31/08/2026
🥦🍎 ගොවිපළෙන්ම ඔබගේ ගෙදරට... නැවුම් බවෙන් පිරි එළවළු සහ පලතුරු! 🍓🌽
ඔබේ පවුලේ සැමගේ නිරෝගීකම වෙනුවෙන් උසස්ම තත්ත්වයේ නැවුම් එළවළු සහ පලතුරු අඩුම වගකීම් සහිත මිල ගණන් වලට ලබාගන්න අදම Sena Super City වෙත පැමිණෙන්න! ❤️
🛒 අපගෙන් ඔබට:
වස-විස නැති නැවුම් ගොවිපළ අස්වැන්න
රුචිකත්වයට ගැලපෙන පළතුරු වර්ග රැසක්
සාධාරණ සහ අසමසම මිල ගණන්
📍 ඔබට ළඟම ශාඛාවෙන් අදම ලබාගන්න:
🔹 අගලවත්ත | 🔹 දොඩංගොඩ | 🔹 හොරවල | 🔹 ලත්පඳුර | 🔹 සෙන්ට්‍රල් හන්දිය
❤️ Sena Super City - සදා ලෙන්ගතුයි