SANU CAKES & FOOD

SANU CAKES & FOOD කේක් සහ ආහාර නිෂ්පාදනය හා බෙදාහැරීම
(6)

ඇත්ත සත්ත
12/06/2026

ඇත්ත සත්ත

Enjoy the videos and music you love, upload original content, and share it all with friends, family, and the world on YouTube.

28/05/2026
කවුරු මොන දේ කොහොම කිව්වත්...උඹට මම හරි ආදරෙයී..ඒ නිසාමයි.....යන්න හෙතු දාහක් මැවෙද්දි ...ඉන්න නිය තුඩක තරම් හයියක් හොයන...
21/05/2026

කවුරු මොන දේ කොහොම කිව්වත්...උඹට මම හරි ආදරෙයී..ඒ නිසාමයි.....යන්න හෙතු දාහක් මැවෙද්දි ...ඉන්න නිය තුඩක තරම් හයියක් හොයන්නෙ....
ඈත් කරන්න දාහක් ඇස් බලා ඉදිද්දි...ලග රැඳෙන්න එපා දුර යන්න කියන්නට එකෙකුවත් නැතිම වෙද්දි....බොහෝ තැනවල යන්න කියලා...ඔය කිටින් එළියට පනින්ද්දි..දමා යන්නට හදාගන්නට බැරි නිසයි හිත...තාම අල්ලන් ඉන්නෙ වෙහෙසි.....මතු දිනක අහිම උණත් මට...නැතිනම් අහිමි කලත් මට දුකක් නෑ දැන් නුඹම වන් නුඹේම රුව ක් ඇත දැන් මට හිමිව.නෑදෙන්නෙ මා මල දිනක මිස ඒ වස්තුවේ අයිතිය නුබටවත් මම💗💗💗💗 .මම ආදරය කරන නුඹට Happy 11 th Wedding Anniversary 💗💗💗💗💗මම නැති දවසටත් ගොඩක් සතුටින් ඉන්න💗💗💗💗

නිවසේ භාවිත කරන ලද උසස් තත්වයේ ක්‍රියාකාරිත්යෙන් යුතු ශීතකරණයක් ඉක්මනින් විකිණීමට ඇත.ගැනුම් කරුවන් පමණක් විමසන්න...07837...
20/05/2026

නිවසේ භාවිත කරන ලද උසස් තත්වයේ ක්‍රියාකාරිත්යෙන් යුතු ශීතකරණයක් ඉක්මනින් විකිණීමට ඇත.ගැනුම් කරුවන් පමණක් විමසන්න...0783768075 -මීගොඩ

දිග අඩි 5.30කින් හා උස අඩි 3.30කින් යුතු තට්ටු 3කින් සමන්විත සෝකේස් එකක් විකිණීමට ඇත...මිල ගනන් සාකච්ඡා කර ගත හැක...අවශය...
19/05/2026

දිග අඩි 5.30කින් හා උස අඩි 3.30කින් යුතු තට්ටු 3කින් සමන්විත සෝකේස් එකක් විකිණීමට ඇත...මිල ගනන් සාකච්ඡා කර ගත හැක...අවශය අය විමසන්න...0783768075- මීගොඩ

13/03/2026

පුංචි දෝණියෙකුගෙ සතුට💗💗💗💗💗

SANU ක්‍රියේෂන් අපෙන් දැන් ඔයාලා ළඟටම ඕනිම ප්‍රමාණයකින් ඇණවුම් භාර ගන්නවාදවස් 2 කට කලින් අපිට  කතා කරන්න ඒ හොඳටම ඇතිWats...
09/03/2026

SANU ක්‍රියේෂන් අපෙන් දැන් ඔයාලා ළඟටම

ඕනිම ප්‍රමාණයකින් ඇණවුම් භාර ගන්නවා
දවස් 2 කට කලින් අපිට කතා කරන්න ඒ හොඳටම ඇති
Watss App :0783768075
With Sudeeksha Samadhi Perera – I just got recognised as one of their top fans! 🎉

09/03/2026

උපන්දින සාදයක් හැඩ කරන්න ගිය එයාලා💗 💗💗💗💗 fans Nuwan Sameera Gangasiripura Dhammaloka Thero Dinu Cakes සනුදි සෙහස්නා සදූ අමායා THINU CAKES & FOOD Shashikala Welikanna

09/03/2026

sameera Sameera Madusanka Gangasiripura Dhammaloka Thero Nuwan Sameera Dinu Cakes THINU CAKES & FOOD සනුදි සෙහස්නා සදූ අමායා Shashikala Welikanna

Address

Meegoda
Homagama
355/1 ARTIGALA ROAD MEEGODA

Website

Alerts

Be the first to know and let us send you an email when SANU CAKES & FOOD posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share