CSD Food

CSD Food Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from CSD Food, Food Wholesaler, .

🤍 රසයෙන් සහ ගුණයෙන් පිරිපුන් අපේ අලුත්ම ඉදිආප්ප සංග්‍රහය !

​ඔබේ උදෑසන හෝ රාත්‍රී ආහාර වේල තවත් රසවත් කරගන්න, වෙනස්ම අත්දැකීමක් සමඟින් අපේ ඉදිආප්ප ඔබ වෙතට ගෙන එන්නෙමු.

06/08/2026
දැන් ඔබගේ සියලුම ඉදිආප්ප ඇනවුම් අපවෙත බාරදෙන්න. අප ඉතා පිරිසිදුව, ප්‍රනීතව, මෘදුව, සාදා ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන්නම්.   ...
03/08/2026

දැන් ඔබගේ සියලුම ඉදිආප්ප ඇනවුම් අපවෙත බාරදෙන්න. අප ඉතා පිරිසිදුව, ප්‍රනීතව, මෘදුව, සාදා ඔබගේ නිවසටම ගෙනැවිත් දෙන්නම්.
ඔබගේ උත්සව අවස්ථාවන් සදහා කිසිදු වර්ණකාරක භාවිතා නොකර 100% ස්වාභාවික වර්ණ හතරකින් ඇනවුම් කිරීමේ හැකියාව ඇත.

ඔබ සියලු දෙනාහට පිං බර ඇසල පොහෝ දිනයක් වේවා 🙏🙏🙏
29/07/2026

ඔබ සියලු දෙනාහට පිං බර ඇසල පොහෝ දිනයක් වේවා 🙏🙏🙏

අපි ලගදිම ගල්ලට එනවා 🤍
24/07/2026

අපි ලගදිම ගල්ලට එනවා 🤍

හපුගල අවට සිටින හැමෝටම අගෝස්තු මාසෙ අන්තිම ඉදලා රසම රස ඉදිආප්ප සහ අලුත්ම විදියකින් පොල් රෙටි කන්න පුළුවන් 🤍
24/07/2026

හපුගල අවට සිටින හැමෝටම අගෝස්තු මාසෙ අන්තිම ඉදලා රසම රස ඉදිආප්ප සහ අලුත්ම විදියකින් පොල් රෙටි කන්න පුළුවන් 🤍

Coming soon in Galle 🤍
23/07/2026

Coming soon in Galle 🤍

🤍 අපි අගෝස්තු මාසය අවසානයේ විවෘතයි  🤍
23/07/2026

🤍 අපි අගෝස්තු මාසය අවසානයේ විවෘතයි 🤍

Address


Website

Alerts

Be the first to know and let us send you an email when CSD Food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

  • Want your business to be the top-listed Food & Beverage Service?

Share