Sethly

Sethly Welcome to Sethly – Where Premium Meets Affordability! Our mission is simple: Premium products at unbeatable prices.

At Sethly, we bring you the freshest, highest-quality Sri Lankan teas and spices with no middlemen and no excessive markups.

17/04/2026

🐝 මී මැසි පාලනය පිළිබඳ සහතික පත්‍ර පුහුණු පාඨමාලාව 🐝

දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ තෙලිජ්ජවිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානය (DATC) සහ කෘෂි ව්‍යවසායකත්ව හා සංවර්ධන ඒකකය (ADTU) එක්ව මී මැසි පාලනය පිළිබඳ සහතික පත්‍ර පුහුණු පාඨමාලාවක් පවත්වනු ලැබේ.

📍 ස්ථානය: තේලිජ්ජවිල දිස්ත්‍රික් කෘෂිකර්ම පුහුණු මධ්‍යස්ථානයේ දී
💰 පාඨමාලා ගාස්තු: රුපියල් 3000/=
📆 කාලය: දින 10ක පුහුණුවකි
📅 අයදුම් පත් භාරගන්නා අවසන් දිනය: අප්‍රේල් 21
📞 විමසීම්: 041 22 44 515
⚠️ මාතර දිස්ත්‍රික්කයේ පදිංචිකරුවන් සඳහා පමණි.
මී මැසි පාලනය ඔස්සේ ආදායම් උපයන්නට කැමති ඔබට මෙය වටිනා අවස්ථාවක්!

අයදුම් කිරීමට QR code එක Scan කරන්න. 🍯
👉https://forms.gle/cJf5DmymnW2QE1iG6

#මීමැසිපාලනය #මාතර #තේලිජ්ජවිල

09/04/2026

Smart karyotyping with ChromoTraQ
https://chromotraq.quantinetech.com/

Transform your lab into a powerful karyotyping system with ChromoTraQ—no expensive hardware needed. Fast, secure, and reliable analysis.

08/04/2026
05/03/2026

Register for your MPhil/Phd at University of Colombo Faculty of Science.

I’m happy to share that this platform officially launched today - a valuable initiative dedicated to supporting and empo...
12/02/2026

I’m happy to share that this platform officially launched today - a valuable initiative dedicated to supporting and empowering agricultural entrepreneurs.
This is a timely and much-needed step toward strengthening innovation, knowledge sharing, and sustainable growth within Sri Lanka’s agri sector. Platforms like this can truly make a difference for startups and growing businesses in agriculture.
A special thank you to Professor Nilantha Liyanage for leading this initiative and for his continuous efforts in uplifting agri entrepreneurship in our country. Your leadership and vision are highly appreciated.
I encourage fellow agri entrepreneurs, students, and industry stakeholders to explore and make use of this platform.

19/12/2025

🎉 FOOD FESTIVAL – ආහාර සැණකෙළිය 2025 🎉

🍽️ ආහාර වට්ටෝරු උගනින්න - හදන හැටි දැනගන්න
රස විඳල ගෙනියන්න
ගාලු කොටුවට එන්න

📍 ගාල්ල කොටුව – බාලදක්ෂ මාවත
📅 2025 දෙසැම්බර් 24
⏰ සවස 2.00 – රාත්‍රී 8.00

රසවත් ආහාර, නව ආහාර වට්ටෝරු, දැනුම සහ සතුට සමග දැවැන්ත ආහාර සැණකෙළියකට ගාල්ල කොටුවට එකතුවෙන්න! 😋🎊

සංවිධානය: දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර් ත මේන්තුව

Address

No. 492, Badalgewatta
Habaraduwa
80630

Alerts

Be the first to know and let us send you an email when Sethly posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share