Thriposha

Thriposha The Thriposha program was initiated in Sri Lanka in the year 1973 with the assistance of CARE organisation in the USA.

Having imported as a finished food from the USA, it was packed and distributed in Sri Lanka.

සුපිළිපන්න ආයතනයක් – අභිප්‍රේරණයෙන් ශක්තිමත් සේවක පිරිසක්2026 අගෝස්තු 21 දින ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනයේ සභාපතිතුමන්, කළම...
22/08/2026

සුපිළිපන්න ආයතනයක් – අභිප්‍රේරණයෙන් ශක්තිමත් සේවක පිරිසක්
2026 අගෝස්තු 21 දින ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ආයතනයේ සභාපතිතුමන්, කළමණාකාරිත්වය, අභ්‍යන්තර කටයුතු ඒකකයේ සියළුම නිලධාරින් මෙන්ම ආයතනයේ සමස්ථ සේවක සේවිකාවන්ගේ සහභාගීත්වයෙන් “සුපිළිපන්න ආයතනයක් – අභිප්‍රේරණයෙන් ශක්තිමත් සේවක පිරිසක්
” පිළිබඳ වැදගත් හා සාර්ථක වැඩසටහනක් පැවැත්විණි.
මෙම වැඩසටහනේ දේශකයා ලෙස සහභාගී වූ කැලණිය විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය තරිඳු ධනංජය වීරසිංහ මහතා, සේවකයන්ගේ ආකල්ප, ධනාත්මක චින්තනය, කණ්ඩායම් හැඟීම, වෘත්තීය ආකල්ප සහ රාජකාරිය පිළිබඳ වගකීම තවදුරටත් ශක්තිමත් කරගැනීම සඳහා වටිනා දැනුමක් හා මඟපෙන්වීමක් ලබා දුන්නේය.
ආයතනයක සැබෑ ශක්තිය ගොඩනැගිලි, යන්ත්‍රෝපකරණ හෝ මූල්‍ය සම්පත් පමණක් නොවෙයි. සතුටින්, කැපවීමෙන්, වගකීමෙන් හා ධනාත්මක ආකල්පයකින් රාජකාරිය ඉටු කරන සේවක පිරිසක් එහි සාර්ථකත්වයේ සැබෑ බලවේගයයි.
එබැවින් සේවක අභිප්‍රේරණය, මානසික සුවතාව, කණ්ඩායම් හැඟීම, වෘත්තීය ආචාරධර්ම සහ යහපත් ආයතනික සංස්කෘතිය වර්ධනය කිරීම සඳහා මෙවැනි වැඩසටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ.
සුපිළිපන්න ආයතනයක් යනු අක්‍රමිකතාවලින් තොර, විනිවිදභාවයෙන්, අවංකභාවයෙන් සහ වගකීමෙන් ක්‍රියා කරන ආයතනයකි. එවැනි ආයතනික සංස්කෘතියක් ගොඩනැගීම කළමනාකාරිත්වයේ පමණක් නොව, අප සියලුදෙනාගේම වගකීමකි.

🌱 "මොක්ක්ද මේ අත්තම?" 🌱පිරිසිදු පරිසරයක්, හරිත අනාගතයක් සහ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම අප සියලු දෙනාගේම වගකීමයි. 💚අත්තම ...
07/08/2026

🌱 "මොක්ක්ද මේ අත්තම?" 🌱

පිරිසිදු පරිසරයක්, හරිත අනාගතයක් සහ ශක්තිමත් ප්‍රජාවක් ගොඩනැගීම අප සියලු දෙනාගේම වගකීමයි. 💚

අත්තම ජාතික වැඩසටහන සමඟ එක්ව,
🧹 පොදු ස්ථාන පිරිසිදු කරමු,
🌳 ගස් සිටුවමු,
🤝 එකමුතුවෙන් ප්‍රජාව ශක්තිමත් කරමු,
♻️ පරිසරය සුරකිමු,
🏞️ අපේ ස්වභාවික උරුමය රැකගනිමු.

අදම ඔබත් ඔබේ පවුල, මිතුරන් සහ ප්‍රජාව සමඟ එක්ව වෙනසක් ඇති කරන්න.

"එකමුතුව එක්වෙමු – පවිත්‍ර, හරිත ශ්‍රී ලංකාවක් ගොඩනගමු!" 🇱🇰💚

#අත්තම #ජාතිකපවිත්‍රතාදිනය #එකමුතුව #හරිතශ්‍රීලංකාව

📢 ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026 🧹🇱🇰2026 අගෝස්තු 08 | සෙනසුරාදාඑකමුතුව එක්වෙමු... පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු! 🌱✨පි...
06/08/2026

📢 ජාතික පවිත්‍රතා දින වැඩසටහන 2026 🧹🇱🇰

2026 අගෝස්තු 08 | සෙනසුරාදා

එකමුතුව එක්වෙමු... පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු! 🌱✨

පිරිසිදු පරිසරයක් යනු සෞඛ්‍යවත් ජනතාවක්, යහපත් ජීවන රටාවක් සහ තිරසාර අනාගතයක් සඳහා වන අඩිතාලමයි.

"ක්ලීන් ශ්‍රී ලංකා – අත්තම" ජාතික පවිත්‍රතා දින වැඩසටහන සමඟ එක්ව, අප අවට පරිසරය පිරිසිදු කරමින් ජාතියේ යහපත වෙනුවෙන් ඔබගේ වටිනා දායකත්වය ලබාදෙමු.

අද අප කරන කුඩා ක්‍රියාව හෙට දවසේ විශාල වෙනසක් ඇති කරයි.

එකමුතුව එක්වෙමු...
පිවිතුරු ශ්‍රී ලංකාවක් ගොඩනගමු! 🇱🇰💚

#අත්තම #ජාතිකපවිත්‍රතාදිනය

📢 “අත්තම” ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන 🧹🇱🇰“ක්ලීන් ශ්‍රී ලංකා - අත්තම” ජාතික වැඩසටහනට අපිත් එක්වෙමු!පිරිසිදු, ලස...
05/08/2026

📢 “අත්තම” ජාතික පිරිසිදු කිරීමේ දිනය | ශ්‍රමදාන 🧹🇱🇰

“ක්ලීන් ශ්‍රී ලංකා - අත්තම” ජාතික වැඩසටහනට අපිත් එක්වෙමු!

පිරිසිදු, ලස්සන සහ සෞඛ්‍ය සම්පන්න ශ්‍රී ලංකාවක් ගොඩනැගීම අප සැමගේ වගකීමයි. 💚

මෙම ජාතික මෙහෙවර සාර්ථක කර ගැනීම සඳහා ඔබත් ඔබගේ පවුලේ සාමාජිකයන්, මිතුරන් සහ සහෝදර සේවකයන් සමඟ එක්ව පරිසරය පිරිසිදු කරමින් වගකීම් සහිත පුරවැසියෙකු ලෙස දායක වන්න.

අපගේ කුඩා ක්‍රියාවක් හෙට දවසේ විශාල වෙනසකට මඟ පාදයි.

අපි එක්වෙමු...
🧹 පිරිසිදු පරිසරයක් වෙනුවෙන්
🌱 හරිත අනාගතයක් වෙනුවෙන්
🇱🇰 ගෞරවනීය ශ්‍රී ලංකාවක් වෙනුවෙන්

#අත්තම #ජාතිකපිරිසිදුකිරීමේදිනය

31/07/2026

🌱 පරිසර හිතකාමී, වගකීම් සහගත සමාජයක් උදෙසා සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියකට මුලපුරමු. 🇱🇰
හරිත පරිසරයක් ආරක්ෂා කිරීම අද පරපුරට මෙන්ම හෙට දවසේ දරුවන්ට අප විසින් ඉටු කළ යුතු වගකීමකි.
වෙනස් වෙමු... වෙනස් කරමු...
අද අපගේ හරිත ක්‍රියාවන් හෙට දවසේ සුරක්ෂිත පරිසරයකට අඩිතාලමයි.
🌿 සුපිළිපන් සංස්කෘතියක් – හරිත හා තිරසාර ශ්‍රී ලංකාවක්.

🌱 පරිසර හිතකාමී, වගකීම් සහගත සමාජයක් උදෙසා සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියකට මුලපුරමු. 🇱🇰හරිත පරිසරයක් ආරක්ෂා කිරීම අද ප...
31/07/2026

🌱 පරිසර හිතකාමී, වගකීම් සහගත සමාජයක් උදෙසා සුපිළිපන් තිරසාර හරිත සංස්කෘතියකට මුලපුරමු. 🇱🇰
හරිත පරිසරයක් ආරක්ෂා කිරීම අද පරපුරට මෙන්ම හෙට දවසේ දරුවන්ට අප විසින් ඉටු කළ යුතු වගකීමකි.

වෙනස් වෙමු... වෙනස් කරමු...
අද අපගේ හරිත ක්‍රියාවන් හෙට දවසේ සුරක්ෂිත පරිසරයකට අඩිතාලමයි.
🌿 සුපිළිපන් සංස්කෘතියක් – හරිත හා තිරසාර ශ්‍රී ලංකාවක්.

30/07/2026

ජනතා විශ්වාසය සහ කාර්යක්ෂමතාව තහවුරු කරන සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයකට අඩිතාලම දමමු. 🇱🇰
පාරදෘශ්‍යභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව යනු විශ්වාසනීය රාජ්‍ය සේවයක මූලික පදනම් වේ.
නව තාක්ෂණය, යහපාලන මූලධර්ම සහ විධිමත් කළමනාකරණය තුළින් ජනතා විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, කාර්යක්ෂම හා පාරදෘශ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමට අපි කැපවෙමු.

වෙනස් වෙමු... වෙනස් කරමු...
පාරදෘශ්‍යභාවය, වගවීම සහ කැපවීම තුළින් සුපිළිපන් ශ්‍රී ලංකාවක් එක්ව නිර්මාණය කරමු.

See less

🌾 ජනතා විශ්වාසය සහ කාර්යක්ෂමතාව තහවුරු කරන සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයකට අඩිතාලම දමමු. 🇱🇰පාරදෘශ්‍යභාවය, වගවීම සහ ක...
30/07/2026

🌾 ජනතා විශ්වාසය සහ කාර්යක්ෂමතාව තහවුරු කරන සුපිළිපන් පාරදෘශ්‍ය මෙහෙයුම් ජාලයකට අඩිතාලම දමමු. 🇱🇰
පාරදෘශ්‍යභාවය, වගවීම සහ කාර්යක්ෂමතාව යනු විශ්වාසනීය රාජ්‍ය සේවයක මූලික පදනම් වේ.
නව තාක්ෂණය, යහපාලන මූලධර්ම සහ විධිමත් කළමනාකරණය තුළින් ජනතා විශ්වාසය තවදුරටත් ශක්තිමත් කරමින්, කාර්යක්ෂම හා පාරදෘශ්‍ය සේවා පද්ධතියක් ගොඩනැගීමට අපි කැපවෙමු.
වෙනස් වෙමු... වෙනස් කරමු...
පාරදෘශ්‍යභාවය, වගවීම සහ කැපවීම තුළින් සුපිළිපන් ශ්‍රී ලංකාවක් එක්ව නිර්මාණය කරමු.

Address

Kapuwatta
Ja-Ela

Alerts

Be the first to know and let us send you an email when Thriposha posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Thriposha:

Shortcuts

Share

Category