Dumbara Drinking Water

Dumbara Drinking Water “පවස නිවන සිසිල් දිය දහර”
“We give you the best pure water to drink for a healthy life “💧

“One throw. One nation. One golden moment. 🥇Congratulations, Rumesh Tharanga, on your incredible achievement. Sri Lanka ...
01/08/2026

“One throw. One nation. One golden moment. 🥇
Congratulations, Rumesh Tharanga, on your incredible achievement. Sri Lanka is proud! 🇱🇰”

❤️

“Wishing you a peaceful and blessed Esala Poya. 🙏🪷”
29/07/2026

“Wishing you a peaceful and blessed Esala Poya. 🙏🪷”

28/07/2026

💙 A heartfelt thank you to Mr. Ruwan and his team for their generous bottled water donation in Katharagama.

We are honoured that Dumbara Drinking Water could be a part of this meaningful act of kindness.

Every drop shared is a blessing. 💧🙏

Taxila Ultimate 80
07/07/2026

Taxila Ultimate 80

07/07/2026

*දිවයින පුරා අලෙවි නියෝජිතයන් අවශ්‍යයි!
🇱🇰

“පවස නිවන සිසිල් දිය දහර”
“We give you the best pure water to drink for a healthy life “💧

“There is love in every drop of purity.” 💧✨
05/07/2026

“There is love in every drop of purity.” 💧✨

“Wishing you a blessed Poson Poya filled    with peace, purity, and light 🌕🙏”
29/06/2026

“Wishing you a blessed Poson Poya filled with peace, purity, and light 🌕🙏”

“Happy Father’s Day❤️”     ❤️
21/06/2026

“Happy Father’s Day❤️”
❤️

17/06/2026

🤝 "ULTIMATE 80" දැවැන්ත අභිෂේකය සාර්ථක කරලන්නට අත්වැලක් වූ අපගේ ප්‍රධාන අනුග්‍රාහකයා (Main Sponsor) - හොරණ වාසනා බේකර්ස් ! 🍰✨

හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ අභිමානවත් 80 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වෙන Cognizance 2026 අධ්‍යාපනික ප්‍රදර්ශනය වඩාත් වර්ණවත් කිරීමට, මෙරට රසකාමීන්ගේ විශ්වාසය දිනූ හොරණ වාසනා බේකර්ස් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස අප සමඟ අත්වැල් බැඳගෙන සිටී.

තක්ෂිලාවේ 80 වසරක ප්‍රෞඪත්වය සමරන මෙම දැවැන්තම සැණකෙළියේ අමතක නොවන අත්දැකීම විඳගන්න ජූනි 24 සිට 28 දක්වා ඔබත් පැමිණෙන්න! 🎉

📆 ජූනි 24 සිට 28 දක්වා
📍 හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී

සංවිධානය: තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය 🎓

“🌕 සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්,මෛත්‍රියෙන් හා කරුණාවෙන් ලොවම ආලෝකමත් කරනමේ උතුම් වෙසක් පොහෝ දිනයේ,ඔබ හා ඔබේ පවුලේ සැමට...
30/05/2026

“🌕 සම්බුදු තෙමඟුල සිහිපත් කරමින්,
මෛත්‍රියෙන් හා කරුණාවෙන් ලොවම ආලෝකමත් කරන
මේ උතුම් වෙසක් පොහෝ දිනයේ,
ඔබ හා ඔබේ පවුලේ සැමට සාමය, සතුට සහ යහපත පිරි
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා! 🙏✨💙”
💧💧💧💧💧💧💧💧💧

Address

Manana, Poruwadanda
Horana

Telephone

+94775236336

Website

Alerts

Be the first to know and let us send you an email when Dumbara Drinking Water posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dumbara Drinking Water:

Shortcuts

Share