Blessing Lanka

Blessing Lanka Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Blessing Lanka, Homagama.

සැක, බය නැතුව මුරුක්කු කමුද?අරගෙන විකුනමුද?තෑගි දෙමුද?එහෙනම්ලංකාවටම එකයි.ඒ GDF මුරුක්කු.ඔබගේ ඇනව්ම අදම ලබාදෙන්න අමතන්න07...
07/10/2024

සැක, බය නැතුව
මුරුක්කු කමුද?
අරගෙන විකුනමුද?
තෑගි දෙමුද?
එහෙනම්
ලංකාවටම එකයි.
ඒ GDF මුරුක්කු.
ඔබගේ ඇනව්ම අදම ලබාදෙන්න අමතන්න
0774447018

වස විසෙන් තොර පිරිසිදු'ඉහල ගුනාත්මකතතවයෙන් යුතු, මුරුක්කු ගෝල්ඩන් ඩිලයිට් නාමයෙන්.ඔබට ඔබගේ ව්‍යාපාරයට නවමු පෙනුමක් නවමු ...
07/10/2024

වස විසෙන් තොර
පිරිසිදු'ඉහල ගුනාත්මකතතවයෙන් යුතු,
මුරුක්කු ගෝල්ඩන් ඩිලයිට් නාමයෙන්.
ඔබට ඔබගේ ව්‍යාපාරයට නවමු පෙනුමක් නවමු රසයක් ලබා ගැනීමට අවශද. එසේනම් අප අමතන්න.
0774447018 0767163040

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා💝රසවත් අලුත් අවුරුද්දක රසවත් සුබ පැතුමක්ගෝල්ඩන් ඩිලයිට් වෙතින්💕
13/04/2024

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා💝

රසවත් අලුත් අවුරුද්දක
රසවත් සුබ පැතුමක්
ගෝල්ඩන් ඩිලයිට් වෙතින්💕

වස විසෙන් තොර බයිට් වර්ග නම් GDF 🥰රස බලන්න,නම බලලම ගන්න " ගෝල්ඩන් ඩිලයිට් "වස විසෙන් තොර විශ්වාසනීයව බයිට් වර්ග ඔබටත් අව...
15/01/2024

වස විසෙන් තොර බයිට් වර්ග නම් GDF 🥰

රස බලන්න,නම බලලම ගන්න " ගෝල්ඩන් ඩිලයිට් "

වස විසෙන් තොර විශ්වාසනීයව බයිට් වර්ග ඔබටත් අවශනම් අපට අමතන්න.

0774447018
0707898844

මුරුක්කු බයිට්
බනානා චිප්ස්
සුදුලූනු බයිට්
පතුරු බයිට්
මික්සර් බයිට්
කඩල බයිට්
ග්‍රීන් පීස්
රටකජු
ඇතුලු බයිට් වර්ග රැසක්.

100%ක් විශ්වාසවන්තව ඔබට,ඔබේ දරුවාට ලබා දෙන්න අදම ඔබගේ ඇනව්ම අපට ලබාදෙන්න

සුබම සුබ නව වසරක් 2024💕💕
31/12/2023

සුබම සුබ නව වසරක් 2024💕💕

රස කතාවේ ස්වාභාවික රසය,නැව්ම් බවින් සුරක්ෂිතව ඔබේ දෝතට 💗                           "බනානා චිප්ස් "                මේක කන...
22/12/2023

රස කතාවේ ස්වාභාවික රසය,නැව්ම් බවින් සුරක්ෂිතව ඔබේ දෝතට 💗

"බනානා චිප්ස් "

මේක කන්නම ඕනෙ චිප්ස් එකක්

ඔබගේ ඇනවුම දැන්ම ලබා දෙන්න
0774447018
0717898844

"ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසකසැකයක් නැතිය ඵලයක් හටගනු නිසැකසිතින් අතනෑර මල්වල මුදු මෙලෙකවරෙව් පරාගනයට රොද බැද හනික."ගෝ...
24/11/2023

"ඉතින් යහලුවනි මල් පිපුනොත් ගසක
සැකයක් නැතිය ඵලයක් හටගනු නිසැක
සිතින් අතනෑර මල්වල මුදු මෙලෙක
වරෙව් පරාගනයට රොද බැද හනික."

ගෝල්ඩන් ඩිලයිට් ෆුඩ් ප්‍රඩක්ට් ආයතනයේ වර්ෂ පූර්ණය වෙනුවෙන්.

වසරක් පුරා රස බෙදන ගමනේ අප සමග සිටි ඔබ සැමට ස්තූතියි.🥰🥰🥰

ඔබ අපේ වත්කමයි.💗💗💗

සුපිරිසිදුව, විශ්වාසවන්තව,ඉහලම ගුනාත්මයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතයෙන් නිශ්පාදන කර ඔබ වෙතට එන                     "ගෝල්ඩන...
31/10/2023

සුපිරිසිදුව, විශ්වාසවන්තව,
ඉහලම ගුනාත්මයෙන් යුතු අමුද්‍රව්‍ය භාවිතයෙන් නිශ්පාදන කර ඔබ වෙතට එන

"ගෝල්ඩන් ඩිලයිට් මුරුක්කු"

බාල ,මහලු ,තරුණ ඕනෑම කෙනෙකුට විශ්වාසයෙන් යුතුව මිලදීගත හැකි ලංකාවේ අංක එකේ නිශ්පාදනය.

තොග හා සිල්ලර මිල ගනන් යටතේ මිලදී ගැනීමට
අමතන්න
0707898844
0774447018

(නිශ්පාදන ගුනාත්මක භාවය හා පිරිසිදු භාවය අවශ්‍ය නම් පැමිණ තහවුරු කරගත හැකිය.)

01/09/2023
බුලත්සිංහල අවට සිටින ඔබගේ ගෙවත්තේ,ගොවිපලේ ඇති ,ඇබුල් කෙසෙල් වැඩිම මුදලකට,ඔබ ගෙවත්තේ දීම  මිලදී ගැනීමට  අප සූදානම්.  කතා ...
31/08/2023

බුලත්සිංහල අවට සිටින ඔබගේ ගෙවත්තේ,ගොවිපලේ ඇති ,ඇබුල් කෙසෙල් වැඩිම මුදලකට,ඔබ ගෙවත්තේ දීම මිලදී ගැනීමට අප සූදානම්.
කතා කරන්න අපි එන්නම්.

අපි තමයි හොදටම ගන්නෙ 🙃

රස කතාවේ අලුත්ම නවාතැන              ❣️ගල්කැටිය ශාකාව ❣️බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙන් විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ...
17/08/2023

රස කතාවේ අලුත්ම නවාතැන

❣️ගල්කැටිය ශාකාව ❣️

බුලත්සිංහල පාහියන්ගල ගල්ලෙන් විහාරස්ථානයට පිවිසෙන ප්‍රධාන මාර්ගයේ "අලුත් කඩේ" වෙලද සැලට අනුබද්ධව අද දින 2023/08/17 ආරම්බ වූ ගෝල්ඩන් ඩිලයිට් අපගේ අලුත්ම රස බෙදන නවාතැන මගින් දැං ඔබට වඩාත් පහසුවෙන අවශ්‍ය බයිට් වර්ග තල කැරලි වර්ග තොග සහ සිල්ලර වශයෙන් ලබා ගැනීමේ පහසුව සලසා ඇත.

Address

Homagama
HOMAGAMA,COLOMBO

Telephone

+94707898844

Website

Alerts

Be the first to know and let us send you an email when Blessing Lanka posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Blessing Lanka:

Share