කුල්ල Home Kitchen

කුල්ල Home Kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from කුල්ල Home Kitchen, Kitchen/Cooking, Homagama.

Welcome to Kulla home kitchen ..💕🩵🇱🇰
Delicious recipes for your busy life , quick home meals , from spicy curries to sweet desserts , we bring the true taste of Srilanka to your kitchen .💚🤗💐

31/08/2026

Hi..🫶💚
අද ගෙදර හදපු රසම රස Pizza එකක රස බලමු ද..🧡🌹

24/08/2026

Hi..🫶🩷
ඔයාලත් මේ කෑම Plate එකට කැමති ද බලන්න.. එහෙනම් කමුද රසම රස බත් කටක්..👌🌹

21/08/2026

Hi..🫶💙
කවුරුත් ආස කරන රසම රස menu එකක්.. මේ menu එකනම් ඉතින් සුපිරියක් තමයි ..💜🌷

12/08/2026

Hi..🫶💜
අද බිත්තර කිරි හොදිත් එක්ක තම්බපු පාන් කමු ද ..🩵💐

11/08/2026

Hi..🫶💚
හදමු ද අද ගෙදර රසට, ආදරෙන් හදපු රසම රස කෑම වේලක්.ඔයාලත් කැමති ද බලන්න..🩷🌹

09/08/2026

Hi..🫶🩵
නිවාඩු දවසක ඔයාලත් මේවගේ කෑම වේලක රස බලන්න..🩷💐

08/08/2026

Hi..🫶🩷
ආසම Menu එකක් අද තියෙන්නේ..ඔයාලත් මේ කෑම Plate එකට ආසද බලන්න..💚💐

Address

Homagama

Website

Alerts

Be the first to know and let us send you an email when කුල්ල Home Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share