Yummy Group

Yummy Group රස කොතනද Yummy 😋එතන
(1)

13/08/2024

11/08/2024
11/08/2024
11/08/2024

මේ පුංචි රටේ දවසක අපි හැමෝම මුණ ගැහෙයි,
ඒ හමුවීම් වල අවසානය හිනාවකින් ඉවර කරමු,
හැමදේම ලිමිට් කරත් සතුට ලිමිට් නොකර ඉමු,
හිනාවෙලා ඉන්න මිනිස්සු හරි ලස්සනයී... ❤☺️
Bae Ha Ma

11/08/2024

ආසම,
මොන දේ කොහොම උනත් මං ස්භාවධර්මය විශ්වාස කරනවා,
එයා මේ හැමදේටම රිටර්න් දෙයි,
නිදහසේ බත් කටක් කාලා අපි ඒවා නරඹමු ❤☺️
Bae Ha Ma

11/08/2024

මේ චාරිකාව ඉතා සීමිත බැවින්,
විදින්න තියෙන හැම විදියකින්ම ජීවිතේ විදින්න කල් දාන්න එපා...
මොකද,
හෙටට වඩා අද හොදම දවස වෙන්න පුලුවන් ඔයාගේ ☺️❤
Bae Ha Ma

11/08/2024

මෙහෙම තැනක කෑම්පින් ගිහින් උයන් කනවා කියන්නේ වෙනම හැගීමක් ☺️❤
Bae Ha Ma

Address

Hanguranketa

Website

Alerts

Be the first to know and let us send you an email when Yummy Group posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share