Sanu World

Sanu World Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sanu World, Grocers, Hambantota.
(32)

27/03/2026

මට Mugs ටිකක් Print කරගන්න ඕනවෙලා තියෙනවා,Page එකේ කවුරුහරි ඉන්නවනම් Comment එකක් දාන්නකෝ,දන්න Page Mention කරන්න.Mugs 20ක් විතර.

Jewelry accessories ගන්න ඕන අය එන්න මේ පැත්තට ඉක්මනට🤗🥰Silver & Gold colour වලින් ගන්න පුලුවන්🥰🦋රුපියලේ ඉදල මිල ගනන් යටතේ...
13/01/2026

Jewelry accessories ගන්න ඕන අය එන්න මේ පැත්තට ඉක්මනට🤗🥰

Silver & Gold colour වලින් ගන්න පුලුවන්🥰🦋

රුපියලේ ඉදල මිල ගනන් යටතේ ගන්න පුලුවන්🦋🦋

ඕඩර් එකක් දාන අය වට්සැප් මැසේජ් එකක් දාන්න 0728554002 😍😍

🌼Online transfer ✅
🌼Bank deposit✅
🌼Cash on delevery✅

Delivery charjs 👇 👇👇
🌼Parcel post - Rs:1️⃣5️⃣0️⃣/=
🌼Speed post - Rs : 2️⃣5️⃣0️⃣/=
🌼Cash on delevery - Rs : 3️⃣5️⃣0️⃣/=

゚viralシfypシ゚viralシalシ ゚viralシfypシ゚viralシalシ

අපේ චූටි මැණික Nursery ගිය පළවෙනි දවස අද😍😍 හිතාගන්න බෑ මෙච්චර ඉක්මනට අවුරුදු තුනකටත් ලංවෙන්න තරමට කල් ගිහින්ද කියල,,,,මට...
08/01/2026

අපේ චූටි මැණික Nursery ගිය පළවෙනි දවස අද😍😍 හිතාගන්න බෑ මෙච්චර ඉක්මනට අවුරුදු තුනකටත් ලංවෙන්න තරමට කල් ගිහින්ද කියල,,,,මට තවමත් හිතෙන්නෙ Hospital එකේදි බබාව අතට ගත්තු දවස ඊයෙ වගේ 🥺🥺

අද මන් මේ සටහන තියන්නෙ ඔයා ලොකු උනහම කවදහරි මේක කියවල බලයි කියල හිතුන නිසා ,,,, අද පළවෙනි දවස නිසා මමයි,තාත්තයි දෙන්නම හිටපු නිසා වෙන්නත් ඇති ඔයාට එතන නුහුරු තැනක් උනේ නෑ 🤗🤗🤗

අපෙ චූටි මැණික හරිම ආසාවෙන් අද දවස ගතකලා Teachersla හැමෝගෙම ළඟට ගිහින් හිටියා,මැඩම්ගෙ අතින් අල්ලගෙන Cake කැපුවා ඒ මතක සටහන් ඔක්කොම ෆෝන් එක නිසා ඕන දවසක බලන්න පුලුවන් ඉතින්😁😁😁

මන් හිතන්නෙ Nursery එකේ හිටපු චූටිම බබා අපේ සනූ මැණික 🥰🥰

ඉතින් මැණික උදෙන්ම මල් වලින් පිරුනු වතුර වීදුරුවෙන් ටිකක් ඔයාට පොවන ගමන් අපි දෙන්නම කිව්වෙ හොඳට ඉගනගන්න පුතේ,හොඳ දරුවෙක් වෙන්න,ආදරණීය දරුවෙක් වෙන්න,ගුණයහපත්කම්වලින් පොහොසත් කෙනෙක් වෙන්න කියල🫶🫶

ඔයාගෙ අදින් පටන් ගත්තු අධ්‍යාපනය කාලය පුරාවටම සතුටින් , ආසාවෙන්, කරගන්න පුලුවන් වෙන්න කියල අපි හැමෝම ආදරෙන් ප්‍රාර්තනා කරනවා🙏🙏

ඔයාට අපි ගොඩක් ආදරෙයි 😘😘😘

🫶😍
01/01/2026

🫶😍

 #හුම්_ඇත්තමයි🥲
30/12/2025

#හුම්_ඇත්තමයි🥲

 😍🥰ෆොටෝ වල දාල තියෙන ඕනම Earrings ජෝඩුවක් වෙන්නෙ 150/=ක් විතරයි🥺🥺Silver සහ Gold colour වලින් ගන්න පුලුවන් ඔයාලට🥰ඕන අය එන...
17/12/2025

😍🥰

ෆොටෝ වල දාල තියෙන ඕනම Earrings ජෝඩුවක් වෙන්නෙ 150/=ක් විතරයි🥺🥺

Silver සහ Gold colour වලින් ගන්න පුලුවන් ඔයාලට🥰

ඕන අය එන්න වට්සැප් 0728554002🌼🌼

Delevery charjs 👇
🌼Parcel post 150/=
🌼Speed post 250/=
🌼Cash on delevery 300/=( COD)

Payment methods 👇
🌼Online transfer ✅
🌼Bank deposit ✅
🌼Cash on delevery✅

゚viralシfypシ゚viralシalシ

Address

Hambantota
82000

Telephone

+94728554002

Website

Alerts

Be the first to know and let us send you an email when Sanu World posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sanu World:

Shortcuts

Share

Category