBOOK page එක follow කරන ඔයාල හැමෝටම special offer එකක් අපෙන්!Offer එක වලන්ග...
04/08/2026

Followersලට අපෙන්!

ඔන්න අපේ අලුත් මීකිරි FACEBOOK page එක follow කරන ඔයාල හැමෝටම special offer එකක් අපෙන්!

Offer එක වලන්ගු වෙන්නෙ, ගනේමුල්ලෙ outlet එකට පිවිස මිලදීගන්න අයටයි.

ඔයාලට කරන්න තීයෙන්නේ අපිව follow කරන ඔයාලගෙ facebook එක අපිට පෙන්නන්න විතරයි.

සවස 4න් පස්සෙ එන කෙනෙක් නම් අපිට message එකක් දාලා තොග තියනවද කියලා බලලා එන්න අමතක කරන්න එපා.
WhatsApp 077 541 0044

කොන්දේසි සහිතයි.

14/07/2026

අලුත් මීකිරි ගණේමුල්ල ශාඛාව දැන් විවෘතයි! ❤️

දිනපතා නැවුම්ව නිෂ්පාදනය කරන සාම්ප්‍රදායික ආකාරයටම සැකසු මැටි බඳුන් වල මිදෙන මුදවපු මීකිරි රස බලලම අරගන්න දැන් ඔයාලට පුළුවන්.

ගනේමුල්ල නගරයේ සිට මීටර 500 දුරින් 276 ගනේමුල්ල ජාඇල/කදාන පාරේ, හේමමාලි ජාතික පාසල අසල.
අලුත් මීකිරි, ගමේ රස නගරෙට!

📍 Google maps: https://maps.app.goo.gl/6f1gzcznoSxUH3WM9
📞 077 541 0044
🛺Home Delivery Available
#අලුත්මීකිරි #ගමේරසනගරෙට

14/07/2026

අලුත් මීකිරි ගණේමුල්ල ශාඛාව දැන් විවෘතයි! ❤️
දිනපතා නැවුම්ව නිෂ්පාදනය කරන සාම්ප්‍රදායික ආකාරයටම සැකසු මැටි බඳුන් වල මිදෙන මුදවපු මීකිරි රස බලලම අරගන්න දැන් ඔයාලට පුළුවන්.
ගනේමුල්ල නගරයේ සිට මීටර 500 දුරින් 276 ගනේමුල්ල ජාඇල/කදාන පාරේ, හේමමාලි ජාතික පාසල අසල.
අලුත් මීකිරි, ගමේ රස නගරෙට!
📍 Google maps: https://maps.app.goo.gl/6f1gzcznoSxUH3WM9
📞 077 541 0044
Home Delivery Available
#අලුත්මීකිරි #ගමේරසනගරෙට

Found this amaizing kithul treacle.Super කිතුල් පැනි එකක් හම්බුනා.. Diliver කිරීමට ප්‍රමානවත් තරමක් තවම ලැබී නොමති අතර අ...
10/07/2026

Found this amaizing kithul treacle.
Super කිතුල් පැනි එකක් හම්බුනා..

Diliver කිරීමට ප්‍රමානවත් තරමක් තවම ලැබී නොමති අතර අලුත් මීකිරි අපි සමග dine-in කරන අයට try කරල බලන්න පුලුවනි..

#මීකිරි

08/07/2026

අලුත් මීකිරි

ගනේමුල්ල හේමමාලි ජාතික පාසල අසල දැන් විවුර්තයි.

#අලුත්මීකිරි

29/06/2026

Now Open Near Hemamali National College!

​Craving the rich, creamy, and authentic taste of real Kantale Meekiri? We’ve got great news! Our brand-new outlet is officially open right next to Hemamali National College.

​Come on over today and treat yourself to the finest, most delicious buffalo curd in town. Drop by and taste the tradition!

​📍 Find us near Hemamali National College https://maps.app.goo.gl/QiRdMf8D8hARnvKd6?g_st=ac

#මීකිරි

Howdy folks! Exciting news!​We are officially open at our brand new outlet in Ganemulla! You can find us right near Hema...
26/06/2026

Howdy folks! Exciting news!

​We are officially open at our brand new outlet in Ganemulla! You can find us right near Hemamali national College.

​Drop by and check out the new space. Looking forward to seeing you all there! Cheers!

​📍 Location: [https://maps.app.goo.gl/N1f1EvhkjD7MWRjV9?g_st=ac]

04/07/2025

Lot’s of positive vibes going on here! Thanks so much for kind words and support which will help us grow and feed more mouths with tasty fresh aluthmeekiri!!!

24/06/2025

තොග හෝ උත්සව අවස්ථා සඳහා ලබාගැනීමට දින දෙකකට පෙර විමසන්න 077 541 0044

Delivery Fees
ගනේමුල්ල, ජාඇල, කදාන, රාගම, [Rs.100]
වත්තල, කඩවත, ගම්පහ [Rs.150]

Address

Ganemulla
11020

Opening Hours

Monday 08:00 - 17:00
Tuesday 08:00 - 17:00
Wednesday 08:00 - 17:00
Thursday 08:00 - 17:00
Friday 08:00 - 17:00
Saturday 08:00 - 17:00
Sunday 08:00 - 17:00

Website

Alerts

Be the first to know and let us send you an email when අලුත් මීකිරි Aluth meekiri - ගනේමුල්ල posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share