HOT CRAB

HOT CRAB Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from HOT CRAB, Food & Drink, sri maha vihara Road, Kalubowila West.

ඔබේ ඔනෑම උත්සව අවශ්තාවන් සදහා ප්‍රනීත ආහාර පාන  ලබාදෙන්න අප සූදානම්... ව්ශේෂ වට්ටම් වගේම..ඔබට සරිලන පරිදි ව්ශ්වාශනීය සේව...
09/10/2024

ඔබේ ඔනෑම උත්සව අවශ්තාවන් සදහා ප්‍රනීත ආහාර පාන ලබාදෙන්න අප සූදානම්... ව්ශේෂ වට්ටම් වගේම..ඔබට සරිලන පරිදි ව්ශ්වාශනීය සේවාවක් ......කතා කරන්න අපිට
076 188 3938
074 357 3700

කොල්ලුපිටිය ධර්ම කීර්තියාරාමයේ ධර්ම දේශනා පින්කම වෙනුවෙන් සූදානම් කල ඇනවුම ...
07/10/2024

කොල්ලුපිටිය ධර්ම කීර්තියාරාමයේ ධර්ම දේශනා පින්කම වෙනුවෙන් සූදානම් කල ඇනවුම ...

02/10/2024
අද දින හන්සන පුතනුවන් වෙනුවෙන් සිදු කරන ලද දානමය පින්කමේ මහා සංඝරත්නය වෙනුවෙන් පිලිගන්වන දහවල් දානය උදෙසා ආහාර සූදානම් ක...
02/10/2024

අද දින හන්සන පුතනුවන් වෙනුවෙන් සිදු කරන ලද දානමය පින්කමේ මහා සංඝරත්නය වෙනුවෙන් පිලිගන්වන දහවල් දානය උදෙසා ආහාර සූදානම් කිරීම මාහට බාර විය..මේ ආහාරයන් පිරිසිදු වට පිලිවලට සැදැහැසිතින් පිලියල කල අතර මේ මහගු පින්කමේ කොටස් කරුවෙකු වීමට ලැබීමමද මා ලද පිනකි.. රොහාන් අයියා ,හර්ශනී අක්කා ,එරන්ජය අයියා මට ලබාදුන් අවශ්තාවට බොහොම පින්... කසුන් පෙරේරා

ර්‍ඊයේ දවසේ සත්තු වත්ත නැරඹීමට පැමිණි පුංචි දරුවන් හැට දෙදෙනෙකු වෙනුවෙන් HOT CRAB  අපි දවල් ආහාරය සූදානම් කලා..මේ ඇනවුම ...
29/09/2024

ර්‍ඊයේ දවසේ සත්තු වත්ත නැරඹීමට පැමිණි පුංචි දරුවන් හැට දෙදෙනෙකු වෙනුවෙන් HOT CRAB අපි දවල් ආහාරය සූදානම් කලා..මේ ඇනවුම මට ලබාදෙන්න මාව සම්බන්ධ කලේ මහින්ද සහා හේරත් මගේ කල්‍යාණ මිතුරන් දෙදෙනා ..බොහොම ස්තුතියි මාව විශ්වාස කරලා මට ඇනවුම ලබා දුන්නාට... දුරබැහැර සිට ආපු දරුවන්ට රස වගේම පිරිසිදු දහවල් ආහාරය ලබා දුන්නා @

10/09/2024
නගරි    රසම රස  ගල් මාලු විශේෂයක් අද  HOT CRAB  අපිට ලැබුනු ඇනවුමකට රස ගන්වන නගරි
06/09/2024

නගරි රසම රස ගල් මාලු විශේෂයක් අද HOT CRAB අපිට ලැබුනු ඇනවුමකට රස ගන්වන නගරි

චීස් චිකන් මසාලා කොත්තුව ගැන කියනවනම්කිරි රසයයි කරි රසයයි දෙකම එකට එකතු කරලා පොඩි සැරකුත් එක්ක වෙනම රෙසපි එකකට හැදෙන කොත...
05/09/2024

චීස් චිකන් මසාලා කොත්තුව ගැන කියනවනම්
කිරි රසයයි කරි රසයයි දෙකම එකට එකතු කරලා පොඩි සැරකුත් එක්ක වෙනම රෙසපි එකකට හැදෙන කොත්තුවක් ..මේ කොත්තුව කන්න ඔයාලට වෙනම ස්පෙශල් ග්‍රෙවි එකක් ලබෙනවා .පුතා චීස් කිරි එකතු කරලා හදපු රසම රස ග්‍රේවි එකක් ...
කාලා තියෙනවද චීස් හොද්දක් කොත්තුවට දාගෙන Hot CRAB අපි ගාව විතරයි පුතා
දිව්‍ය ලෝකෙත් නැහැ 2490/== ගානත් ලාභයි

රයිස්  කනවනම් Hot CRAB එකෙන්ම කාලා බලන්න.මොකද සී ෆුඩ්  එකට මෙහෙම ඉස්සො දැල්ලෝ දාලා මේ ගානට වෙන කොයින්ද දිව්‍ය ලෝකෙත් නැහ...
05/09/2024

රයිස් කනවනම් Hot CRAB එකෙන්ම කාලා බලන්න.මොකද සී ෆුඩ් එකට මෙහෙම ඉස්සො දැල්ලෝ දාලා මේ ගානට වෙන කොයින්ද
දිව්‍ය ලෝකෙත් නැහැ පුතා මෙහෙම

Address

Sri Maha Vihara Road
Kalubowila West
10350

Website

Alerts

Be the first to know and let us send you an email when HOT CRAB posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category