Daiki Axis Sri Lanka

Daiki Axis Sri Lanka Hassle Free, Germ Free , Eco Friendly -Waste water Solutions Daiki Axis Sri Lanka is a leading supplier of waste water treatment and sewage treatment products.
(1)

Being a fully owned subsidiary of Daiki Japan, Daiki Axis Sri Lanka provides advanced Johkasou models. The parent company Daiki has its origins in Matsyuma City, Japan. In the 1950s, the need for waste water treatment in Japan was at its highest and Daiki stepped in to fulfil that requirement. Daiki Japan is a leader in the water treatment industry in Japan with its cutting-edge technology and abi

lity to create many Industry firsts. The development of light and durable FRPs (Fiber-Reinforced Plastic) Johkasous was a game-changer for the industry. Currently, we are the largest producer of STPs (Sewage Treatment Plants) in the world. Our efforts don’t just stop at providing our customers with clean and safe water. It also extends to protecting the environments that water runs through. Sustainability is at the heart of all of our water treatment initiatives.

10/05/2026

A mother’s love is seen in the care that shapes us and the land that gives us life. 💚
This Mother’s Day, let’s celebrate and protect both the hearts that nurture us every day.

Construction කාලය ඉතිරි කරගන්න. දැවැන්ත කොන්ක්‍රීට් STP නිර්මාණය කිරීම කියන්නේ කාලය වගේම ශ්‍රමයත් වැයවෙන වැඩක්. සිවිල් ව...
04/05/2026

Construction කාලය ඉතිරි කරගන්න.

දැවැන්ත කොන්ක්‍රීට් STP නිර්මාණය කිරීම කියන්නේ කාලය වගේම ශ්‍රමයත් වැයවෙන වැඩක්. සිවිල් වැඩ නිසා මුළු Project එකම ප්‍රමාද වෙන්න පුළුවන්.

Daiki Axis Advanced Johkasou කියන්නේ ජපන් ප්‍රමිතියට අනුව කල්තියා නිපදවූ (Pre-fabricated) පද්ධතියක්. ඒ නිසා ඉතා කෙටි කාලයකින් සවි කිරීම් කටයුතු අවසන් කරලා project එක ඉක්මන් කරගන්න පුළුවන්.

ඔබේ ව්‍යාපෘතියේ වැඩ ඉක්මන් කරගන්න අදම අපව අමතන්න!

01/05/2026

ලෝකය ලස්සන කරන්නේ, හෙට දවස පිරිසිදු කරන්නේ ඔබ වගුරන දහඩියයි.
රටක ජීවනාලිය බඳු වූ වැඩකරන ජනතාවට Daiki Axis වෙතින් සුබ කම්කරු දිනයක්!

Happy May Day to the hardworking force that drives our nation forward! Your dedication builds the foundation for a cleaner, sustainable tomorrow.

30/04/2026

We Are Hiring!

Eliminate the Headaches of STP Management. Running a conventional large-scale STP often means hiring full-time operators...
27/04/2026

Eliminate the Headaches of STP Management. Running a conventional large-scale STP often means hiring full-time operators to manage complex chemical and mechanical processes.

Daiki Axis Advanced Johkasou relies on highly efficient, automated biological treatment. It works quietly in the background, supported by our expert AMC (Annual Maintenance Contract) teams, freeing up your staff to focus on your core business.

For commercial developers, every square foot counts. Traditional Sewage Treatment Plants (STPs) consume large areas of v...
17/04/2026

For commercial developers, every square foot counts. Traditional Sewage Treatment Plants (STPs) consume large areas of valuable land.

The Daiki Axis Advanced Johkasou is engineered to be highly compact and can be installed entirely underground. Turn what would have been a concrete wasteland into additional parking, lush landscaping, or more buildable area. Smart design starts underground.

14/04/2026

උදාවූ සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද ඔබටත් ඔබේ පවුලේ සැමටත් සතුට, සෞභාග්‍යය සහ සාමය සපිරි සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

மலரும் சிங்கள மற்றும் தமிழ் புத்தாண்டு,
உங்களுக்கும் உங்கள் குடும்பத்தினருக்கும் மகிழ்ச்சி, செல்வ செழிப்பு மற்றும் அமைதியைப் பெற்றுத் தரட்டும்!

May the dawning of this New Year bring fresh hopes, renewed energy, and abundant prosperity to you and your family.

Holiday Rush එකට ලෑස්ති වෙමු! අප්‍රේල් මාසය කියන්නේ හෝටල් සහ සංචාරක කර්මාන්තයට කාර්යබහුලම කාලයක්. උපරිම ධාරිතාවයකින් වැඩ...
09/04/2026

Holiday Rush එකට ලෑස්ති වෙමු!

අප්‍රේල් මාසය කියන්නේ හෝටල් සහ සංචාරක කර්මාන්තයට කාර්යබහුලම කාලයක්. උපරිම ධාරිතාවයකින් වැඩ කරද්දී පරණ STP වල ගැටළු එන්න පුළුවන්.

Daiki Axis Advanced Johkasou පද්ධති මගින් ඔබේ ව්‍යාපාරයට බාධාවකින් තොරව, දුගඳකින් තොරව අපජලය කළමනාකරණය කරදෙනවා. අමුත්තන්ට උපරිම සේවාවක් දෙන්න අදම ජපන් තාක්ෂණය තෝරාගන්න.

05/04/2026

Happy Easter!

May this season of renewal bring fresh hope, peace, and prosperity to you and your family. Wishing everyone celebrating a blessed and joyous Easter Sunday.

ඔබේ නිවසත් අවුරුද්දට ලෑස්තිද? අප්‍රේල් කියන්නේ හැමෝම එකතු වෙන කාලයක්. ඒත් ඔයාගේ ගෙදර අපජල පද්ධතිය (wastewater system) මේ...
03/04/2026

ඔබේ නිවසත් අවුරුද්දට ලෑස්තිද?

අප්‍රේල් කියන්නේ හැමෝම එකතු වෙන කාලයක්. ඒත් ඔයාගේ ගෙදර අපජල පද්ධතිය (wastewater system) මේකට ලෑස්තිද? Gully Bowser පස්සේ යන්නේ නැතුව, ජපන් තාක්ෂණයෙන් නිපදවූ Daiki Axis Johkasou පද්ධතියක් සවි කරගන්න.

දවස් කිහිපයකින් සවි කරගන්න පුළුවන් නිසා අවුරුද්දට කලින් වැඩ ඉවර කරගන්න පුළුවන්!

ඉඩකඩ කියන්නේ වටිනාම දේ නේද?Architects ලා සහ Planners ලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පරණ විදිහේ ලොකු Septic Tank වලට ඉඩ ...
30/03/2026

ඉඩකඩ කියන්නේ වටිනාම දේ නේද?

Architects ලා සහ Planners ලාට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි පරණ විදිහේ ලොකු Septic Tank වලට ඉඩ වෙන් කරන එක.

Daiki Axis Johkasou පද්ධතිය ඉතා කුඩා ඉඩක සවි කරන්න පුළුවන් නිසා, ඒ ඉඩ Parking එකට, නැත්නම් ලස්සන Garden එකකට පාවිච්චි කරන්න ඔයාට පුළුවන්.
Clientට හරියන අලුත්ම ජපන් විසඳුම!

අදම අපේ technical specifications ලබාගන්න අමතන්න
+94765380380

Address

165-A, Pattiwila Road
Gonawala
11630

Opening Hours

Monday 08:30 - 17:30
Tuesday 08:30 - 17:30
Wednesday 08:30 - 20:30
Thursday 08:30 - 17:30
Friday 08:30 - 17:30

Telephone

+94765380380

Alerts

Be the first to know and let us send you an email when Daiki Axis Sri Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Daiki Axis Sri Lanka:

Share