Nadee's Cool Mart

Directions

Nadee's Cool Mart Stationaries

🎈🎁 ළඟ එන ලෝක ළමා දිනය වෙනුවෙන්… 🎁🎈🌸 පුංචි හිත් සතුටු කරන්න…💝 අතේ ඇති මුදලට සරිලන පුංචි තෑග්ගක්! 🥰✨ ලස්සන පුංචි තෑග්ගකින්...
16/09/2026

🎈🎁 ළඟ එන ලෝක ළමා දිනය වෙනුවෙන්… 🎁🎈
🌸 පුංචි හිත් සතුටු කරන්න…
💝 අතේ ඇති මුදලට සරිලන පුංචි තෑග්ගක්! 🥰
✨ ලස්සන පුංචි තෑග්ගකින්
පුංචි සිනහවක් තිළිණ කරමු! 🌈💕
📦 ඔබත් අදම ඔබේ ඇණවුම බාර දෙන්න! 🛍️✨
🛒 's
📍 Payagala
📞 071-5720457 / 074-1103581

🎉 මේ ළමා දිනයේ… සතුට බෙදාගමු! 🎉

🌸 Cute 5 in 1 School Set 🌸මිල රු.2850/= පමණයි 💖🖊️ FREE Fancy Pen & Mechanical Pencilපාසල් යන පුංචි දූලාට, පුතාලාට ලස්සනම...
10/05/2026

🌸 Cute 5 in 1 School Set 🌸

මිල රු.2850/= පමණයි 💖

🖊️ FREE Fancy Pen & Mechanical Pencil

පාසල් යන පුංචි දූලාට, පුතාලාට ලස්සනම Gift Set එක 🎒✨
Lunch box, bottle, pencil case ඇතුළු අවශ්‍ය දේවල් සමඟ 💕
පාට වර්ග 4 කින් යුක්තයි.
👉 නිල් පාට, රෝස පාට, ලා කොළ පාට සහ ලා දම් පාට.

ඔබේ පැටියා කැමති වර්ණයකින් ලබා ගත හැක.
🦄 Cute Unicorn Design
💙 Stylish & Useful
🎁 Gift එකකටත් සුපිරි
📍 Nadee's Cool Mart – Payagala, Kalutara 💕
Whatsapp : 074-1103581

🌸           🌸Only for Rs. 200/= , 300/= & 110/= 💖Add a cute touch to your little one’s style 🐰🎀Beautiful colorful cartoo...
08/05/2026

🌸 🌸
Only for Rs. 200/= , 300/= & 110/= 💖

Add a cute touch to your little one’s style 🐰🎀
Beautiful colorful cartoon clips and golden butterfly clips with adorable designs ✨
Perfect for nursery kids, outings & daily wear 💕
🌈 Soft • Cute • Trendy • Kid-friendly
📍 Available at Nadee's Cool Mart
DM :0741103581

ඔබට අවශ්‍ය සියලුම පාසල් උපකරණ  අඩුම  මිලට Nadee's Cool Mart මගින් ලබා ගත හැක❤️ අතේ තියන මුදලින් ඔබේ දරුවාට අවශ්‍ය  සියලු...
24/01/2026

ඔබට අවශ්‍ය සියලුම පාසල් උපකරණ අඩුම මිලට Nadee's Cool Mart මගින් ලබා ගත හැක❤️

අතේ තියන මුදලින් ඔබේ දරුවාට අවශ්‍ය සියලුම උපකරණ අරන් දෙන්න පුලුවන් එකම තැන.
👉👉 ඔබත් දෑන්ම ඇනවුම් කරන්න.

💠 Bank deposit / COD available

📌 074-1103581 / 071-5720457 Whatsapp or inbox

(REPLY ප්‍රමාද දෝෂ සම්බන්දව ඉවසිමෙන් කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි)

30/12/2025
Customers feedbacks....💐🥰❤️❤️
29/12/2025

Customers feedbacks....💐🥰❤️❤️

Customer feedbacks ...🥰❤️💐
29/12/2025

Customer feedbacks ...🥰❤️💐

අනේ මෙහෙමත් නැන්දිලා, පුංචිලාගේ ආදරේ....🤷‍♀️🤗🥰දැනට මාසෙකට උඩදී ඉදන් මට රට ඉන්න නංගි කෙනෙක් එයගේ නංගිට සහ එයාගේ නෑ වෙන දූ...
22/12/2025

අනේ මෙහෙමත් නැන්දිලා, පුංචිලාගේ ආදරේ....🤷‍♀️🤗🥰
දැනට මාසෙකට උඩදී ඉදන් මට රට ඉන්න නංගි කෙනෙක් එයගේ නංගිට සහ එයාගේ නෑ වෙන දූලා , පුතාලාට යවන්න කියලා orders දානවා. අනේ හරිම ආසාවෙන්, ආදරෙන් එයා මට කියන්නේ "අනේ අක්කේ මට මේ ටික හදලා අපේ නංගිට, දූලා, පුතාලට යවන්න කියලා... සමහර වෙලාවට කියනවා අක්කා කැමති විදියට ගලපලා බඩු යවන්න කියලා" අනේ බලන්නකෝ මේ නංගි කොච්චර දුර හිටියත් එයාගේ දූලා පුතාලට තියෙන ආදරේ තරම...🥰❤️

මේ තියෙන්නේ ඒ නංගි දාපු 3 වෙනි සහ 4 වෙනි orders දෙක. ඒ orders දෙකත් අද පිට උනා....👇🥰💐🎁🎁
අනේ බොහොම ස්තූතියි නංගියෝ ඔයා දාපු orders වලට.... 🙏🤝🥰❤️❤️
හැමදාමත්ම අපිත් එක්කම ඉන්න... 🥰💐❤️

22/12/2025

Address

Payagala
Kalutara

Website

Alerts

Be the first to know and let us send you an email when Nadee's Cool Mart posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category