Y" Cake

Y" Cake Cake orders for all type of parties & occasions.

Blessed birthday Duwa Kiseki.God bless you.🥰🥰🥰❤❤❤❤
12/03/2026

Blessed birthday Duwa Kiseki.
God bless you.
🥰🥰🥰❤❤❤❤

Blessed birthday Son Kian..God bless you.🥰🥰🥰🥰❤❤❤
12/03/2026

Blessed birthday Son Kian..
God bless you.🥰🥰🥰🥰❤❤❤

24/10/2025
17/10/2025

Wedding cake / oneday workshop
Lovely students.🥰🥰
"Y" Cakes & Academy
0777451955

12/10/2025

My lovely student.
I am so proud of u,.
Shelumi Methusela
(Purple Queen)
" She Cakes"
Piliyandala
God bless your talents.

02/10/2025

WEDDING CAKE (RICH CAke)
Oneday workshop
(Traditional & Golden)
Christmas Cake
11th October 2025
Time 9.00 am to 5.00pm
"Y" Cakes & Academy,
Thudella, Jaela
More details
0777451955 WhatsApp

29/09/2025

Class practicals.
Fondant toppers
(09th batch)

29/09/2025

Class practicals.
Doll cake (Ribbon) buttericing.
(09th batch)

14/09/2025

Class practicals..(09th Batch )

"Y" Cakes & Academy
Thudella, Jaela
0777451955

කේක් පාඨමාලාව  (Birthday Cake)Cake baking & decorating course  දැන් තුඩැල්ල - ජා-ඇල ,(10 වැනි කණ්ඩායම ) ශක්තිමත් කාන්තාව...
05/09/2025

කේක් පාඨමාලාව (Birthday Cake)
Cake baking & decorating course
දැන් තුඩැල්ල - ජා-ඇල ,
(10 වැනි කණ්ඩායම )

ශක්තිමත් කාන්තාවක් ලෙස ජීවිතය ජය ගන්න "Y" Cakes & Academy වෙත එන්න.

කේක් සෑදීම සදහා අවශ්‍ය දැනුම වගේම එය වෘත්තිය මට්ටමින් පවත්වාගෙන යාමට ඔබට අවශ්‍ය සියලුමදේ මෙහිදී ලබාගත හැක.

* පාඨමාලාව පැවැත්වෙන ස්ථානය -
තුඩැල්ල ජා-ඇල (තුඩැල්ල , නිමල මරියා දේවස්ථානය පිටුපස)

* පාඨමාලා කාලය - මාස 04 යි.

* පාඨමාලාව පැවැත්වෙන දිනයන් සහ වේලාවන් - (සතියට එක් දිනක් පමණී)

පංති ආරම්භය :11th November (Tuesday)2025
14th November ( (Friday) 2025
15th November (Saturday)2025
(Time : 9.00 am to 2.00pm)

* පාඨමාලා ගාස්තුව : Please call us
WhatsApp : 0777451955

🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

🎂විවිධ කේක් වර්ග බේක් කිරීම,

* Butter Cake
* Chocolate Cake
* Ribbon Cake
* Coffee Cake
* Red Velvet Cake
* Date Cake
* Black forest gateau
* Chocolate Swiss Roll
* Jar Cake
* Cup Cake

(ප්‍රායෝගික පුහුණුවේදී , මෙම කේක් සෑදීම සදහා සිසුන්ගෙන් කිසිදු අය කිරීමක් නොකෙරේ)

(ඉහත සදහන් කේක් , පංතිය තුල ප්‍රායෝගිකව උගන්වනු ලැබේ.)

තවත් recipes රැසක් සමගින් ....

🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

🎂අයිසින් පුහුණුව සහ විවිධ අයිසින් වර්ග සැකසීම, (නොසල්ස් වර්ග හදුන්වාදීම සහ piping techniques)

🎂විවිධ අයිසින් වර්ග භාවිතා කර කේක් සහ ඩමි සැරසීම,(Fondant icing , Royal, Parchment and buttericing, Chocolate ganache)

🎂විවිධ තේමා යටතේ උපන්දින කේක් නිර්මාණ.
(Flower basket, Doll cake , Drip Cake, Fondant real cake, නිර්මාණ.)

🎂දියනොවන (Non melting) සහ ෆොන්ඩන්ට් අයිසින් සත්ව රූප, මිනිස් රූප , මල් , කොල ඇතුළු toppers රැසක් ඇඹීම.

🍰🍰🍰🍰🍰🍰🍰🍰

ඊට අමතරව පැවැත්වෙන එක් දින වැඩමුළු පහත දැක්වේ..

Sweets Table (Oneday Workshop)

* Cake Pops
* Cakesicles
* Butter cookies
* Eclairs
* Jar Cake
* Cup Cake
* Donuts

🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

* Chiffon Cake , (Oneday Workshop)

🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

* Wedding Cake(Oneday Workshop)

* 🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

Dessert Cakes( Oneday Workshop)

* Strawberry Cheese Cake
* Black forest Gateaux
* Coffee Gateaux
* pineapple Gateaux
* Blueberry Mirror Glaze
🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰🍰

මූලික දැනුමක් අවශ්‍ය නොවේ.

Limited seats only.

පාඨමාලා අවසානයේ වටිනා සහතිකයක් පිරිනැමේ .

Mrs. Vijitha Rajaratne
PME Professional Diploma Master’s Certificate (UK)
PME Professional Five Star Sugar Artist (UK)
Diploma Holder R L Clement Cake Decorating School.

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Y" Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category