Dala's kitchen

Directions

Dala's kitchen Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dala's kitchen, Food Delivery Service, Ja-Ela.
(265)

🌸Homemade With Love🌸

❤️ඩැලා හදන කෑම ටිකක් කමුද❤️


ගෙදර රසට දේශීය කුලුබඩු වලින් සැදුන රසකාරක නැතී ඔයාට ඕනෑම මෙනු එකක් customize කරගන්නත් පුලුවම් 😊🥰❤️
home made food catering service
CALL 0705072858
what'sapp 0754482040

රස මෙනු එකක්😋5 දෙනෙක්ට විතරයි මෙි chance එක miss කරගන්න එපා 🥺 Oder එකක් දාමු එහෙනම් Menu එක whtsapp හරහා ලබා ගන්න 🥗🍛🍲070...
23/09/2026

රස මෙනු එකක්😋
5 දෙනෙක්ට විතරයි මෙි chance එක miss කරගන්න එපා 🥺

Oder එකක් දාමු එහෙනම්
Menu එක whtsapp හරහා ලබා ගන්න 🥗🍛🍲

0705072858

23/09/2026

මම හෙමින් හෙමින් ආපු මෙි ගමන සුන්දර නෑ....
කඩා වැටීමි ගොඩාක් එක්ක හැබැයි මම කාත් එක්ක වත් රේස් තිබ්බෙ නෑ.......
එ වගේම Dala's kitchen මගේ පුන්චි business එකට වටිනාකමක් දුන්න ඔයාලා හැමෝම මාත් එක්ක හිටියා..........
💫
ජීවිතය අල්ලාගෙන ඉස්සරහට යන එක තමා ඔයාත් , මමත් කරන්න ඔින දේ.........

ඉතින් මට ශක්තියක් වෙන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි 🥰🙏

Ingiriya TVS bike shop එක කරන මල්ලිගේ ගෙදර තිබ්බා party එකකට එයාත් වෙනම කෑම ගත්තා❤️

Kaluthara ඉඳලා කෑම ගන්න customers ලා දෙන්නෙක් ආවා 🙈💪
❤️

අනිත් හැමෝටමත් ගොඩාක් ස්තුතියි
Video එකේ oders ඔක්කොම නෑ 🥰❤️

ආයෙත් දවසක මුන ගැහෙමු❤️

fans ゚ #පිටරටඅපි

රස මතක...ආදරයනීය feedback ❤️💫🥰Thank you so  much
23/09/2026

රස මතක...
ආදරයනීය feedback

❤️💫🥰

Thank you so much

රස දන්න අය ආය ආය ගන්නවා😋💫❤️
22/09/2026

රස දන්න අය ආය ආය ගන්නවා
😋💫❤️

21/09/2026

කතරගම
මගේ පවුලේ අයත් එක්ක ❤️

සුභ දවසක් අලුත් සතියක් වෙිවා🌸🌸🌸🌸🌸🌸🌸
21/09/2026

සුභ දවසක්
අලුත් සතියක් වෙිවා
🌸🌸🌸🌸🌸🌸🌸

ටික දෙනාටයි මෙි අවස්ථාව එහෙනම් whtsapp msg එකක් දාලා oder එක වෙන් කරවා ගන්නCallWhtsapp 0705072858 #ඉංගිරිය  #බෝධිනාගල #බ...
17/09/2026

ටික දෙනාටයි මෙි අවස්ථාව
එහෙනම් whtsapp msg එකක් දාලා oder එක වෙන් කරවා ගන්න

Call
Whtsapp
0705072858

#ඉංගිරිය
#බෝධිනාගල
#බොරලුගොඩ
#පෝරැවදන්ඩ
#ඉලිඹ
#හොරණ

16/09/2026

ලොකු ප්‍රරශ්නයක් දෙයියනේ 🥺 🤷‍♀️
Video එක ඉවර වෙනකං බලන්න 🙏
හැමෝටම replay කරන්නමි ❤️

fans Dala's kitchen
#පිටරටඅපි ゚

දර ලිපේ හැදෙන වෙනස්ම රසකටදේශීය කුළුබඩු එකතුවක රස මුසුවක්.....🤷‍♀️     ゚  #පිටරටඅපි
16/09/2026

දර ලිපේ
හැදෙන වෙනස්ම රසකට
දේශීය කුළුබඩු එකතුවක රස මුසුවක්.....
🤷‍♀️

゚ #පිටරටඅපි

ගැබිනි මවුවරුන් 25ක් සදහා දුන් දානයක්Israel   ජීවත් වෙන ඇයට කිරිසිහිනය බලාපොරොත්තුවෙන් දුන් දානයක් 🙏 ඉතින් miss ඉක්මනින්...
15/09/2026

ගැබිනි මවුවරුන් 25ක් සදහා දුන් දානයක්

Israel ජීවත් වෙන ඇයට කිරිසිහිනය බලාපොරොත්තුවෙන් දුන් දානයක් 🙏 ඉතින් miss ඉක්මනින් ඔයාගෙ බලාපොරොත්තුව හරියන්න ඕනේ 👌❤️

#පිටරටඅපි ゚ #කෙසෙල්කොලේබත්

ගොඩාක් ස්තුතියි Dala's kitchen මාව තෝරාගත්තට මේ පින් කටයුත්තට 🙏🙏

Address

Ja-Ela

Website

Alerts

Be the first to know and let us send you an email when Dala's kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share