ATF Association

ATF Association Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from ATF Association, Farm, 88A Kudahakapola South, Ja-Ela.

07/08/2026
30/07/2026
25/07/2026

ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට සංගමයේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයෙක් වන කාරකසභික අතුල කුමාර වීරක්කොඩි මහතා විසින් සූකර සතුන් ප්‍රවාහනය කිරීම සඳහා දෙමහල් ලොරි රථයක් නිර්මාණය කරන ලදී..

ඉතා පහසුවෙන් , මානුෂික අන්ධමින් සතුන් ප්‍රවාහනය කිරීම ඔහුගේ අරමුණ වූ අතර,
වැලිසර පශු වෛද්‍ය කාර්යාලයේ වෛද්‍ය ධම්මි සුභවික්‍රම මහත්මිය,
සත්ව ප්‍රවාහන සහ සත්ව නිෂ්පාදන ගොවි සංගමයේ ගරු. සභාපති කේ. එස්. කේ. කුලරාජ පෙරේරා මහතා,
සත්ව සංවර්ධන උපදේශක බන්දුල ආර්සකුලසූරිය මහතා ප්‍රමුඛ ලොරිරථ හිමිකරු අතුල කුමාර වීරක්කොඩි මහතා සමග සමුහ ඡායාරූපයකට පෙනී සිටි අයුරු....

Address

88A Kudahakapola South
Ja-Ela

Alerts

Be the first to know and let us send you an email when ATF Association posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to ATF Association:

Shortcuts

Share

Category