Mihirangi Product Upcountry Kithul Jaggery & Kithul Treacle

Mihirangi Product Upcountry Kithul Jaggery & Kithul Treacle Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mihirangi Product Upcountry Kithul Jaggery & Kithul Treacle, Food Delivery Service, Gelioya.
(135)

Mihirangi Products Our first responsibility is to provide high quality products to our beloved customers and to protect the trust of our beloved customers.🇱🇰🇱🇰🇱🇰
WhatsApp 0️⃣7️⃣0️⃣5️⃣2️⃣9️⃣2️⃣4️⃣3️⃣3️⃣
https://www.youtube.com/

05/06/2026

කන්ද උඩරට ඉදිවූ විශාලතම පහන් කූඩුව 🙏✨
මේ මහා පුණ්‍ය කර්මයට ශ්‍රමය වැය කළ, කැපවූ සියලුම සහෘදයින්ට නිදුක් නිරෝගී සුවයත්, ශක්තියත්, ධෛර්යත් ප්‍රාර්ථනා කරමි!
ඔබගේ මේ උත්සාහය බුදු සසුනට මහත් ආලෝකයක් වේවා 💙
Share කරලා පින් අනුමෝදන් කර ගන්න 🙏
#පහන්කූඩුව

04/06/2026

අලුත් මල්වල කිතුල් පැණි - now available.
Limited bottles only.
Order Now : https://wa.me/c/94705292433

03/06/2026

Mihirangi product කියන්නේ හීනයක් නෙවෙයි. අවුරුදු ගානක දුකක්, නිදි නැති රැයවල්, වැටිලා නැගිටපු ගමනක්.
Zero එකෙන් පටන් අරන්, අද මේ තත්වෙට ආවේ ඔයාලගේ support එක නිසා.
අපි promise කරන්නේ එකම දෙයක් - Quality එකේ compromise එකක් නෑ. කවදාවත්.

මේ ගමනේ ඉන්න හැමෝටම thank you! Next level එකට යන්නේ ආදරණීය ඔයාලා එක්කම තමා.

03/06/2026

100% Pure Kithul Treacle. Sourced directly, produced traditionally, zero additives.
Quality you can trust. Bulk & retail orders available.

Order Now :https://wa.me/c/94705292433

03/06/2026

100% Pure Upcountry Kithul Jaggery 🌴
Chemical-free, traditionally made from fresh kithul sap.
No additives, no sugar added. Just pure taste.
250g / 500g available.

Islandwide delivery 🚚
WhatsApp to order: https://wa.me/c/94705292433

02/06/2026

New Stock Alert 🔥
Premium Grade Kithul Jaggery direct from source.
rich taste, 100% pure.
For orders - message now
https://wa.me/c/94705292433

31/05/2026

*Customer Review 🥰* මිල කරන්න බැරි වටිනාකම් 🙏

#හකුරු #ගුණාත්මකබඩු

28/05/2026

කිතුල් හල්වා 😋 රෙසිපි එක පළවෙනි කමේන්ට් එකේ බලන්න...

28/05/2026

හකුරුවල පාට විතරක් නෙවෙයි, සුවදත් වෙනස් වෙනවා 🍯 අග්මල්, මලේ මුල් කැපීම අනුව කිතුල් හකුරුවලට එන වෙනස තමයි මේ.
එකම ගහෙන් වුනත් මේක වෙනම කතාවක්.
Order Now :https://wa.me/c/94705292433
#කිතුල්හකුරු #කිතුල් #ගමේරස

>Nothing added. Nothing fake.  > Just pure kithul jaggery
28/05/2026

>Nothing added. Nothing fake.
> Just pure kithul jaggery

Address

Gelioya

Alerts

Be the first to know and let us send you an email when Mihirangi Product Upcountry Kithul Jaggery & Kithul Treacle posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihirangi Product Upcountry Kithul Jaggery & Kithul Treacle:

Share