SerendiB Products

SerendiB Products Best Quality Dry Fish

03/08/2026

අපිව ඇගයීමට ලක්කරපු Kandegama ceylon foods ආයතනයේ අධිපතිතුමාට බෙහෙවින්ම ස්තූතියි..
ඉතින් ඔයාලගෙත් vacuum packing අවශ්‍යතා සඳහා අදම අපව සම්බන්ධකර ගන්න අමතන්න
076 623 9680 .
゚viralシ

29/07/2026

SerendiB Products Dry fish...
゚viralシ

21/07/2026

ඔබගේ විදේශ ගමනට අවශ්‍ය vacuum packing අවශ්‍යතා සඳහා අදම ඇමතුමක් ලබාදී අපව සම්බන්ධකර ගන්න..

සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!SerendiB Vacuum Packing....ඔබගේ විස්වාසනීය සේවාව⁣...👍👍☎️076...
14/04/2026

සාමය සතුට සෞභාග්‍යය පිරි සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!
SerendiB Vacuum Packing....ඔබගේ විස්වාසනීය සේවාව⁣...👍👍

☎️0766239680

29/03/2026

______________________________________✈️🌍 විදෙස්ගත ශ්‍රී ලාංකික ඔබටම වෙන්වූ සේවාව! (SerendiB Vacuum Packaging and dehydrate products)
🥇 අපගේ සේවාවේ විශේෂතා:
• ආහාර ඇසුරුම්කරණය (Food Packaging):
o 🍚 ඔබ රැගෙන යන ආහාර වර්ග, වියළි ආහාර, සහ කුළුබඩු සියල්ලේම නැවුම් බව දිගු කාලයක් පුරාවට ආරක්ෂා කරයි.
o 🛡️ ආහාරවල සුවඳ (Odor) පිටතට නොයන ලෙස ඇසුරුම් කරන නිසා ගුවන් ගමන් වලදී ඇතිවන ගැටලු අවම වේ.
• ඇඳුම් පැලඳුම් ඇසුරුම්කරණය (Clothes vacuum Packaging):
o 👚👕 ඔබට රැගෙන යාමට අවශ්‍ය ඇඳුම් පැලඳුම්, ඇඳ ඇතිරිලි වැනි දේවල්වල පරිමාව (Volume) 80% ක් පමණ අඩු කර, ඔබගේ ගමන් මල්ලේ (Luggage) අවකාශය ඉතිරි කරයි.
o 💧 ඇඳුම්වලට තෙතමනය, දූවිලි, සහ කෘමීන් ඇතුල් වීම වළක්වයි.
________________________________________
✨ SerendiB Vacuum Packaging සේවාව තෝරා ගැනීමට හේතු:
• 🔒 විශ්වාසනීයත්වය: විදේශගත ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය දිනාගත් සහ ඉහළම තත්ත්වයෙන් යුත් ඇසුරුම්කරණ සේවාවක්.
• ⚖️ ආරක්ෂාව: ලොව පුරා රටවල් ගණනාවකට කිසිදු ගැටලුවකින් තොරව ගෙන යාමට හැකි අයුරින් ඇසුරුම්කරණය සිදු කිරීම.
ඔබගේ ගමනට පහසුවක් සහ ආරක්ෂාවක් එක් කර ගැනීමට අදම SerendiB Vacuum Packaging අමතන්න!
• 📞 අමතන්න: 076 623 9680
• 📍 අපගේ ස්ථානය: 48/B,අරකවිල, හඳපාන්ගොඩ.

12/03/2026

විදෙස්ගත වෙන්න ඉන්න ඔයාලට අවශ්‍ය සියළුම packing අවශ්‍යතා සඳහා අදම අපව සම්බන්ධකර ගන්න..
☎️0766239680

"සෑම උදෑසනකම අපට තීරණ දෙකක් තිබේ. එක්කෝ හීන දකිමින් දිගටම නිදාගැනීම, නැතිනම් අවදි වී එම හීන පසුපස හඹා යාමයි.අද දවස ඔබේ ජ...
20/01/2026

"සෑම උදෑසනකම අපට තීරණ දෙකක් තිබේ. එක්කෝ හීන දකිමින් දිගටම නිදාගැනීම, නැතිනම් අවදි වී එම හීන පසුපස හඹා යාමයි.
අද දවස ඔබේ ජයග්‍රහණයේ ආරම්භය කරගන්න! ☀️💪"

Address

48/B , Colombo Road, Arakawila , Handapangoda
Ingiriya
12440

Telephone

0766239680

Website

Alerts

Be the first to know and let us send you an email when SerendiB Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to SerendiB Products:

Shortcuts

Share