T & A Upland Teas

T & A Upland Teas තේ කොල තොග සහ සිල්ලර වෙිිළදාම / Tea Wholesale and retail. T & A Marketing
(Private) Limited.

Today, my youngest daughter (Tharindi Thamasha Perera) was selected for the 2025 Table Tennis World University Games in ...
09/03/2025

Today, my youngest daughter (Tharindi Thamasha Perera) was selected for the 2025 Table Tennis World University Games in Germany.

CTC PF1 – Pekoe Fannings තේ  අප T & A ඇසුරුමිි වලට තොරාගත්තේ එම තේකොළ වල අන්තර්ගතයේ ඇති සුවිශේෂිත්වය නිසාය.•මෙම CTC තෙ...
02/03/2025

CTC PF1 – Pekoe Fannings තේ අප T & A ඇසුරුමිි වලට තොරාගත්තේ එම තේකොළ වල අන්තර්ගතයේ ඇති සුවිශේෂිත්වය නිසාය.
•මෙම CTC තේ නිෂ්පාදනය වනුයේ අසාමාන්‍ය සැකසුම් ක්‍රමයක් භාවිතා කරමිනි, එය 'කට් ටියර් කර්ල්' සැකසුම් ක්‍රමයට නිෂ්පාදනය වෙිි.
•තේ දළු සහ කෙළවර කුඩා අංශු වලට කපා පසුව කුඩා කැටිති අංශු වලට ගුලි කරනු ලැබේ. පෙනුමෙන් CTC BP1 ට සමාන නමුත් ප්‍රමාණයෙන් කුඩා වේ.
•මෙම තේ ඉතා ඉක්මනින් උණුවතු⁣රේ ක්‍රියාකාරි වි උපරිම තේ රසයක් ලබාදෙයි.

*Let's enjoy a cup of tea brewed as is, without adding sugar or milk powder.* Now you can buy BOP tea in Nuwara Eliya. I...
01/03/2025

*Let's enjoy a cup of tea brewed as is, without adding sugar or milk powder.*
Now you can buy BOP tea in Nuwara Eliya. It has a captivating orange colour and a delicate aroma.
Experience the difference!

*සීනි හෝ කිරිපිටි එකතු නොකර එලෙසම පෙරන ලද තේ කෝප්පයක් රස විඳිමු.*දැන් ඔබට නුවරඑළියේ BOP තේ අපෙන් මිලදී ගත හැකියි. එම තේ ...
01/03/2025

*සීනි හෝ කිරිපිටි එකතු නොකර එලෙසම පෙරන ලද තේ කෝප්පයක් රස විඳිමු.*
දැන් ඔබට නුවරඑළියේ BOP තේ අපෙන් මිලදී ගත හැකියි. එම තේ සිත් ඇදගන්නා සුළු තැඹිලි පැහැයකින් සහ සිත් පිනවන නැවුම් රසයකින් යුක්තයි.
වෙනස අත්විඳින්න!

01/03/2025

රසවත් තේ කෝප්පයකට හොඳම තේකොළ අපෙන්...!
ගෙවපු මුදලට මතකයේ රැදෙන රසයක් !

Address

2, 70/154/E 3, Sapugasthenna Road
Kalagedihena
11875

Opening Hours

Monday 08:00 - 22:00
Tuesday 08:00 - 22:00
Wednesday 08:00 - 22:00
Thursday 08:00 - 22:00
Friday 08:00 - 22:00
Saturday 08:00 - 22:00
Sunday 10:00 - 22:00

Telephone

+94777863307

Alerts

Be the first to know and let us send you an email when T & A Upland Teas posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to T & A Upland Teas:

Share