13/01/2025
හැමෝම හොයපු හොරණ චීස් කොත්තු එකයි 1kg Chicken Fried Rice එකයි
ඔයාලා කවුරුත් දන්නා හොරණ Pepero Restaurant එක ආයිත් ගෙනාවා සුපිරිම Offer එක
Chicken Cheese Lava Kottu - Small Rs.1000/- | Large Rs.1800/-
1kg Chicken Fried Rice - Rs.1000/-
උණු උණුවෙම චීස් කොත්තු එක මොසැරල්ලා චීස් නාවලා දෙන්නේ , මේක Dine-in Offer එකක්
දෙන්නෙක්ට බදා ගන්න තුන්දෙනෙක්ට බෙදා ගන්න තරමට තියනවා.
කිලෝ එකක් කියන්නේ Chicken Rice එක කිරලා මැනලා ගන්න පුළුවන්.
පිරිසිදුවට නියම රසට chicken Brest වලින්ම විතරයි අපි Rice එකයි කොත්තු එකටයි ගන්නේ,
හොරණම දන්නා Pepero Restaurant එක Chicken Cheese Lava Kottu එකයි 1kg Chicken Fried Rice එකයි Try කරලා බලන්න. සුපිරියටම තියනවා, හොරණ මෙහෙම කෑමක් කනවා නම් අනිවාරෙන් Pepero එකටම එන්න වෙනවා.
Cheese kottu එකට Small Potion එකක් අලුතෙන්ම අපි ගෙනාවා එක රුපියල් 1000ක් විතරයි වෙන්නේ
Large Potion එක රුපියල් 1800කට තුන්දෙනෙක්ට නියමේට තියනවා .
Lava Cheese කොත්තු කන්න නම් එන්නම වෙනවා මොකද Delivery කරන්නේ නෑ එක. Take-away තියනවා.
1kg Chicken Fried Rice රුපියල් 1000යි වෙන්නේ, එක නම් ගෙදරටම ගෙන්වා ගන්න පුළුවන්.
අපි PEPERO රෙස්ටුරන්ට් එකේ ඉදලා 10km අපි delivery කරනවා. ඉංගිරිය , හදපාන්ගොඩ , මොරගහහේන , කහතුඩුව , බණ්ඩාරගම , මොරොන්තුඩුව ,යාල හන්දිය , ඈගල්ඔය මේ ප්‍රදේශවලට අපි ඩිලිවරි කරනවා. Call එකක් දීලා නැත්තම් WhatsApp Message එකක් දාලා ඔයාගේ Order එක Confirm කරලා Delivery එක arrange කර ගන්න පුළුවන්.
Menu එක page එකේ උඩම තියනවා, කතා කරලා ගණන් අහන්න දෙයක් නෑ කෙලින්ම Order කරන්න පුළුවන්
හොරණ Pepero අපි Open ....
No.271, Rathnapura Road, Horana.
Contact Us : 070 700 1893 | 077 700 1893
Pepero Restaurant Horana - Beyond the boundaries of taste
#කොත්තු #චිකන්කොත්තු #හොරණ #හොරණ