රස කේක් තිස්සමහාරාම

Directions

රස කේක් තිස්සමහාරාම උපන්දින � කේක් තිස්සමහාරාමය.....වීරවිල..ලුණුගම්වෙහෙර..අවට උපන්දින කේක් ඇණවුම් භාර ගනු ලැබේ..උපන්දිනයට. 0761493533

ආදරණීය දියණියන් දෙදෙනා වෙනුවෙන් සෑදූ රස කේක් එක ♥️💕🩷💕💕💕💕​ඔබටත් අවශ්‍ය උපන්දින කේක් ඇනිවසරි කේක්කප් කේක් සහ සියලුම කේක් ව...
18/09/2026

ආදරණීය දියණියන් දෙදෙනා වෙනුවෙන් සෑදූ රස කේක් එක

♥️💕🩷💕💕💕💕
​ඔබටත් අවශ්‍ය
උපන්දින කේක්
ඇනිවසරි කේක්
කප් කේක්
සහ සියලුම කේක් වර්ග
♥️💕🎈🩷💕💕🎈💕💕💕
​​කේක් විතරක් නෙවෙයි, මල් පොකුරු, ටෙඩියෝ සහ ෆොටෝ ෆ්‍රේම් වගේ තෑගි භාණ්ඩ සඳහා අමතන්න රස කේක් තිස්සමහාරාම 0761493533🎉🎂🎂🎂🎂🎂🎂🎂
​
​


♥️💕🩷💕💕💕💕​ඔබටත් අවශ්‍ය උපන්දින කේක් ඇනිවසරි කේක්කප් කේක් සහ සියලුම කේක් වර්ග ♥️💕🎈🩷💕💕🎈💕💕💕​​කේක් විතරක් නෙවෙයි, මල් පොකුරු,...
15/09/2026

♥️💕🩷💕💕💕💕
​ඔබටත් අවශ්‍ය
උපන්දින කේක්
ඇනිවසරි කේක්
කප් කේක්
සහ සියලුම කේක් වර්ග
♥️💕🎈🩷💕💕🎈💕💕💕
​​කේක් විතරක් නෙවෙයි, මල් පොකුරු, ටෙඩියෝ සහ ෆොටෝ ෆ්‍රේම් වගේ තෑගි භාණ්ඩ සඳහා අමතන්න රස කේක් තිස්සමහාරාම 0761493533🎉🎂🎂🎂🎂🎂🎂🎂
​
​


04/09/2026
🌹🌹🌹🌹මේ order එකනම් අමතක වෙන්නේ නෑ .... දවල් 12 ට සල්ලි දාලා මේ ඔක්කොම තෑගි ඕන කියලා ෆොටෝ දාගන්න පට්ට ගේමක් දීලා කෝම හරි ...
30/08/2026

🌹🌹🌹🌹මේ order එකනම් අමතක වෙන්නේ නෑ .... දවල් 12 ට සල්ලි දාලා මේ ඔක්කොම තෑගි ඕන කියලා ෆොටෝ දාගන්න පට්ට ගේමක් දීලා කෝම හරි රෑ 10 වෙද්දී වැඩේ ලස්සනට කරලා දුන්නා... අමතක නොවන අත්දැකීමක් ඒක... ඇත්තටම ඒ නංගී හරි වාසනාවන්තයි. ... මොකද ඒ මල්ලී හරිම හොඳයි...... තැන්ක්ස් order එකට Nirmal Shipa Nimesh මල්ලී...... සුබම සුබ උපන් දිනයක් වේවා නංගී ඔයාටත් ♥️💕💕💕

30/08/2026

පළවෙනි පාර එහෙම එකක් හැදුවේ

28/08/2026

♥️එකම custumor ♥️ගෙන් දිගටම 🎂🎂order 🎂🎂ලැබෙද්දී දැනෙන සතුට.♥️💕💕💕...... එයාගේ උපන්දිනය වෙනුවෙන් එයාගේ♥️ මානෙල් අක්කයි දුවයි තමයි මේ ලස්සන 🎂🎂🎂කේක් එකයි gin bottle 🍾 එකයි තෑගි කලේ ♥️💕එයාගේ ආදරණීය ♥️💕♥️නෝනාගෙන් තමයි මේ ලස්සන 🌹🌹🌹මල් පොකුර සහ තෑගි වවුචර් පත් 🎉🎉🎉🎉එහෙනම් සුබම සුබ උපන් දිනයක් වේවා බේබි අයියේ බුදු සරණයි💕♥️💕💕♥️♥️

Address

Thissamaharama Pannagamuwa Weeravila
Hambantota
047

Website

Alerts

Be the first to know and let us send you an email when රස කේක් තිස්සමහාරාම posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share