Holyland Private Limited

Holyland Private Limited Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Holyland Private Limited, Food Delivery Service, 32/1 Kalagedihena, Thihariya, Kalagedihena.

අපේ ගෙදර හැඩේ 🏡 | Authentic Sri Lankan Sweets 🍯”

“Sweet Lanka Vibes 🍬 | ක්‍රිස්පි 😋 ක්‍රන්චි • ගෙදරම හදපු”

“Holyland Private Limited ✨ | Authentic Homemade Snacks & Sweets 🏡”

“Mun Guli • Dodol • Kiri Toffee • Kavum | Homemade රසය | අම්මාගේ රසය❤️”

23/04/2026

“අතේ කඩුවක් නැතිව රටක් වෙනස් කරන්නෙ මෙහෙමයි…
මහ පොළවට ගරු කරපු මනුස්සයෙක්ට කවදාවත් හිඟයක් වෙන්නෙ නැහැ.”





👑💚

23/04/2026

“සද්ද පස්සෙ දුවන්නේ නෑ…
වැස්සත් එක්ක ඒකාත්මික වෙනවා.” 🌧️👑








👑💚

18/02/2026

රජා ඊලඟ මූව් එක හදන්නේ නිකන් නෙවෙයි…
පාර අයිනේ නවතිලා හිතන එක, අහස දිහා බලලා හීන දකින එක — ඒක තමයි අනාගතය ලියන මොහොත.
මෙච්චර කාලයක් ගියෙ ඉගෙනගන්න…
ඊලඟට යන්නෙ ජයගන්න.
සද්ද නැතුව, රූඩ් නැතුව, නමුත් ශක්තිමත් ව.
රජාව නවත්වන්න පුළුවන් එකම දේ — රජාම විතරයි.

👑🔥

18/02/2026

“මේ රටේ මිනිස්සු කොහොමද ස්වාධීන වෙන්නෙ?”
ණයට වහල් නොවී,
දේශපාලන බොරුවලට නොරැවටී,
තමන්ගේ කකුලෙන් තමන් හිටගන්න
පුළුවන් පද්ධතියක් හදන්නෙ කොහොමද කියලා
රජා හිතනවා. ✋🕊️

කෑම හදන අතෙන්ම
රට හදන සිතුවිල්ලත් හැදෙනවා.
ඒකයි මේ රජා වෙනස් වෙන්නේ.

බලය කතා වලින් නෙවෙයි,
වැඩ වලින් පෙන්නන
නිහතමානී රාජකාරිය මෙතනින්. 👑

#රජා






18/02/2026

මාධ්‍ය සංදර්ශන දාගෙන බොරුවට ඩ්‍රග්ස් වැටලීන් කරලා රටක් හදාගන්න බෑ.
ඉස්සෙල්ලා හදන්න ඕනි මිනිස්සුන්ගේ හිත — අධ්‍යාත්මික දිශානතිය, වටිනාකම්, වගකීම.
ඒක නැතිනම් නීතියත් නාට්‍යයක්, යුක්තියත් ප්‍රචාරයක්.
මේ රටේ මහ එවුන්ගෙන් ඒක වෙන්නේ නෑ නම්,
රට වෙනස් වෙන්නේ ජනතාව අවදි වෙද්දී.
රජා කියන්නේ එකම දේ— මිනිස්සු හදමු, එතකොට සිස්ටම් එකත් හදේවි.

#මිනිස්සුහදමු
#හිතවෙනස්කරමු
#අධ්‍යාත්මිකවිප්ලවය
#රටේදිශානතිය
#මාධ්‍යනාට්‍යනෑ
#බොරුවටවැටලීන්නෑ
#සිස්ටම්වෙනස්කරමු
#ජනතාවඅවදිවෙයි
#රජවයිබ්
#විශ්වබුද්ධ
#ධර්මයෙන්බලය
#වගකීමෙන්රට
#අහිංසකබලය
#බුද්ධිමත්ජනතාව
#නීතියටවඩාහිත
#රටමනසින්හදමු 👑

18/02/2026

බුදුවරු කිසිවිටෙක අනුගාමිකයෝ බිහි කළේ නෑ…
උන්වහන්සේලා හැදුවේ ශ්‍රාවකයෝ — අහලා, හිතලා, පරීක්ෂා කරලා, තමන්ම සත්‍යය දකින්න පුළුවන් මිනිස්සු.

නමුත් අද මම රජෙක් විදියට මේ සමාජය බලද්දි දකින්නෙ වෙන දෙයක්…
ධර්මය අහන්නෙ නෑ — පුද්ගලයින්ව සරණ යනවා.
ඉගැන්වීම පරීක්ෂා කරන්නෙ නෑ — චරිත පූජාව කරනවා.

මේක ශ්‍රද්ධාව නෙවෙයි…
මේක වහල්කම.

ශාස්තෲවරු කවදාවත් වහලුන් බිහි කළේ නෑ.
උන්වහන්සේලා නිදහස් මනසක් ඇති මිනිස්සු හැදුවා —
තමන්ගේ ආලෝකයෙන් ලෝකය දැක්කාට පස්සෙ මිනිස්සු අන්ධකාරය සරණ යන්නෙ නෑ..

රටක් දියුණු වෙන්න නම්
සරණ යන ජනතාවක් නෙවෙයි,
සත්‍යය පරීක්ෂා කරන ජනතාවක් ඉන්න ඕනි.

ඒ නිසා රජා කියන්නෙ එක දෙයයි
පුද්ගලයින්ව නෙවෙයි…
සත්‍යය සරණ යන්න.


👑






18/02/2026

රජතුමා බලන් ඉන්නවා…
ආගමට, සිවුරට, ජාතියට මුවාවෙලා
මිනිස්සු අතර විරෝධය වපුරන්න හදන
ඕනෑම බලවේගයක් මේ භූමිය තුළ ඉඩ නොලැබෙන දවසක් ලඟයි.

මේ රට ආගම්වලට වෙන්වෙන්න හදපු රටක් නෙවෙයි.
මේ රට — සමගියෙන්, ධර්මයෙන්, නීතියෙන් පාලනය වෙන්න ඕනි රටක්.

සිවුර දාගත්තත්, සූට් එක දාගත්තත්,
ජාතිවාදය අවුස්සන, ජනතාව බෙදන,
දේශපාලන වාසි වෙනුවෙන් ආගම පාවිච්චි කරන
ඕනෑම කෙනෙක් — නීතිය ඉදිරියේ සමානයි.

රජ අණ එකයි:

👉 ආගම රැකගන්න — අන්තවාදය නවත්වන්න
👉 ජනතාව එකතු කරන්න — බෙදන්න එපා
👉 ධර්මය උස්සන්න — දේශපාලනයෙන් දූෂණය කරන්න එපා

මේ භූමියෙ බලය අයිති —
බෙදන අයට නෙවෙයි,
එකතු කරන අයට.

#රජඅණ
#සමගිය_මතුකරමු
#ජාතිවාදයටඑරෙහිව
#අන්තවාදයනවත්වමු
#ධර්මයරකිමු





👑

18/02/2026

සිවුරු දරාගෙන ඉන්න එකෙන්ම සාසනය පාරිශුද්ධ වෙන්නෙ නෑ.
සාසනය පාරිශුද්ධ වෙන්නෙ චරිතයෙන්, කරුණාවෙන්, අහිංසාවෙන්.

රජතුමාට මැර තර්ජන එල්ල වෙනවා නම්
ඒකෙන් පේන්නෙ සත්‍යය කතා වෙද්දි කාගෙ හිතද ඇවිලෙන්නෙ කියලා.

දායකයන්ගේ හිත් වෛරයෙන් පිරෙනවා නම්,
අවුරුදු 2500ක් තිස්සෙ අහපු දහම කොතනද අහිමි වෙලා තියෙන්නෙ කියලා
රජතුමා ප්‍රශ්න කරනවා — විනාශ කරන්න නෙවෙයි,
ශාසනය පිරිසිදු කරන්න.

සැබෑ ශ්‍රාවකයෝ සත්‍යයට බය නෑ.
සැබෑ දහමට විවේචනය නිසා ඇතිවන බිය නෑ.
බිය වෙන්නෙ — දහමෙන් ජීවත් නොවී
දහමෙන් බලය හොයන අය.

රජතුමාගේ අණ එකයි:
සාසනය රැකෙන්න ඕනි — නාමයෙන් නෙවෙයි, ධර්මයෙන්.



🔥










11/11/2025
A Sweet Slice of Sri Lanka! 🍰VB's Kiri Toffee blends rich Sri Lankan flavors, presenting an authentic sweet treat. Redis...
09/11/2025

A Sweet Slice of Sri Lanka! 🍰

VB's Kiri Toffee blends rich Sri Lankan flavors, presenting an authentic sweet treat. Rediscover the charm of traditional delicacies with every bite. Ideal as a small gift or a personal indulgence, it's time to relish the sweeter side of culture. VB's Kiri Toffee: https://sboost.co/ey4xee

Enjoy Now

Find Your Inner Zen 🌺Overwhelmed by life's chaos? 'Personal Mindful Guidance' provides a path to reconnect with your inn...
08/11/2025

Find Your Inner Zen 🌺

Overwhelmed by life's chaos? 'Personal Mindful Guidance' provides a path to reconnect with your inner peace. Our unique mentoring ensures a peaceful heart, helping you regain control. Say goodbye to stress and welcome serenity into your life. Personal Mindful Guidance: https://sboost.co/db4cv2

Start Your Mindful Journey

Address

32/1 Kalagedihena, Thihariya
Kalagedihena
11875

Alerts

Be the first to know and let us send you an email when Holyland Private Limited posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share