RANUF FOODS

RANUF FOODS පිරිසිදුව ට රසකාරක නැතිව ලස්සනට ගුනාත්මක ව ආදරෙන් හදන මේ කෑම ඔයාටමයි ❤️
(3)

17/08/2026

Good morning ❤️☘️🥰

16/08/2026

අද ඉදන් ඔයාලට පුලුවන් අපෙන් ගන්න ...🥰🥳Chicken fried rice 😍 මං පෝශන් ටික ඔයාලාට දාන්නම් 💜️        ☘️ normal rice  portion...
16/08/2026

අද ඉදන් ඔයාලට පුලුවන් අපෙන් ගන්න ...🥰🥳
Chicken fried rice 😍
මං පෝශන් ටික ඔයාලාට දාන්නම් 💜️

☘️ normal rice portion - 1200/=
☘️ full rice portion - 1600/=

මං දැන් කියන්නේ සුපිරිම වාසියක් තියෙන හැමෝටම එකතු වෙලා කන්න පුලුවන් සුපිරිම එක ....🥰🧑‍🍳😎
☘️ family pack portion - 3800/=

ඒ චිකන් රයිස් එකට add වෙනවා චිකන් 1kg අනික 5 දෙනෙකට බඩ පැලෙන්න කන්න පුලුවන් pack එකක් 🥳😍
ඉතිං තවත් බලල ඉන්න එපා අදම කෝල් එකක් දෙන්න ...

ආ .....තව දෙයක් තීනවා .. ඒක ඔයාලට සවාන් එකෙන් ගන්නත් පුලුවන් ළමා....යි 😇😋🥰

එහෙනම් කෝල් එකක් දෙන්නෝ....❤️🫰💪

゚viralシ

16/08/2026

RANUF FOODS අපි අලුතින් පටන් ගත්ත අපේ චිකන් රයිස් එක කාලා බලමූ ....🫰❤️
එහෙනම් ඕඩර් එක දාන්න 💪🥰

15/08/2026

චිකන් හොදට දාපූ රස චිකන් රයිස් එකක් කමූද... 😍
රසකාරක නැතී ඒත් හරිම රස චිකන් රයිස් එකක් කමුද 😍
Try කරලා බලමූද අපේ චිකන් රයිස් එක 🥳🫰
කතා කරන්න අපිට
0760446227

RANUF FOODS  ❤️ Hi අපේ කෘතීම රසකාරක නැතී බිරියානියක රස බලමූද 🥰 එහෙනම් කතා කරන්ඩ .... 076 044 6227 𝗥𝗮𝗻𝘂𝗳. 𝗙𝗼𝗼𝗱𝘀 𝘁𝗮𝘀𝘁𝘆 𝗕𝗶𝗿...
29/04/2026

RANUF FOODS ❤️

Hi අපේ කෘතීම රසකාරක නැතී බිරියානියක රස බලමූද 🥰
එහෙනම් කතා කරන්ඩ ....

076 044 6227
𝗥𝗮𝗻𝘂𝗳. 𝗙𝗼𝗼𝗱𝘀 𝘁𝗮𝘀𝘁𝘆 𝗕𝗶𝗿𝗶𝘆𝗮𝗻𝗶 😍

Ranuf Foods Biriyani ❤️🍄🍱Post නොදැන්මට අපී වැඩ හොදේ 🥰
28/04/2026

Ranuf Foods Biriyani ❤️🍄🍱

Post නොදැන්මට අපී වැඩ හොදේ 🥰

ජපානේ ඉන්න ලස්සන මලක්🌸  මට දුන්න ඕඩර් එකක් මේ ... එයාගේ  අම්මාට ❤️ ඒ ආදරනීය පැතුමට ගොඩක් ස්තූති ඔයාට අමා 🌸❤️
10/03/2026

ජපානේ ඉන්න ලස්සන මලක්🌸 මට දුන්න ඕඩර් එකක් මේ ... එයාගේ අම්මාට ❤️
ඒ ආදරනීය පැතුමට ගොඩක් ස්තූති ඔයාට අමා 🌸❤️

Good morning ළමායි...❤️🌸   ゚viralシfypシ゚viralシalシ  ゚viralシviralシfypシ゚viralシalシ
10/03/2026

Good morning ළමායි...❤️🌸

゚viralシfypシ゚viralシalシ ゚viralシviralシfypシ゚viralシalシ

Address

SEELARATHANA MAWATH, HORANA
Horana

Alerts

Be the first to know and let us send you an email when RANUF FOODS posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share