Dili's Kitchen

Dili's Kitchen HOME MADE FOOD WITH LOVE.HOME STAY.LOCAL FOOD FOR FOREIGNERS.SRILANKA.SRILANKA TOURISM.Local life.💜❤️🤗
(12)

ජීවිතේ සමහර අවස්ථා තියෙනවා කෑ ගහලා අඬන්න ඕනි උනත් දරාගන්න වෙන....ඔයාලා මොනවද කරන්නේ ඒ වෙලාවට 😥😥🥹🥹
10/08/2026

ජීවිතේ සමහර අවස්ථා තියෙනවා කෑ ගහලා අඬන්න ඕනි උනත් දරාගන්න වෙන....ඔයාලා මොනවද කරන්නේ ඒ වෙලාවට 😥😥🥹🥹

ගොඩක් අය අකමැති ම කරවල වර්ගයක්...සමහරු හරිම ආස කරවල වර්ගයක්..හරියට දූරියන් වගේම තමයි...ඉස්සර නම්මවා හරිම දිගයි හරියට මුර...
09/08/2026

ගොඩක් අය අකමැති ම කරවල වර්ගයක්...
සමහරු හරිම ආස කරවල වර්ගයක්..
හරියට දූරියන් වගේම තමයි...ඉස්සර නම්මවා හරිම දිගයි හරියට මුරුංගා කරල් වගේ.ඒත් දැන් හරිම පොඩි ඒව එන්නේ...

කෝ බලන්න බොම්බිලි කරවල වලට කැමති set එක💜💜💜🤗🤗

Good night friends 💜💜💜
08/08/2026

Good night friends 💜💜💜


Good night friends 💜💜💜@
07/08/2026

Good night friends 💜💜💜@

07/08/2026

කව්ද කියන්නේ අත් දෙකෙන්ම පොල් ගන්න ඕනි කියල😁😁😁
@

අද මෙනු එක එයාලට 😍 අළු කෙසෙල් කිරට😍 ඇබරැල්ලා මාළුව 😍අළු කෙසෙල් පොතු මැල්ලුම්😍 පරිප්පු 😍 මෑ කරල් තෙල් දාලා 😍පොල් සම්බෝල 😍...
04/08/2026

අද මෙනු එක එයාලට

😍 අළු කෙසෙල් කිරට
😍 ඇබරැල්ලා මාළුව
😍අළු කෙසෙල් පොතු මැල්ලුම්
😍 පරිප්පු
😍 මෑ කරල් තෙල් දාලා
😍පොල් සම්බෝල
😍 පපඩම්, මිරිස් කරල් බැදලා....

සුබ දවසක් හැමෝටම 💜💜
03/08/2026

සුබ දවසක් හැමෝටම 💜💜

Grilled prawns for kids with Love 💜💜💜
02/08/2026

Grilled prawns for kids with Love 💜💜💜

ඊයේ රෑ කෑමට ආපු දෙන්නා කලින් අපේ තැන තැන කෑමට ආපු දෙන්නෙක්.... එයාලා ට දවස් දෙක්කට කලින් දුන්නේ රයිස් ඇන්ඩ් කරි...ඒවත් එ...
02/08/2026

ඊයේ රෑ කෑමට ආපු දෙන්නා කලින් අපේ තැන තැන කෑමට ආපු දෙන්නෙක්.... එයාලා ට දවස් දෙක්කට කලින් දුන්නේ රයිස් ඇන්ඩ් කරි...ඒවත් එක්ක කොස් ඇට දාපු මෑ කරල් මාළුවක් තිබුණා...

ඊයේ රෑ කෝල් කරලා එයාලා එන්න ඇහුවා.මම කිව එන්න කියලා.පස්සේ මොනවද කන්න කැමති කියලා මැසේජ් එකක් දාලා ඇහුවම කීවේ පොල් රොටි එක්ක පරිප්පු , චිකන්,සම්බෝල තව බ්‍රසිලියන් nut එක්ක බීන් curry එක්කුත් ඕනි කීවා....මම කවදාවත් දැකලවත් නැති nut එක්ක කරියක් ඉල්ලුවම මම බැලුවා මේ මොකක්ද කියලා...එයාලා awata පස්සේ ඇහුවා මම මම එහෙම curry එකක් දුන්නේ නැහැනේ කියලා😁😁😁.....පස්සේ එයාලා කීවා ඔයා පෙරේදා උයල තිබ්බේ ඒව කියලා.... ඊට පස්සේ මම කීවා ඒ ජැක් ෆෘට් සීඩ්ස් කියලා🙈🙈🙈...ඉතින් එයා ඒ nut එක පෙන්නලා කීවා මේ තියෙන්නේ එක වගේම තමයි මේකත් ඒ රසමයි කියලා...ඔන්න ඉතින් අපේ කොස් ඇට රසෙන් brasiliyan nut රහත් ම මම දැනගත්තා එයාලා නිසා 💜💜💜...

කොස් ඇට එක්ක මෑ කරල් කියන්නේ අපේ ලංකාවේ අයගේ ආසම කෑමක් නේ... දැන් මේක එයාලත් ආසම දෙයක් වෙලා 💜💜

කොහොමද හැමෝටම..... අද මට මෙහෙම දෙයක් අහන්න හිතුනා හැමෝගෙන්ම🤗🤗.... අපි හැමෝටම purse එකක් තියනවනේ...එක එක අයට එක එක විදියේ...
01/08/2026

කොහොමද හැමෝටම.....

අද මට මෙහෙම දෙයක් අහන්න හිතුනා හැමෝගෙන්ම🤗🤗.... අපි හැමෝටම purse එකක් තියනවනේ...එක එක අයට එක එක විදියේ පසුම්බි තියනවා..ගොඩක් වටින ඒව... සාමාන්‍ය මිල ගණන් වල ඒව...සමහරුන්ට තෑගි ලැබුණ ඒව... ඔයා ලගත් ඇති එහෙම ලස්සන purse එකක් නේද?

මගේ එක නම් අවුරුදු ගානක් පරණ purse එකක්...🙈🙈🙈,..මේක මට ගෙනත් දුන්නේ මගේ අයියා තාමත් ඒක තමයි පාවිච්චි කරන්නේ මම...එතකොට නම් 200rs වගේ මේක😁😁...කොහොම ඒව තිබුණත් පාවිච්චි කරන්නේ මේක තමයි ඉතින්...ඔයාලා ලගත් තියේද මේ වගේ ගොඩක් පරණ අයින් කරන්න හිතෙන්නේ නැති purse එකක්...

Address

Kalpitiya

Telephone

+94768317466

Website

Alerts

Be the first to know and let us send you an email when Dili's Kitchen posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share