S one food

S one food Delicious Perishable Foods For You



Delicious Perishable Foods For You

perishable food

12/10/2025

හායි ලමායි.. රසම රස කළු දොදොල් කන්න කැමති අය 2025/10/18 වෙනිදට කලින් කියන්න.
Call 0766010941

31/08/2025

Strawberry 🍓

31/05/2025
මේ මගේ අතින් හැදුනු මේ  රසම රස කෑම ඕඩරය ගියේ ඉතාලියට.. 🔥 වම්බටු මෝජු🔥අල බැදුම🔥පොලොස් ඇඹුල්🔥රටකජු ටේස්ට්ඔයාලටත් මේ වගේ කෑ...
30/01/2025

මේ මගේ අතින් හැදුනු මේ රසම රස කෑම ඕඩරය ගියේ ඉතාලියට..
🔥 වම්බටු මෝජු
🔥අල බැදුම
🔥පොලොස් ඇඹුල්
🔥රටකජු ටේස්ට්

ඔයාලටත් මේ වගේ කෑම හදාගන්න ඕනි නං..ඉක්මනින් මට කතා කරන්න 072015 7621
Whatsapp 0766010941

මේ උත්සව සමයේ ඔයාලට අවශ්‍ය සියළුම වර්ගයේ කැවිලි වර්ග දැන් s one food වෙතින් ඇණවුම් කරන්න පුළුවන්.. ඒ වගේම ඔයාලගෙ කැවිලි ...
10/11/2024

මේ උත්සව සමයේ ඔයාලට අවශ්‍ය සියළුම වර්ගයේ කැවිලි වර්ග දැන් s one food වෙතින් ඇණවුම් කරන්න පුළුවන්.. ඒ වගේම ඔයාලගෙ කැවිලි මේසය ලස්සන කරන christmas cookies , cake lollipop වගේම christmas cake වර්ගත් අපෙන් ගන්න අවස්ථාව දැන් තියෙනව.. බදුල්ල බණ්ඩාරවෙල හපුතලේ දියතලාව හල්දුම්මුල්ල අවට ඉන්න ඔයාලට මේ නත්තල වර්ණවත් කර ගන්න අදම ඔයාලගෙ ඇණවුම s one food අපිට ලබා දෙන්න..

කැවිලි වර්ග
🎅 කැවුම්
🎅කොකිස්
🎅කිරිටොෆී
🎅පොල්ටොෆී
🎅දොදොල්
🎅වැලිතලප
🎅කේක් වර්ග
🎅කේක් ලොලිපොප්ස්
🎅ක්‍රිස්මස් කුකීස්

කෑම වර්ග
🎅rice and curry
🎅fried rice
🎅Biriyani
🎅Lamp rice
🎅වම්බටු මෝජු
🎅සිංහල අච්චාරු
🎅Mixtures

Dessert වර්ග
🎅වටලප්පම්
🎅පුඩින්

✨සුභ අලුත් අවුරුද්දක් වේවා✨සියලුම උත්සව අවස්ථාවන් සදහා ඔයාගෙ කැවිලි මේසයත් සරු කර ගන්න.. කතා කරන්න අදම.. 0766010941     ...
14/04/2024

✨සුභ අලුත් අවුරුද්දක් වේවා✨
සියලුම උත්සව අවස්ථාවන් සදහා ඔයාගෙ කැවිලි මේසයත් සරු කර ගන්න.. කතා කරන්න අදම.. 0766010941

😊❤
10/03/2024

😊❤

අද බණ්ඩාරවෙලට ගියපු ඕඩර් එක 😍 🔥 කැකුළු බත් 🔥පොලොස් ඇඹුල් 🔥පරිප්පු 🔥බෝංචි 🔥පිපිඤ්ඤා සලාද 🔥චිකන්මේ ඉතින් දුර ඉදන් ට්‍රිප් ...
12/02/2024

අද බණ්ඩාරවෙලට ගියපු ඕඩර් එක 😍

🔥 කැකුළු බත්
🔥පොලොස් ඇඹුල්
🔥පරිප්පු
🔥බෝංචි
🔥පිපිඤ්ඤා සලාද
🔥චිකන්

මේ ඉතින් දුර ඉදන් ට්‍රිප් එකක් ආපු අය..ඉතින් පුළුවන් උපරිමයෙන් කැපවෙලා කෑමටික හදල ලගටම ගිහින් දුන්නා..😍

ඉතින් ඔයාලත් මේ වගේ ට්‍රිප් එකක් එනවනං කෝල් එකක් දෙන්න මට.. එහෙම නැත්නම් වට්සැප් මැසේජ් එකක් දාන්න..දාන හැම මැසේජ් එකකටම මං අනිවාර්යයෙන් රිප්ලයි කරනව..❤
ට්‍රිප් විතරක් නෙවෙයි උත්සවයක්, දානයක් උනත් ඉතා පිරිසිදුව කිසිම රසකාරකයක් නොදා ගෙදර හදනව වගේ හදල ගෙනල්ල දෙන්න මම සූදානම්.😊

ඉතින් දැන්ම කතා කරන්න 👉 0766010941

29/01/2024

දවසකට කලින් ඕඩර් එක දෙන්න කාරුණික වන්න... මගේ ආදරණීය යාළුවනේ..😍❤

26/01/2024

😍❤

අද special 😍🔥 පරිප්පු🔥මැල්ලුම්🔥සෝයාමීට්🔥කැරට් (රත්තරන් හොදේ😁 )චිකන් ,මාළු, බිත්තර මේවගෙන් ඔයා කැමති විදියට 😍වෙජිටේරියන් ...
26/01/2024

අද special 😍

🔥 පරිප්පු
🔥මැල්ලුම්
🔥සෝයාමීට්
🔥කැරට් (රත්තරන් හොදේ😁 )

චිකන් ,මාළු, බිත්තර මේවගෙන් ඔයා කැමති විදියට 😍
වෙජිටේරියන් අයටත් බය නැතුව කන්න පුළුවන් ❤

ඉතින් මේ නිවාඩු කාලෙ ට්‍රිප් එන අයට දාන්න ඕඩර් එකක්..
Delivery available 😍 🚗

Address

Haputale

Website

Alerts

Be the first to know and let us send you an email when S one food posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share