KcsCoco Coconut Oil

Call Directions Website Contact the business

KcsCoco Coconut Oil 100% දේශීය ස්වභාවික පිරිසිඳු පොල්තෙල්
Hea

If you are looking for unblended un adulterated Pure natural coconut Oil try our Products , cook with peace of mind and enjoy healthy life

Sure we seen few, how many have you seen in real life?
15/09/2026

Sure we seen few, how many have you seen in real life?

පොල් වර්ග

Did you knew??🌴 V C O 🌴👆8 Important facts about virgin coconut oil  life  investment for a healthy life 🥥🌴🥥🌴
15/09/2026

Did you knew??🌴 V C O 🌴
👆8 Important facts about virgin coconut oil life investment for a healthy life 🥥🌴🥥🌴

18/07/2026

නියම සුදු පොල්තෙල් 👇
https://maps.app.goo.gl/CboHrHWMAkiB4vwW9?g_st=aw
0775403242/0724351060
පොල් සංවර්ධන අධිකාරිය මගින් හඳුන්වා දී ඇති නියම සුදු පොල්තෙල් හඳුනා ගනිමුද... කෙමිකල් දමා බ්ලීචින් කළ පොල්තෙල් වෙනුවට ස්වභාවික පොල්තෙල් පරිභෝජනයට පුරුදු වෙමු

17/07/2026

https://maps.app.goo.gl/CboHrHWMAkiB4vwW9?g_st=aw

Awareness and true information is important when help choosing healthy products ...Because many modern day illnesses are results of using inferior foods and processed cooking ingredients

27/12/2025
Your favourite Coconut Treacle %Rathna Pani % is stocked for the x mas season ... Best for making seasonal cookies and e...
17/12/2025

Your favourite Coconut Treacle %Rathna Pani % is stocked for the x mas season ... Best for making seasonal cookies and enjoy curd like never before🌲🌲❄️🎄🎄👩‍🍳👨‍🍳🥧

15/08/2025

සූර්‍යබල විදුලි ව්‍යාපෘතියක් හේතුවෙන් මුත්තුනගර් ජනතාවගේ ඉඩම් අහිමි වන බව පවසමින් පිරිසක් ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා. මේ සම්බන්ධයෙන් පසුගියදා මුත්තු නගර්හි දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේ ද විරෝධතාවක් පවත්වා තිබුණා.

ඒ පිළිබඳව අදහස් දක්වමින් විදේශ කටයුතු හා විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර කියා සිටියේ, මුත්තු නගර් ඉඩම් ගැටළුව 2025 ජූලි 29 වන දිනම මූලිකව විසඳා ඇති බවයි. එම තීරණය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරියේ පැවති විරෝධතාවයට පෙරම ගත් බවද අමාත්‍ය වරයා කියා සිටියා.

සම්පූර්ණ භූමියෙන් 10% පමණ සූර්ය ශක්ති සමාගම් වැඩ ආරම්භ කර ඇති ප්‍රදේශ වනවා. එම ප්‍රදේශ පමණක් භාවිතයට ගත නොහැකි වන අතර ඒ පවතින අධිකරණ නියෝගයක් හේතුවෙන්. අධිකරණ නියෝග හෝ නීතිමය ගැටළු නොමැති සියලුම ඉඩම් ගොවීන්ට කෘෂිකර්මාන්තය සඳහා භාවිතා කිරීමට ඉඩ ලබා දීමට තීරණය කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළා.

බලපෑමට ලක්වූ ගොවීන්ට සහාය ලබා දීම සහ එම ඉඩම් නැවත ලබා දීම සඳහා දැනටමත් ක්‍රියාමාර්ග ගෙන ඇති බවද නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසනවා.

ගැටළුව විසඳා ඇති බව දැන සිටින, කණ්ඩායමක් තවමත් ජනතාව වැරදි මගට යැවීමට උත්සාහ කරන බවත්, ඔවුන්ගේ අරමුණ ගැටළුව විසඳීම නොව රටේ අස්ථිරතාවය ඇති කිරීම බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කරනවා.

අමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙවැනි ව්‍යාජ තොරතුරු වලට නොරැවටී, ගොවීන්ගේ ජීවිකාව ආරක්ෂා කරන, නීතිය ගරු කරන සහ රටේ ස්ථාවරත්වය තහවුරු කරන ස්ථිර විසඳුමක් ලබා දීම සඳහා ගනු ලබන කටයුතුවලට සහාය දක්වන ලෙසයි.

Best of the best
14/08/2025

Best of the best

ආනයනිත ආදේශක තෙල් කලවම් නැති ! මුඩු රස නැති ! පොල් තෙල් සොයාගැනීම ප්‍රශ්නයක්ද ??🤔🤔

පරණ පුරුදු නියම පොල්තෙල් සුවඳටම , රසට ,ගුණයටම ඔබගේ කෑම පිළියෙල කර ගැනීමට ...100% දේශීය ස්වභාවික පිරිසිදු ඇසුරුම් කළ හෝ loose පොල්තෙල් ලෙස supermarket quality එකටම සාධාරණ මිලට

🌴🥥 නැවුම් සුදු පොල්තෙල්
🌴🥥සුදු පොල්තෙල්
🌴🥥සාමාන්‍ය කහ පොල්තෙල්

ලබා ගැනීමට අදම පැමිණෙන්න ....එක් වරක් භාවිතා කර වෙනස වටහා
ගන්න ☺️☺️🌴🌴

Sales Outlet - 27/1 pamunuwila Road , Gonawala , Kelaniya
Phone - 0775403242 , 0724351060

Address

27/1 Sudarshana Nanayakkara Road, Pamunuwila
Gonawala
GQ 11630

Opening Hours

Monday 09:00 - 13:30
16:30 - 19:30
Tuesday 09:00 - 13:30
16:30 - 19:30
Wednesday 09:00 - 13:30
16:30 - 19:30
Thursday 09:30 - 13:30
16:30 - 19:30
Friday 09:00 - 13:30
16:30 - 19:30
Saturday 09:00 - 13:30
16:30 - 19:30
Sunday 08:30 - 13:00

Telephone

+94724351060

Alerts

Be the first to know and let us send you an email when KcsCoco Coconut Oil posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to KcsCoco Coconut Oil:

Shortcuts

Share