Manikya Food Products

Manikya Food Products All kind food items

සුවද ,රසය හරි ගානට පදමට ඇති මාණික්‍ය ලින්නා සැමන්.ඊයෙ දිනයෙ ඇණවුමක් 😍👇
26/01/2026

සුවද ,රසය හරි ගානට පදමට ඇති මාණික්‍ය ලින්නා සැමන්.

ඊයෙ දිනයෙ ඇණවුමක් 😍👇

හාල්මැස්සන් බැදුම් 👇👇👇👇කල්තබා ගත හැකි ලෙස සකසා අසුරා ලබා ගත හැක.ඕනෑම වර්ගයක බැදුම් Manikya Food Products  වෙතින් සාදා ගැ...
25/01/2026

හාල්මැස්සන් බැදුම් 👇👇👇👇

කල්තබා ගත හැකි ලෙස සකසා අසුරා ලබා ගත හැක.
ඕනෑම වර්ගයක බැදුම් Manikya Food Products වෙතින් සාදා ගැනීම සදහා

0742303897 වට්ස්ඇප් හෝ
මැසෙන්ජර් පනිවිඩ තබන්න

ලින්නා සැමන්500g සිට ඇණවුම් කල හැකවිමසන්න0742303897
22/01/2026

ලින්නා සැමන්
500g සිට ඇණවුම් කල හැක
විමසන්න
0742303897

දෙල් චිලිපේස්ට්  😍👇
20/01/2026

දෙල් චිලිපේස්ට් 😍👇

මේ උත්සව සමයෙ ගෙදර හැමෝමත් එක්ක රස විදින්න
25/12/2025

මේ උත්සව සමයෙ ගෙදර හැමෝමත් එක්ක රස විදින්න

අද දවසේ පිටත් කල මාණික්‍ය සැමන් ඇණවුම 😍👇
18/11/2025

අද දවසේ පිටත් කල මාණික්‍ය සැමන් ඇණවුම 😍👇

සුදුළුෑණු අච්චාරු /පොලොස් මාළුව/ කෙසෙල් මුව කූනිස්සන් බැදුම  😍👇සාංඝික දානයක් වෙනුවෙන් කල ඇණවුමකට සාදා දෙන ලදි
08/11/2025

සුදුළුෑණු අච්චාරු /පොලොස් මාළුව/ කෙසෙල් මුව කූනිස්සන් බැදුම 😍👇

සාංඝික දානයක් වෙනුවෙන් කල ඇණවුමකට සාදා දෙන ලදි

අද දවසේ  පිටත්වීම්චිකන් අඹ කරියකඩල පරිප්පු තෙම්පරාදුවකොල මැල්ලුමක් බන්ඩක්කා කූනිස්සන් බැදුම👇👇👇👇👇
07/11/2025

අද දවසේ පිටත්වීම්

චිකන්
අඹ කරිය
කඩල පරිප්පු තෙම්පරාදුව
කොල මැල්ලුමක්
බන්ඩක්කා කූනිස්සන් බැදුම
👇👇👇👇👇

වර්ගය        ප්‍රමාණය                         මිල                                                                 (රු)අඹ...
13/10/2025

වර්ගය ප්‍රමාණය මිල
(රු)
අඹ චට්නි 180g
580.00
අඹ දෝසී 180g

580.00
අඹ ජෑම් 200g 575.00
අඹ සීනී සම්බල් 180g 580.00

අඹරැල්ල චට්නි 180g 590.00
අඹරැල්ල දෝසී 180g 590..00
අඹරැල්ල ජෑම් 200g 590.00
අඹරැල්ල සීනී සම්බල් 180g 590.00

⛔ජම්බු චට්නි 180g 325.00
ජම්බු දෝසී 180g 325.00
ජම්බු සීනී සම්බල් 180g 350.00

⛔කාමරංකා දෝසී 180g 560.00
කාමරංකා සීනී සම්බල් 180g 580.00

බිලිං චට්නි 180g 580.00
බිලිං දෝසී 180g 580.00
බිලිං ජෑම් 180g 580.00
බිලිං සීනී සම්බල් 180g 580.00
බිලිං අච්චාරු 180g 580.00

සියඹලා චට්නි 200g 580.00
කරපිංචා චට්නි 200g 580.00
නිවිති චට්නි 200g 580.00
කැකිරි දෝසී 100g 580.00

⛔වට්ටක්කා දෝසී 100g 650.00

වම්බටු සීනී සම්බල් 250g 950.00
වම්බටු බැදලා 250g 925.00
වම්බටු මෝජු 250g 1500.00

හාල්මැස්සන් බැදුම 250 g 1400.00
හාල්මැස්සන් මික්සර් 250g 1650.00
(පපඩම්,රටකජු නුඩ්ලස් මික්ස්)

පොලොස් මාලුව 250g 850.00
පොලොස් කැබලි බැදලා 250g 675.00
(පසුව පිසින්න පහේ එක් නොකල)
පොලොස් කැබලි බැදලා 250g 925.00
(පසුව පිසින්න පහේ එක් කල)
පොලොස් චිලිපේස්ට් 200g 850.00
චිලිපේස්ට් (normal ) 100g 690.00
කුනිස්සන් චිලි පේස්ට් 100g 590.00
දෙල් චිලිපේස්ට් 100g 690.00

උම්බලකඩ සම්බල් 100g රු 850.00
සීිනී සම්බෝල 250g රු 1400.00

මික්ස්චර් බයිට් 250g රු 850.00
නුඩ්ල්ස් ,පපඩම් මික්ස් 250g රු 950.00

අච්චාරු වර්ග 500g 1700.00
(සම්ප්‍රදායික)
සුදුළුෑනු අච්චාරු 500g 1700
මාළු අච්චාරු 500g රු 2900.00
චිකන් අච්චාරු 500g රු 2500
පෝර්ක් අච්චාරු 500g රු 2800
චිකන් සම්බෝල 250g 1950.00


ලාබා සුදු ළූනු අච්චාරුව බික් 15ක් 580.00
⛔කොස් ඇට අළුවා කෑලි 10 350.00

පලතුරු අච්චාරු කප් එකක් 300.00
(පලතුර අනුව වෙනස් වේ)

මාලු ඇඹුල් තියල් 250g 2300.00
(මාළු වර්ග අනුව මිල වෙනස් වේ)
හතුඇඹුල් තියල් 250g රු 950.00
වර්ණ පුහුල් දෝසී 100g රු 180.00

සැ :යු

අඩංගු ප්‍රමාණය සහ වෙලදපල අමුද්‍රව්‍යය වල මිල ගණන් සමග භාන්ඩ වල මිල වෙනස් වනු ඇත

ස්වභාවික ද්‍රව්‍යය සමගින් කරන නිෂ්පාදන නිසාම ඒ ඒ පලතුරු වල වාරයන් සමග නිෂ්පාදනයෙ ස්වභාවය තීරණය වන බව

කාරුණික වු පාරිභෝගික ඔබ වටහා ගත යුතුයි🙏

Manikya Food Products
Gonapola
0742303897(wts app)
0753814262

රසින් ,සුවඳින් පිරුන බිරියානි 😋
13/10/2025

රසින් ,සුවඳින් පිරුන බිරියානි 😋

කෑම රුචිය වඩන සියඹලා චට්නි බෝතල් සහ පැකට් ලෙසවිමසීම් 0742303897
19/08/2025

කෑම රුචිය වඩන සියඹලා චට්නි බෝතල් සහ පැකට් ලෙස

විමසීම් 0742303897

Address

68G, Kumbuka South
Gonapola
GONAPOLA

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94742303897

Website

Alerts

Be the first to know and let us send you an email when Manikya Food Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Manikya Food Products:

Share