AG Seafoods

AG Seafoods Wholesale and retail of packaged seafoods. home delivery and in-store sales

- කකුළුවන් ගේ මස්. 1kg Rs. 2400/=- කකුළුවෙකු ගේ අඬු තුළ ඇති මස් CRABS CLAWS MEAT වේ.- එය ලොව පුරා බොහෝ කෑම වර්ග වල භාවිත...
17/07/2026

- කකුළුවන් ගේ මස්. 1kg Rs. 2400/=

- කකුළුවෙකු ගේ අඬු තුළ ඇති මස් CRABS CLAWS MEAT වේ.

- එය ලොව පුරා බොහෝ කෑම වර්ග වල භාවිතා වේ.

- එහි මෘදු, සියුම් සහ මිහිරි රසය නිසා වයස් සීමාවකින් තොරව සියල්ලන් පාහේ කෑමට ප්‍රිය කරන ආහාරයකි.

- කකුළු මස් වල මේදය අඩු වන අතර ග්‍රෑම් 85 (අවුන්ස 3) කට ආහාර ශක්තිය කිලෝජූල් 340 (82 kcal) පමණ සපයයි. ( wikipedia 🌏 )

- ඔබගේ නිවසටම ගෙන්වා ගැනීමට අප හා සම්බන්ද වන්න.

077 1260081 | 074 033 5133

- කෙලවල්ලන් සහ පරව් බිත්තර.- දැන් ඔබේ නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න.- 1kg Rs. 1500/=- Call : 0740335133 / 0771260081 / 071...
15/07/2026

- කෙලවල්ලන් සහ පරව් බිත්තර.

- දැන් ඔබේ නිවසටම ගෙන්වා ගැනිමට අමතන්න.

- 1kg Rs. 1500/=

- Call : 0740335133 / 0771260081 / 0714067304

- 500g, 1kg, 2kg ලෙස ඇසුරුම් කර ලබා ගත හැකි වීම.

- අවම ඇනවුම් ප්‍රමාණය 1kg.

- අපේ අලෙවි සැලෙන් 500g සිට ලබා ගත හැක.

- කෙලවල්ලන් බිත්තර දළ වශයෙන් 1kg එකකට බිත්තර 1 - 4 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ.

- පරව් බිත්තර දළ වශයෙන් 1kg එකකට බිත්තර 15 - 20 ත් අතර ප්‍රමාණයක් අඩංගු වේ.

- අලෙවි සැල සතියේ සම දිනකම ( පෝය දින හැර ) උදේ 10.30 සිට 1.00 දක්වා විවෘතව පවතී. ඉරිදා දිනයන්ගේ උදේ වරුව පමණි.

- අලෙවි සැල ජා ඇල, බෝපිටිය නගරයේ පිහිට ඇත. ජා ඇල සිට 3.6km | 6min ( highway entrance ) එක හරහා.

- අලෙවි සැලට පැමිණීම සදහා google maps : https://goo.gl/maps/BfdhK1zAoSG8t3DC7

- ඉතා පිරිසිදු ලෙස ඇසුරුම් කර තිබීම.

- මහජන සෞඛ්‍ය නීතින්ට අනුකුලව අලෙවි කටයුතු සිදු කිරීම.

- 10kg ට වැඩි ඇනවුම සදහා පෙර දැනුම් දීමකින් පසු පැමිනෙන්න.

- කෙලවල්ලන් මාලු කැබලි Tuna trimmings 1kg Rs. 1750/=Tuna cut pieces 1kg Rs. 2200/=Tuna belly flaps 1kg Rs. 1200/-Call 07...
12/07/2026

- කෙලවල්ලන් මාලු කැබලි
Tuna trimmings 1kg Rs. 1750/=
Tuna cut pieces 1kg Rs. 2200/=
Tuna belly flaps 1kg Rs. 1200/-

Call 0771260081 / 074 033 5133

- කටු සහ සම සම්පුර්ණයෙන් ඉවත් කොට ඇත. මිලදී ගන්නා සැම කොටසක්ම පරිභෝජනයට ගත හැක.

- මාලු ඇඹුල් තියල්, බත් පැකට්, ආපනශාලා වල අහර පිළියෙළ කිරීමට, දානමය කටයුතු සදහා ආහාර පිළියෙළ කිරීම සදහා විශේෂ වීම.

- දිවයිනේ ප්‍රමුක පෙලේ hotels, restaurants, bakery වල ක්ෂණික ආහාර ( short eats) සැදීම සදහා බහුලව යොදා ගැනේ.

- fish bun, fish rolls, patties වෙනි මාලු යොදා සකස් කරන අහර සදහා විශේෂ වීම.

- 500g, 1kg, 2kg, 5kg, 10kg ලෙස ඇසුරුම් කර ලබා ගත හැකි වීම.

- අවම ඇනවුම් ප්‍රමාණය 1kg.

- 50kg වලට වැඩි ගැනුම් කරුවන් සදහා විශේෂ වට්ටම් ලබා දීම.

- ඔබගේ අවශ්‍යතාවය පරිදි 1kg සිට 200kg දක්වා එකවර ඇනවුම් කර හැකි වීම.

- Cash on delivery available. කොන්දේසි අදාල වේ.

- ගම්පහ, කොළඹ, ගාල්ල , නුවර දිස්ත්‍රික්කයන් තුල බෙදා හැරීමේ සේවාව. ගාල්ල සහ නුවර ඔබගේ අනවුමේ ප්‍රමාණය මත තීරණය වේ.

- තෝරාගත් කලාප සදහා බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ.

- අපගේ අලෙවි සැලෙන් 500g සිට ලබා ගත හැකි වීම.

- අලෙවි සැල සතියේ සම දිනකම ( පෝය දින හැර ) උදේ 10.30 සිට 1.00 දක්වා විවෘතව පවතී. ඉරිදා දිනයන්ගේ උදේ වරුව පමණි.

- අලෙවි සැල ජා ඇල, බෝපිටිය නගරයේ පිහිට ඇත. ජා ඇල සිට 3.6km | 6min ( highway entrance ) එක හරහා.

- අලෙවි සැලට පැමිණීම සදහා google maps :
https://goo.gl/maps/BfdhK1zAoSG8t3DC7

- ඉතා පිරිසිදු ලෙස ඇසුරුම් කර තිබීම.

- මහජන සෞඛ්‍ය නීතින්ට අනුකුලව අලෙවි කටයුතු සිදු කිරීම.

- 20kg ට වැඩි ඇනවුම සදහා පෙර දැනුම් දීමකින් පසු පැමිනෙන්න.

16/05/2026

Many customer service operations within our organization are now automated through an advanced AI-powered system to provide faster, more accurate, and more efficient support.

If you need any further information, clarification, or personalized assistance, please feel free to contact us directly at
**074 033 5133**.

You can also reach us conveniently through
**Facebook Messenger** for a modern and interactive customer service experience.

07/05/2026

- කෙලවල්ලන් මාලු කැබලි
Tuna cut pieces 1kg Rs. 2200/=
Tuna trimming 1kg Rs. 1600/=

Call 0771260081 / 074 033 5133

- කටු සහ සම සම්පුර්ණයෙන් ඉවත් කොට ඇත. මිලදී ගන්නා සැම කොටසක්ම පරිභෝජනයට ගත හැක.

- මාලු ඇඹුල් තියල්, බත් පැකට්, ආපනශාලා වල අහර පිළියෙළ කිරීමට, දානමය කටයුතු සදහා ආහාර පිළියෙළ කිරීම සදහා විශේෂ වීම.

- දිවයිනේ ප්‍රමුක පෙලේ hotels, restaurants, bakery වල ක්ෂණික ආහාර ( short eats) සැදීම සදහා බහුලව යොදා ගැනේ.

- fish bun, fish rolls, patties වෙනි මාලු යොදා සකස් කරන අහර සදහා විශේෂ වීම.

- 500g, 1kg, 2kg, 5kg, 10kg ලෙස ඇසුරුම් කර ලබා ගත හැකි වීම.
- අවම ඇනවුම් ප්‍රමාණය 1kg.

- 50kg වලට වැඩි ගැනුම් කරුවන් සදහා විශේෂ වට්ටම් ලබා දීම.

- ඔබගේ අවශ්‍යතාවය පරිදි 1kg සිට 200kg දක්වා එකවර ඇනවුම් කර හැකි වීම.

- Cash on delivery available. කොන්දේසි අදාල වේ.

- ගම්පහ, කොළඹ, ගාල්ල , නුවර දිස්ත්‍රික්කයන් තුල බෙදා හැරීමේ සේවාව. ගාල්ල සහ නුවර ඔබගේ අනවුමේ ප්‍රමාණය මත තීරණය වේ.

- තෝරාගත් කලාප සදහා බෙදාහැරීමේ ගාස්තු අය කෙරේ.

- අපගේ අලෙවි සැලෙන් 500g සිට ලබා ගත හැකි වීම.

- අලෙවි සැල සතියේ සම දිනකම ( පෝය දින හැර ) උදේ 10.30 සිට 1.00 දක්වා විවෘතව පවතී. ඉරිදා දිනයන්ගේ උදේ වරුව පමණි.

- අලෙවි සැල ජා ඇල, බෝපිටිය නගරයේ පිහිට ඇත. ජා ඇල සිට 3.6km | 6min ( highway entrance ) එක හරහා.

- අලෙවි සැලට පැමිණීම සදහා google maps : https://goo.gl/maps/BfdhK1zAoSG8t3DC7

- ඉතා පිරිසිදු ලෙස ඇසුරුම් කර තිබීම.

- මහජන සෞඛ්‍ය නීතින්ට අනුකුලව අලෙවි කටයුතු සිදු කිරීම.

- 20kg ට වැඩි ඇනවුම සදහා පෙර දැනුම් දීමකින් පසු පැමිනෙන්න.

Address

No. 25 Public Shopping Complex, Bopitiya
Ja-Ela
11350

Opening Hours

Monday 09:00 - 19:00
Tuesday 09:00 - 19:00
Wednesday 09:00 - 19:00
Thursday 09:00 - 19:00
Friday 09:00 - 19:00
Saturday 09:00 - 19:00
Sunday 09:00 - 13:00

Telephone

+94771260081

Alerts

Be the first to know and let us send you an email when AG Seafoods posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share