Nisha Cakes

Nisha Cakes උපන්දින කේක් වෙඩින් කේක් ඇතුළු සියලුම කේක් වර්ග සදහා Nisha Cakes...���
(2)

ඔයාගේ ආදරණියන් වඩාත්ම ආස කරන දේවල් තියනවා නේ... 🕊️🕊️🕊️ඒ වගේ දෙයක් කේක්  එකක් විදියට හදලා එයාගේ දවස ලස්සන වෙන්න එයාට පුදු...
26/06/2026

ඔයාගේ ආදරණියන් වඩාත්ම ආස කරන දේවල් තියනවා නේ... 🕊️🕊️🕊️
ඒ වගේ දෙයක් කේක් එකක් විදියට හදලා එයාගේ දවස ලස්සන වෙන්න එයාට පුදුම වෙන්න ආස හිතෙන තරමට කරලා දෙන්න පුළුවන් නම් හොඳයි නේද..... මේ තියෙන්නේ ඒ වගේ කේක් එකක්... පරවියන් හදන්න ආස කෙනෙක් වෙනුවෙන් හැදුන ලස්සන කේක් එකක්....🕊️🕊️🕊️
ආදරණිය බිරිඳ එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් කරගත්ත නිර්මාණයක් 🥰❤️🕊️
2026-06-17💐🎂

ඔයාට පුළුවන් ඔයාල ආස ඔන විදියට අපිට කියලා ඕන ඩිසයින් එකක් හදාගන්න... එන්න ම්ඩර් එකක් දාමු 0742887438📞

නිෂා කේක් 🎂

1kg chocolate cake 🍰

ආදරණිය හබියා වෙනුවෙන් මගේ අතින්     හැදුව රසම රස කේක් එක ලස්සනයි ද කියලා කියා ගෙන යමු එහෙනම්.... ලයික් එකක් දාලා කමෙන්ට්...
26/06/2026

ආදරණිය හබියා වෙනුවෙන් මගේ අතින් හැදුව රසම රස කේක් එක ලස්සනයි ද කියලා කියා ගෙන යමු එහෙනම්.... ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න මගේ ආදරේටයි මහන්සියටයි...🥰❤️🍫 2026-05-24💐

ඔයාට පුළුවන් දැන් ඔයාගේ ආදරණීය එයාට මේ වගේ කේක් එකක් හදා ගන්න එන්න මේ පැත්තට 🎂🥰🥰

1kg chocolate cake with butter icing 🎂
Nisha cakes by nirasha 🎂
0742887438📞

ආදරණිය බිරිඳක් එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් අපිට කියලා ඕඩර් කරපු කේක් නිර්මාණය  තමා මේ .....🎂ඔයාට පුළුවන් දැන් අපිට කියලා ඔයා...
16/03/2026

ආදරණිය බිරිඳක් එයාගේ හස්බන්ඩ් වෙනුවෙන් අපිට කියලා ඕඩර් කරපු කේක් නිර්මාණය තමා මේ .....🎂

ඔයාට පුළුවන් දැන් අපිට කියලා ඔයාලා කැමති විදියට කේක් නිර්මාණය කරගන්න ඔයාලගෙ ආදරනියන්ගෙ විශේෂ දවස් තව තවත් ලස්සන කරගන්න .....

1kg butter icing cake 🍰🎂
Rs.4500/=

Home made cake 🍰🎂

එන්න මේ පැත්තට ඕඩර් එකක් දාන්න...
0742887438📞
Nisha cakes by Nirasha..

චූටි මෑණිකකට හැදුව ලස්සන හා පැන්චියෙක් 🐇🤍🩵🎂Nisha Cakes by nirasha...0742887438☎️
08/02/2026

චූටි මෑණිකකට හැදුව ලස්සන හා පැන්චියෙක් 🐇🤍🩵🎂

Nisha Cakes by nirasha...
0742887438☎️

Address

Horana

Website

Alerts

Be the first to know and let us send you an email when Nisha Cakes posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category