30/06/2026
💼 Wasthu Restaurant කණ්ඩායමට එකතු වෙන්න කැමති තරුණ ඔබට මෙන්න අවස්ථාවක්!
අප ආයතනයේ තරුණ සේවකයන් සඳහා ඇබෑර්තු ඇත.
👥 විවිධත්වයෙන් යුත් සුහදශීලී කණ්ඩායම
⚡ තරුණ ශක්තිය සහ උද්‍යෝගය
💡 ඉහළ කාර්යක්ෂමතාවය
සිහින සැබෑ කරගන්න, වෘත්තීය ජීවිතය සාර්ථක කරගන්න අදම අපේ Wasthu කණ්ඩායමට එක් වන්න!
📱 වැඩි විස්තර සඳහා:
දුරකථන අංකය: 0761103236
WhatsApp: 0760483236