12/06/2026
Weekend spacial 🥗
- එක පාරක් රස බැලුවොත් හැමදාම හිත ඉල්ලන රස නිවහන -
🗯️ This weekend spacial menu
01 - chicken fried rice for 6th persons
- හය දෙනෙක් හත් දෙනෙක්ට බඩ පැලෙන්න කාලා තවත් කන්න පුළුවන් තරම් පෝෂන් එකක් තියෙනවා මේකේ . ස්වාභාවික කුළු බඩු පමණක් එකතු කරන නිසා සෞඛ්‍යයට ඉතාම හිතකරයි . කඩෙන් කන රයිස් වගේද බලන්න මේ ගෙදර හදන ටොප් බඩු -
02 - chicken fried rice with chicken salad 🍗🥒
- මේකේ චිකන් සලාද එක ඔයාට වෙන කොහෙන්වත් ගන්න නැහැ අපෙන් විතරයි . එළවලු එකතු උන බාබකියු චිකන් එක්ක -
03 - chicken fried rice with chicken salad and coconut Malay sambale 🍗🥥
- මේකනං ඉතින් සුපිරියක් හොදෙ . අහලා නැහැනේ රයිස් එකක් සම්බෝල කනවා . එහෙනම් මේක කාලා බලන්න . 6 දෙනෙක්ට බඩ පැලෙන්න කන්න රයිස් එකයි . එකට හරියන්න චිකන් සලාද සහ මැලේ සම්බෝල . මේවා අපෙන් විතරයි -
0741230705 දැන්ම ඔඩර් කරලා තියන්න ...
( පැය දෙකකට කලින් දෙන ඔඩර් සදහා පමණයි - අපි උණු උණුවේ තමයි දෙන්නේ )
කඩුවෙල හංවැල්ල අතුරුගිරිය අවට නම් 👇
Delivery free ....