Sooper Vegee

Sooper Vegee Sujan International (Pvt) Ltd is an ISO22000 certified award-winning company dedicated to vegetarianism and veganism.

Love isn’t just what we say.It’s what we choose.This Valentine’s, let your love be gentle.For your heart.For animals.For...
14/02/2026

Love isn’t just what we say.
It’s what we choose.

This Valentine’s, let your love be gentle.
For your heart.
For animals.
For the planet. 🌱

08/02/2026

Sooper Vegan නම් healthy තමයි 😍

Celebrating 78 years of independence with pride.May our motherland continue to grow in peace, unity, and prosperity. 🇱🇰✨...
04/02/2026

Celebrating 78 years of independence with pride.

May our motherland continue to grow in peace, unity, and prosperity. 🇱🇰✨

Happy Sri Lanka Independence Day!

30/01/2026

ලංකාවේ Market එකේ Protein වැඩිම කිරි පිටි එක මොකද්ද ? 🤔🌱

28/01/2026

ඔබ සෝයා වලින් ශරීරයට ඇති මේ වාසි ගැන දැනුවත්ද ? 🤔

27/01/2026

අද ඔබේ දරුවා අතින් හිංසාවට ලක්වන අහිංසක සතා හෙට සොබාදහමේ සාපයක් විය හැකියි.

එම නිසා අහිංසක සතුන්ට ආදරය කිරීමට ඔබේ දරුවාටත් කියා දෙන්න.

දරුවෙකුට දිය හැකි උතුම්ම දායාදය උපාධි නොව, 'කරුණාව' පමණක්ම බව වටහා ගන්න.

If love could speak, it would ask for mercy.Choose kindness. Choose plant-based. 💔🌱
23/01/2026

If love could speak, it would ask for mercy.

Choose kindness. Choose plant-based. 💔🌱

22/01/2026

This is the reality of milk.🥛💔

Mother cows are forcibly impregnated, separated from their babies, milked until their bodies collapse, and kept alive only as long as they are profitable.

When they can no longer stand, walk, or produce enough milk, they are sent to slaughter.

This is not "natural."
This is not "humane."

This is systematic abuse for profit.

Every glass of dairy supports this suffering.
If you don't stand against it, you fund it.

Stop the cruelty. 💔

ඔයාලා දන්නවාද ලෝකයේ තියෙන පෝෂ්‍යදායී ම ශාක ආහාර අතරින් Soya Beans වලට හිමිවෙන්නේ ඉහළම තැනක් කියලා? මේකේ තියෙන ගුණ ඇහුවොත...
20/01/2026

ඔයාලා දන්නවාද ලෝකයේ තියෙන පෝෂ්‍යදායී ම ශාක ආහාර අතරින් Soya Beans වලට හිමිවෙන්නේ ඉහළම තැනක් කියලා?

මේකේ තියෙන ගුණ ඇහුවොත් ඔයා අදම Soya බොන්න පටන් ගනියි! 🥛✨

* Complete Protein Source එකක්: ගොඩක් ශාක ආහාර වල Protein වර්ග ඔක්කොම නැහැ. හැබැයි Soya කියන්නේ ඇඟට ඕන කරන Essential Amino Acids 9ම තියෙන Complete Protein එකක්. ඒ කියන්නේ මස්, මාළු වලට නොදෙවෙනි පෝෂණයක්! 🍖❌🥦✅

* Heart Healthy ❤️: Soya වල තියෙන "Good Fats" නිසා ශරීරයේ අහිතකර Cholesterol (LDL) අඩු කරලා හදවත නීරෝගීව තබාගන්න උදව් වෙනවා කියලා Research වලින් ඔප්පු වෙලා තියෙනවා.

* Bone Strength & Youthful Skin ✨: Soya වල අන්තර්ගත Isoflavones නිසා අස්ථි ශක්තිමත් වෙනවා වගේම ඔයාගේ හම පැහැපත් කරලා තරුණ පෙනුම රැකගන්නත් ලොකු සහයෝගයක් දෙනවා.

* Digestive Friendly 🔋: Dairy Milk බීවම බඩ පුරවා දාන (Lactose Intolerance) අයට තියෙන හොඳම Alternative එක තමයි Soy Milk කියන්නේ. මේක බඩට හරිම සැහැල්ලුයි!

Protein ගන්න මස් මාලු ඇගට ඕනෙමද ? 🤔ගොඩාක් අයට "Protein" කියපු ගමන් මතක් වෙන්නේ Meat, Fish නැත්නම් Eggs විතරයි කියලා. ඒත්...
19/01/2026

Protein ගන්න මස් මාලු ඇගට ඕනෙමද ? 🤔

ගොඩාක් අයට "Protein" කියපු ගමන් මතක් වෙන්නේ Meat, Fish නැත්නම් Eggs විතරයි කියලා. ඒත් ඇත්තම කතාව ඒක නෙමෙයි! 🥬💪

ඔයාට මස් මාළු නොකා වුණත් ඇඟට ඕන කරන Protein උපරිමයට ගන්න පුළුවන් Plant-based options ඕන තරම් තියෙනවා. Gym යන කෙනෙක් වුණත්, Healthy වෙන්න බලන කෙනෙක් වුණත් මේ list එක බලන්නකෝ:

* පරිප්පු (Lentils) 🍛

* කඩල ( Chickpeas)🥜

* Peanut Butter 🍞

* Almonds සහ Sunflower ඇට

* Tofu සහ Soya 🍱

* Chia Seeds 🥤

ඇත්තම කතාව තමයි, ඇඟට ඕන Protein ටික මේ වගේ Plant-based options වලින් හරියට balance කරලා ගන්නවා නම් Vegan life එකක් කියන්නේ මාර Active & Healthy දෙයක්! ✨

May this Thai Pongal bring abundance, happiness, and good health to your home 🌾✨
15/01/2026

May this Thai Pongal bring abundance, happiness, and good health to your home 🌾✨

Merry Christmas from Sooper Vegee 🎄🌱Celebrating the season with kindness, flavour, and plant-powered joy.
25/12/2025

Merry Christmas from Sooper Vegee 🎄🌱

Celebrating the season with kindness, flavour, and plant-powered joy.

Address

No 49, Industrial Estate, Katuwana, Sri Lanka
Homagama
10200

Alerts

Be the first to know and let us send you an email when Sooper Vegee posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sooper Vegee:

Share