Happy Memo Cake

Happy Memo Cake Cheers To Your Special Moments With Us.

ඊළග මාසේ දෙන්න ඕනී Birthday Cake එකක් වැරදිලා මේ මාසේ හැදුවහම....!😒🤍Customer මට කිව්වේ........🙈💕"අනේ කමක් නෑ ඔයාගේ Cake ...
18/06/2026

ඊළග මාසේ දෙන්න ඕනී Birthday Cake එකක් වැරදිලා මේ මාසේ හැදුවහම....!😒🤍

Customer මට කිව්වේ........🙈💕

"අනේ කමක් නෑ ඔයාගේ Cake කන්න මන් හරිම ආසයි... මන් මේ Cake එකත් ගන්නම්...හැබයි ඊලඟ මාසේ ආපහු ඕනී..."

Customer ඒ කිව්ව විදියටම මේ Cake එක අරගෙන
ගියා...🥺🩵

Customer feedback බලන්නකෝ.....😫🙊

0710179379 📲

Ashawari Hettiarachchi 🌸🤍
Hasindu A. Kasunpriya 🌻💫


Made with Lv ❤️

Thank you for your Order....! 🥺🩵✨

Anniversary Cake ❤️🌹❤️  500g               Made with Lv 💕0710179379 📲Ashawari Hettiarachchi 🌻✨Hasindu A. Kasunpriya 🌸🤍Ha...
18/06/2026

Anniversary Cake ❤️🌹❤️

500g
Made with Lv 💕

0710179379 📲

Ashawari Hettiarachchi 🌻✨
Hasindu A. Kasunpriya 🌸🤍

Happy Anniversary 💫❤️🙈

එකක් නෙමෙයි දෙකක්...🙊🩷දැන් හැමෝම මගෙන් ඉල්ලන්නෙ මේ Cake design එක.... ඇයි මෙච්චර මේ Cake එක විශේෂ....🙈🤫Today's Order 🎂💜✨...
08/06/2026

එකක් නෙමෙයි දෙකක්...🙊🩷

දැන් හැමෝම මගෙන් ඉල්ලන්නෙ මේ Cake design එක.... ඇයි මෙච්චර මේ Cake එක විශේෂ....🙈🤫

Today's Order 🎂💜✨

සුරංගනාවියකට හැඩවුණු Birthday Cake එක....💕💐

ආදරණීය අම්මාගෙන් දුවට....🫂🤍🌸

#𝐫𝐢𝐛𝐛𝐨𝐧𝐜𝐚𝐤𝐞 1kg #ස්ටෝබෙරි
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 🌻💕
Hasindu A. Kasunpriya 🤍✨

Thank you for your Order....🫂🍂💐

Today's Order 🩷💜මන් වගේම රෝස පාටට ආදරය කරන ලස්සන ගැහැණු ළමයෙකුට හැඩවුණු Birthday Cake එක....! 💕💐ආදරණීයකුගෙන් එයාට...🤍✨  ...
07/06/2026

Today's Order 🩷💜

මන් වගේම රෝස පාටට ආදරය කරන ලස්සන ගැහැණු ළමයෙකුට හැඩවුණු Birthday Cake එක....! 💕💐

ආදරණීයකුගෙන් එයාට...🤍✨

1kg
#ස්ටෝබෙරි #𝐫𝐢𝐛𝐛𝐨𝐧𝐜𝐚𝐤𝐞
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 🌻🤍
Hasindu A. Kasunpriya 💕🌈

Thank you for your Order....! 🫂✨🎂

Today's Order 💛💛උදේ පාන්දර නැගිටලා Cake හදලා Office යන්න ලෑස්ති වෙලා Cake වල Photos ගන්නවා....🙈🌈රිසිනු බබාගේ Birthday එක...
06/06/2026

Today's Order 💛💛

උදේ පාන්දර නැගිටලා Cake හදලා Office යන්න ලෑස්ති වෙලා Cake වල Photos ගන්නවා....🙈🌈

රිසිනු බබාගේ Birthday එකට මම හදපු 3 වෙනි Cake එක තමා මේක....🙈🫣

ආදරණීය අම්මාගෙන් පුතාට....💕✨🫂

1kg
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 🌻🤍
Hasindu A. Kasunpriya 💕🌈

Thank you for your Order....! 😘🤍💐

03/06/2026

Birthday Cake Design 🩵

#𝐫𝐢𝐛𝐛𝐨𝐧𝐜𝐚𝐤𝐞

Ashawari Hettiarachchi 💐💕

Today's Order 🩵🩵පුංචි බබෙකුගෙ Birthday එක වෙනුවෙන් හැදුණු Cake එකක්...🐻🤍අම්මගෙන් පුංචි පුතාට...💕✨අරන් ගියෙ  #ගොඩගම 🚗  1k...
01/06/2026

Today's Order 🩵🩵

පුංචි බබෙකුගෙ Birthday එක වෙනුවෙන් හැදුණු Cake එකක්...🐻🤍

අම්මගෙන් පුංචි පුතාට...💕✨

අරන් ගියෙ #ගොඩගම 🚗

1kg
Made with Lv ❤️

0710179379 📲

Ashawari Hettiarachchi 💐🍃
Hasindu A. Kasunpriya 🌻🍂

Thank you for your Order....! 💐🩵✨

මේ මාගේ ආඩම්බරයයි....! 🩵පැය 8ක job එකක් කරලා...ගෙදර ඇවිල්ලා Customers ලගෙ Request එක අනුව ඒ විදියටම කේක් එක හදන එක හරිම ...
28/05/2026

මේ මාගේ ආඩම්බරයයි....! 🩵

පැය 8ක job එකක් කරලා...ගෙදර ඇවිල්ලා Customers ලගෙ Request එක අනුව ඒ විදියටම කේක් එක හදන එක හරිම අමාරුයි වගේම ලොකු මහන්සියක්...🥺🤎

කොච්චර මහන්සියක් දැනුනත් මන් මගේ වැඩේ සාධාරණව හරි ලස්සනට කරනවා...🌚💫

මොකද Customer මන් ගාවට එන්නේ හරිම විශ්වාසයෙන්...මන් ඒක හරියටම තහවුරු කර ගන්නේ...එකම Customer ගෙන් නැවත නැවත මට Orders ලැබෙන නිසා...🤗💛

මම Cake හදන්න පටන් අරන් දැන් අවුරුදු 4ක්....මේක මම තනියම ආපු ගමනක් නෙමෙයි....🥺❤️

මම තනියෙන් Cake හැදුවට මගේ හයියට 4 දෙනෙක් මට ඉන්නවා....🙈💕

අප්පච්චි තමා Cake වලට ඕනී දේවල් ඔක්කොම ගේන්නේ...මට වැඩිය හොඳට එයාට දැන් Cake ගැන දැනුමක් තියෙනවා...🙊🌸

අම්මා තමා හැමදාම මන් Cake හදද්දී මගේ තනි රකින්නේ...ඒ වගේම අලුත් Ideas දෙන්නෙත් අම්මා....🫂🤍

හැමදාම ගෙදර නැති උනාට ගෙදර ඉන්න දවසට රෑට තනි රකින්නේ අක්කා....🌻 හැබැයි Cake එක ළගට මන් එයාව ගන්නේ නෑ...😪🩵

"ඔයාට පුළුවන් මම ඉන්නවනේ කියන"
Video Call එකෙන් මගේ තනි රකින....මම Cake හදන දිහා හරි ලස්සනට බලන් ඉන්න ඔයාටත් මම හරි ආදරෙයි...! 💕💐

මේ තමා මගේ ශක්තිය....! 🥺❤️

ඒ වගේම මම Cake එකක photo එකක් Upload කරනකම් බලන් ඉන්න....Cake එක හදපු පාටින්ම මමත් සැරසිලා....Cake එක අතේ තියන් ඉන්න Photo එකට ආස කරන...🙈🙊ඔයාලටත් මම හරිම ආදරෙයි....! 😘💚

Ashawari Hettiarachchi
Hasindu A. Kasunpriya
Hasanthi Lanka
Prabhashwari Hettiarachchi

28/05/2026

හැමෝටම ලැබෙන්න ඕනි මෙහෙම ආදරයක්...! 🌸💕

සතුට,ආදරය...❤️✨ මම හරි ලස්සනට ඒ ඇස් දෙකෙන් දැක්කා....💐

Happy Memo Cake
Ashawari Hettiarachchi 🩵🌈

#හබරකඩ

ආදරණීය Husband ගෙන් Wife ට....! 🌸💕රස වෑහෙන සතුට උතුරන ආදරය පිරුණු Chocolate Cake එකක් සමග ලස්සන Flower Bouquet එකක්...🙈💐...
28/05/2026

ආදරණීය Husband ගෙන් Wife ට....! 🌸💕

රස වෑහෙන සතුට උතුරන ආදරය පිරුණු Chocolate Cake එකක් සමග ලස්සන Flower Bouquet එකක්...🙈💐

අරන් ගියේ #හබරකඩ 🚗

1kg
Made with Lv ❤️

0710179379 📲

Happy Memo Cake 🎂🎂

Ashawari Hettiarachchi 🌸✨
Hasindu A. Kasunpriya 💕🍃

Thank you for your Order....! 🌚🌈💫

Address

Kiriwaththuduwa
Homagama
10200

Website

Alerts

Be the first to know and let us send you an email when Happy Memo Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share