Rivirasa Foods

Rivirasa Foods Embark on a gastronomic adventure at Rivirasa Foods, where each dish is a masterpiece and every visit a delightful escape.
(1)

Our chefs blend passion with precision, crafting flavors that ignite the senses and leave you craving more.

24/05/2026
24/05/2026

Rivirasa Foods අලුතින් හදුන්වා දීම බිරියානි 6 පැක් එකක් ගන්න කොහේවත් නැති ගානට

24/05/2026

මිනිස්සු වුණාම හිතලා කල්පනා කරලා හරි වැරැද්ද තීරණය කරගන්න පුළුවන්කම තියෙනවා කියලයි ලෝකයාගේ සිතුවිල්ල නම්. ඒත් මේ ලංකාවෙ මිනිස්සුන්ට මොකද වෙලා තියෙන්නෙ ?

මුලු මහත් සමාජයටත් රටක් වශයෙන් රටේ දහස් ගණනක් මිනිස්සුන්ටත් තමන්ගෙ ජීවන මඟ හදාගන්න උපදෙස් හා සහයෝගය දෙන ස්වාමීන් වහන්සේ කෙනෙක්. මේ කාලේ කිසි තේරුමක් නැති දේවල්වලට යොදාගන්න සෝෂල් මීඩියාම ජීවිතේ වැඩක් කරගන්න යොදාගන්න කියල දෙන අපේ කාලයේ ස්වාමීන්වහන්සේ නමක්. ඔබ වහන්සේගේ සමාජ මෙහෙය අමිලයි.

සමහර දවසට වෙලාවට වළඳන්නෙවත් නැතිව හරියට සැතපෙන්න වෙලාවක් නැතිව ඉතාම වෙහෙසකර ගමනක යෙදෙමින් රටේ මිනිස්සු වෙනුවෙන් කැපවෙන ඔබ වහන්සේ මේ රටට අපේ මව්බිමට සම්පතක්. දැයේ පිනට පහලවුණු ස්වාමීන්වහන්සේ නමක්.

කෙතරම් බාධා කළත් අපහාස උපහාස කළත් ඔබ වහන්සේගේ ගුණය ඊටවඩා ඉහළයි. බැබලෙන්නෙ ගුණයයි. කවුරුවත් කියන දේවල් නෙවෙයි.

තෙරුවන් සරණයි Gangasiripura Dhammaloka Thero අපේ හාමුදුරුවනේ 🙏🏻

සුභ රාත්තිුයක් සියලු යාලුන්ට සියලුම දෙනා පරිස්සමෙන් ඉන්න
23/05/2026

සුභ රාත්තිුයක් සියලු යාලුන්ට සියලුම දෙනා පරිස්සමෙන් ඉන්න

23/05/2026

අදනමි වැස්ස නැවතිලා වගෙයි අපි අදත් දවල් කෑම සුදානමි කරා ඔබත් එන්න කටට රහට දිවට දැනෙන්න කැම වෙලක රස බලන්න Rivirasa Foods godagama 0707900444 රැ 350/= සිට ඇත

22/05/2026

ඊයේ සිට නොනවතින වැස්සක්

Address

Homagama
Godagama

Opening Hours

Monday 10:00 - 23:00
Tuesday 10:00 - 23:00
Wednesday 10:00 - 23:00
Thursday 10:00 - 23:00
Friday 10:00 - 23:00
Saturday 10:00 - 23:00
Sunday 10:00 - 23:00

Website

Alerts

Be the first to know and let us send you an email when Rivirasa Foods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category