Velapura Tea

Directions

Velapura Tea Food and Beverage

Happy customer from Bangladesh 🇧🇩
14/09/2026

Happy customer from Bangladesh 🇧🇩

පින්බර නිකිණි පොහොයක් වේවා !
27/08/2026

පින්බර නිකිණි පොහොයක් වේවා !

රත්මලානේ පිහිටි නිව් මාවැල්ල සුපර් සුපිරි වෙළෙඳසැල මගින් අපගේ ආදරණීය පාරිභෝගික ඔබට අපගේ වේලාපුර තේ නිෂ්පාදන දැන් මිලදී ග...
24/08/2026

රත්මලානේ පිහිටි නිව් මාවැල්ල සුපර් සුපිරි වෙළෙඳසැල මගින් අපගේ ආදරණීය පාරිභෝගික ඔබට අපගේ වේලාපුර තේ නිෂ්පාදන දැන් මිලදී ගත හැක.

නැවුම් රසයක මිහිර විදගන්න ඔබත් අදම වේලාපුර තේ බීල බලන්න. ☕❤️

#වේලාපුරතේ #අඩුමමිලට
#හොදමකහට

එක දිගට මහන්සිවෙලා පාඩම් කරන ඔයාට හොදම refreshment එක තමයි හොද තේ එකක් කියන්නේ ☕☕හොද තේ එකකට හොදම විසදුම නම් වේලාපුර තේ ...
07/08/2026

එක දිගට මහන්සිවෙලා පාඩම් කරන ඔයාට හොදම refreshment එක තමයි හොද තේ එකක් කියන්නේ ☕☕

හොද තේ එකකට හොදම විසදුම නම් වේලාපුර තේ තමයි. ☕☕
#වේලාපුරතේ

හොරණ නගරයේ සහ ඒ අවට සිටින අපගේ ආදරණීය පාරිභෝගික ඔබට දැන් හොරණ නගර මධ්‍යයේ පිහිටි ආනන්ද සුපර් සුපිරි වෙළදසැල මගින් අපගේ ව...
25/07/2026

හොරණ නගරයේ සහ ඒ අවට සිටින අපගේ ආදරණීය පාරිභෝගික ඔබට දැන් හොරණ නගර මධ්‍යයේ පිහිටි ආනන්ද සුපර් සුපිරි වෙළදසැල මගින් අපගේ වේලාපුර තේ නිෂ්පාදන මිලදී ගත හැකිය.

#වේලාපුරතේ #අඩුමමිලට
#හොදමකහට

රස වෙනසක් ළගදීම.... ☕   #වේලාපුරතේ
19/07/2026

රස වෙනසක් ළගදීම.... ☕
#වේලාපුරතේ

හොරණ නගර මධ්‍යයේ පිහිටා ඇති Seven Super City සුපිරි වෙළෙඳසැල මගින් අපගේ ආදරණීය පාරිභෝගික ඔබට දැන් අපගේ වේලාපුර තේ නිෂ්පා...
18/07/2026

හොරණ නගර මධ්‍යයේ පිහිටා ඇති Seven Super City සුපිරි වෙළෙඳසැල මගින් අපගේ ආදරණීය පාරිභෝගික ඔබට දැන් අපගේ වේලාපුර තේ නිෂ්පාදන මිලදී ගත හැකිය.

අඩුම මිලට හොදම කහටනම් වේලාපුර තේ තමයි. ☕

#වේලාපුරතේ #අඩුමමිලට #හොදමකහට

03/07/2026



අපගේ ආදරණීය පාරිභෝගික ඔබට උසස් තත්වයෙන් යුතු වේලාපුර තේ නිෂ්පාදන කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළෙඳසැල් ජාලයේ,අතුරුගිරිය ක...
08/06/2026

අපගේ ආදරණීය පාරිභෝගික ඔබට උසස් තත්වයෙන් යුතු වේලාපුර තේ නිෂ්පාදන කසාගල ග්‍රීන් සුපර් සුපිරි වෙළෙඳසැල් ජාලයේ,

අතුරුගිරිය
කඩුවෙල
ගනේමුල්ල යන ශාඛාවන්ගෙන් දැන් මිලදී ගත හැකිය.

අඩුම මිලට හොදම කහටනම් වේලාපුර තේ තමයි☕ ☕

#වේලාපුරතේ #අඩුමමිලට #හොදමකහට

අවිදු අදුර දුරලන ආලෝකයේ පහන් දැල්වෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා ! #වේලාපුරතේවෙසක්පැතුම
30/05/2026

අවිදු අදුර දුරලන ආලෝකයේ පහන් දැල්වෙන සුභ වෙසක් මංගල්‍යයක් වේවා !

#වේලාපුරතේවෙසක්පැතුම

Address

57/3, Ethanamadala
Kalutara
12000

Website

Alerts

Be the first to know and let us send you an email when Velapura Tea posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category